මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    ef1ff77b-0f1f-4a4c-bd7d-787e400223b2-620x372.jpeg

    What is believed to be an oil slick off the Vietnamese coast, pictured from a Vietnamese Air Force plane. Photograph: Hoang Ha/EPA
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආ එක තමා එහෙනම් සින් එක ඇයි දන්නේ නෑ මත්තල තාම flightradar24 වලට දාලා නැත්තේ :rolleyes:
    Request එකක් දාලා තියෙන්නේ, ඒත් තමා හරියට ලොකේට් කරලා නැ වැඩිය ප්ලේන් එන්නේ නැති නිසා, හැබැයි ෆ්ලයිඩුබායි වල ඩෙස්ටිනේස්ශන් එක හැටියට නම් මත්තල දැන් පෙන්නනවා, leg වලින් නම් බැලුවැකි ඒත් මැප් එකේ නැ. ලොකුම ප්‍රශ්නේ මත්තල වෙනම රේඩාර් එකක් හැටියට කනෙක්ට් කරලා නැ, තාව ෆීඩ් කරපුවහම CMB වලින් තමා ෆීඩ් වෙන්නේ. මම ඉන්න වෙලාවට නම් ෆීඩ් කරනවා, එතකොට නම් මත්තල ලගටම එනකන් පෙන්නනවා, ඒත් හැමදාම මම නැනේ යටියන්තොට.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නැ මචන්, මිනිස්සු දැන් එක එක කතා කියනවා. ගොඩක්ම බර තියෙන්නේ, ප්ලේන් එකට නැගපු හොරු 5 දෙනා ගැන.. එකෙක් හොන්කොන්ග් එකෙක් කියලාත් කියනවා
    :nerd::nerd:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    ආහ්, මූදේ පාරවල් ඔය හිටලා තියෙන්නේ..

    එහෙමද බන්... එවුන් කියන්නෙ තෙල් කියලනේ..

    මං දැක්ක මිරර් එකේ එකෙක් මෙහෙම කොමෙන්ට් කරලා තියෙනවා
    "South China sea is the place where tensions are high, Flight related cases are rare but many times exchange of fire and even fatal causalities happen among boats. Chinese navy has killed Vietnamese fishermen in Vietnamese waters. There a possibility plane may have been shot by accident or false alarm. Since China is extremely secretive about truthful information, such possibility shouldn't be ruled out."
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමද බන්... එවුන් කියන්නෙ තෙල් කියලනේ..

    මං දැක්ක මිරර් එකේ එකෙක් මෙහෙම කොමෙන්ට් කරලා තියෙනවා
    "South China sea is the place where tensions are high, Flight related cases are rare but many times exchange of fire and even fatal causalities happen among boats. Chinese navy has killed Vietnamese fishermen in Vietnamese waters. There a possibility plane may have been shot by accident or false alarm. Since China is extremely secretive about truthful information, such possibility shouldn't be ruled out."
    මැලේශියන් උන් කියන්නේ කිසිම පොසිබිලිටි එකක් අයින් කරන්නේ නැ කියලා.. මිලිටරි ඇටැක් එකක් ගැනනම් තාම කියලා නැ, හැබැයි ඉතින් වැරදීම් වෙන්න පුලුවන්.. විශේශ්යෙන්ම වියට්නාම් නේවි එකේ ලොක්ක වේලාසනම කිව්වනේ ප්ලේන් එක කඩා වැටුනා, ඒක ස්තිරයි කියලා. මිනිහා එහෙම කිව්වා කිව්වමයි දැන් කතාවක්වත් නැ. උන්ට වැරදීමකින් කෙලියා වෙන්නත් බැරි නැ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    මැලේශියන් උන් කියන්නේ කිසිම පොසිබිලිටි එකක් අයින් කරන්නේ නැ කියලා.. මිලිටරි ඇටැක් එකක් ගැනනම් තාම කියලා නැ, හැබැයි ඉතින් වැරදීම් වෙන්න පුලුවන්.. විශේශ්යෙන්ම වියට්නාම් නේවි එකේ ලොක්ක වේලාසනම කිව්වනේ ප්ලේන් එක කඩා වැටුනා, ඒක ස්තිරයි කියලා. මිනිහා එහෙම කිව්වා කිව්වමයි දැන් කතාවක්වත් නැ. උන්ට වැරදීමකින් කෙලියා වෙන්නත් බැරි නැ..

    බැරි වෙලාවත් උඩදී පිපුරුනානම් කෑල්ලක්වත් හොයනවා කියන්නේ ලෝක අමාරු වැඩක් නේද බන් ..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැරි වෙලාවත් උඩදී පිපුරුනානම් කෑල්ලක්වත් හොයනවා කියන්නේ ලෝක අමාරු වැඩක් නේද බන් ..

