වාර්තාවක් එයිද? කොමිසම යට යයිද? සමහරවිට ප්ලේන් එකේ ගිය උන්ගේ වැරැද්ද කියලා කියයි..
එනව එනව වාර්තාවක් එනව ..අගක් නෑ මුලක් නෑ.
තව අවුරුදු 2 කින් විතර.

වාර්තාවක් එයිද? කොමිසම යට යයිද? සමහරවිට ප්ලේන් එකේ ගිය උන්ගේ වැරැද්ද කියලා කියයි..

හොරාට නැගපු උන් අපේ උන්ද දන්නේ නැ.. උන් අපේ නම් දැන් පීනගෙන හරි ගොඩ එයි..සුවර් නේද අපේ එකෙක් හිටියේ නෑ කියල.. හිටියනම් ටොයිලට් යන්න ඕනි වෙලා දොර එහෙම අරියාද දන්නේ නෑනේ ...
හොඩුවාවක්වත් තියනවා නම් අහවල් තැන කියලා සබ්මැරින් යවලා හරි වැඩේ කන්ෆර්ම් කරනවා මුන්, ඒත් සලකුනක්වත් නැනේ.
The Singaporean team may have found something in the water, Chinese state media is reporting.
Rescue teams are on route to have a closer look.
onna monada hoya genalu.![]()

සමහරවිට ප්ලේන් එක කැඩෙන්නේ නැතුව මූඩ ඇතුලටම ගියාද දන්නේ නැ. එහෙම නම් ඉතින් කැලි පාවෙන්නේ නැනේ.. මිනිස්සුත් ඔක්කොම ඇතුලේ මැරිලා ඇති.සිංග සබ් එකක් යැව්වා නේද ... තාම එකෙනුත් නෑ නේද හෝඩුවාවක්.. ප්ලේන් එක ඩස්ට් වෙන්නම පුපුරන්න විදිහක් එහෙම නෑ නේද බන්




සමහරවිට ප්ලේන් එක කැඩෙන්නේ නැතුව මූඩ ඇතුලටම ගියාද දන්නේ නැ. එහෙම නම් ඉතින් කැලි පාවෙන්නේ නැනේ.. මිනිස්සුත් ඔක්කොම ඇතුලේ මැරිලා ඇති.![]()
අපේ එකෙකුත් හොට දාලා
Analysts said the absence of any distress signal raises eyebrows, as it could indicate an event so sudden that the crew could not respond. "There was not even time for the pilot or crew to raise an alarm. It could have happened due to a deliberate act – by a pilot or a terrorist – but this is all very speculative," Ravi said.
The terror theory's credibility is hurt by the fact that – so far – no claim of responsiblity has surfaced.
"What's the motive? If they didn't bring any weapons, it is extremely difficult to get into the cockpit," said Shukor Yusof, aviation analyst with Standard & Poor's.
He also noted that stolen passports do not necessarily equate to terrorism.
Large numbers of illegal workers, as well as criminal syndicates, are known to move between Malaysia and neighbouring countries such as Thailand. The two suspect passports were reportedly stolen in Thailand.
Q: Is lax security at Kuala Lumpur International Airport (KLIA) to blame?
The modern facility does not have a history of known security breaches. But Rohan Gunaratna, a terrorism expert at Singapore's Nanyang Technological University, said the passport issue could indicate a "glaring flaw" in the airport's immigration clearance.
He noted that Interpol maintains a database of stolen passports that should have raised red flags at the immigration counter. "There are two categories of people who use these (stolen passports) – criminals and terrorists," he said.
However, Shukor said the sheer volume of travellers moving through airports likely means not all forgeries can be caught. "To blame Malaysian authorities for this is probably unfair -- they have to get it right all the time and potential hijackers just have to get through once," he said.
Q: Could violent turbulence or bad weather have brought down the plane?
This possibility is being widely discounted as all indications are that the weather was fine in the area where contact with MH370 was lost.
Q: Could it have run out of fuel?
Malaysia Airlines has said the plane was fuelled for at least eight hours of flight. The Kuala Lumpur-Beijing route lasts six hours. Aircraft typically carry two hours' worth of fuel on top of what is needed.
Adds Ravi: "If there was a fuel loss, the pilot would have enough time to call for distress signal, and to turn around and glide back to land."
සමහරවිට ප්ලේන් එක කැඩෙන්නේ නැතුව මූඩ ඇතුලටම ගියාද දන්නේ නැ. එහෙම නම් ඉතින් කැලි පාවෙන්නේ නැනේ.. මිනිස්සුත් ඔක්කොම ඇතුලේ මැරිලා ඇති.![]()

සිරාවටම මාරම ප්‍රශ්නයක්. මේකට විසදුමක් මුන් කියනකන්, මටත් පිස්සු වගේ.. ඉයේ ඉදන් මේකමයි කල්පනාව.කැඩෙන්නේ නැතුව ගිලෙන්නත් බෑනේ බන් ... පොඩි බරකුත් නෙවෙයිනේ



ආහ්, මෙයාද? මිනිහත් එක්ස්පර්ට් කෙනෙක්ලු සින්ගා වල..KP wa Allapu ekaa kiyala kiyanne meyawa thamai
![]()
සිරාවටම මාරම ප්‍රශ්නයක්. මේකට විසදුමක් මුන් කියනකන්, මටත් පිස්සු වගේ.. ඉයේ ඉදන් මේකමයි කල්පනාව.![]()
සිරාවටම මාරම ප්‍රශ්නයක්. මේකට විසදුමක් මුන් කියනකන්, මටත් පිස්සු වගේ.. ඉයේ ඉදන් මේකමයි කල්පනාව.![]()

ඔව් බන්, ප්ලේන් එක පිපුරුවා මිනිස්සු මැරුනා වගේ එකක්නම් මෙච්චර දැනෙන්නේ නැ, ඒත් මේක කුතුහලේ වැඩි වෙන සීන් එකක් නිසා හෙනම අප්සෙට්.. දැන් ක්වාලාම්පූර්වල සෙකියුරිටි තදයිලු..සිරාවට බන්... මේකෙ අගක් මුලක් හිතාගන්න බැරි නිසා තමයි මෙච්චර හොයන්නේ..