    ඒත් බං එහෙනම් කෑලි මුහුදේ පාවෙන්න එපැයි.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Some new developments just breaking here.

    Investigators have made contact with a missing Chinese passenger's mobile phone, state media reports.

    Chinese television stations say that a call made by family members DID connect to a mobile number but then cut out.

    It is now hoped officials can use the mobile phone signal of passengers to locate the missing plane.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒත් බං එහෙනම් කෑලි මුහුදේ පාවෙන්න එපැයි.
    මේකේ බොහොම අසාමාන්යතා තියනවා බන්, පයිලට් ගොලු වීම, ප්ලේන් එක වැනිශ්ම වීම.. එක නැදැයෙක්ගේ ෆොන් එකක් වැඩ කිරීම.. මේ ඔක්කොම එක්ක හොරු පස් දෙනෙක් හොරාට පාස්පොට් වලින් ගොඩ වීම..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Some new developments just breaking here.

    Investigators have made contact with a missing Chinese passenger's mobile phone, state media reports.

    Chinese television stations say that a call made by family members DID connect to a mobile number but then cut out.

    It is now hoped officials can use the mobile phone signal of passengers to locate the missing plane.

    ඔව් බන්, මේක දැන් ටික ටික රියැලටි ශො එකක් ගානට යනවා..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මැලේශියන් උන් බොරු කියනවා බන් හිටු කියලා. උන් දන්නේ නැ කවුද හිටියේ කියලවත්, පැසෙන්ජර් මැනිෆෙස්ට් එකේ ඉන්න උන් 5 දෙනෙක් ගෙවල් වල යහතින් ඉන්නවා.
    ට්ට්‍රාන්ස්පොට් මිනිස්ටරයා කියනවා ප්ලේන් එක ආයේ ආපහු ආවා කියලා, තව වෙන ප්ලේන් එකක කැප්ටන් එකෙන් කියනවා එයා ෆස්ට් ඔෆිසර් එක්ක කතා කලා කියලා, නැදැයෙක් කියනවා ෆොන් එකක් රින්ග් වෙනවා කියලා, යුඇස් උන් කියන්නෙම බොම්බා කියලා..

    Anemanda bro mona wenawada kiyala:baffled:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    ඒත් බං එහෙනම් කෑලි මුහුදේ පාවෙන්න එපැයි.

    තිබ්බේ 35000 විතර උඩනේ බන්.. කෑලි ලග පාතක හොයාගන්න අමාරු වෙඉ නේද? දවස් ගානක් යයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    The passengers who travelled using stolen passports from Italy and Austria, bought their tickets together, it has been reported.

    According to Chinese sources, the tickets were bought via China Southern Airlines using Thai baht at identical prices.

    The ticket numbers are consecutive, indicating they were issued together.
    :nerd::nerd::nerd:
    source
    http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3219331

    මෙතන පැහැදිලියිනේද බන් මේ හොරාට ගොඩ උන ඩබලගේ වැයම රටින් පැනීම නෙමෙයි කියලා. මොකද මුන්ට රටින් පනින්න ඔනා උනානම් රස්සාවක් හරි වෙන මොකක් හරි හෙතුවකට, උන්ට අගේට ඉතාලි, ඔස්ට්‍රියා පාස්පොට් තියාගෙන ඇයි චීනෙටම යන එහෙකට නැග්ගේ, උන්ට සැකයක් නැතුව ඉමිග්‍රේශන් පාස් කරන්න පුලුවන් නම් අනිවා යුරොපෙට පැනගන්න කේස් එකක් නැනේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    Some new developments just breaking here.

    Investigators have made contact with a missing Chinese passenger's mobile phone, state media reports.

    Chinese television stations say that a call made by family members DID connect to a mobile number but then cut out.

    It is now hoped officials can use the mobile phone signal of passengers to locate the missing plane.

    මේකට නම් ෆිල්ම් එකකුත් ගහයි වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තිබ්බේ 35000 විතර උඩනේ බන්.. කෑලි ලග පාතක හොයාගන්න අමාරු වෙඉ නේද? දවස් ගානක් යයි
    බිට්ස් ඇන්ඩ් පීසස් කියලා තමා කියන්නේ. එක තැනක මම දැක්කා ඒවියේශන් එක්ස්පර්ට් කෙනෙක් කියලා තිබුනා පිපුරුමක් එක්ක උනා නම් අඩු තරමේ මිලියන් පීසස් වලටවත් කැලි කැඩෙන්න ඇති කියලා..