රෝහිතයගේ සැටලයිට් එකටවත් සිග්නල් අහුවෙන්නෙ නැති එකනේ පුදුමේ![]()
eka outer space ekene ban thiyenne

රෝහිතයගේ සැටලයිට් එකටවත් සිග්නල් අහුවෙන්නෙ නැති එකනේ පුදුමේ![]()

තව එකෙක් සෙට් වෙලා වැඩෙට..
Australia to send military aircraft to join search of missing Malaysian Airlines flight
Australian air force will send two P-3C aircraft to join the multinational search for the missing Malaysian Airlines flight MH370, the local AAP news service said Sunday.
Prime Minister Tony Abbott said his country would like to assist the search during a phone talk with his Malaysian counterpart Najib Razak Sunday and the latter accepted the offer, said the report.
The first RAAF P-3C long-range maritime surveillance aircraft would leave for the search from Australia's northern city of Darwin Sunday night.
A Boeing 777-200 aircraft operated by Malaysia Airlines left Kuala Lumpur International Airport for Beijing at 12:41 am on Saturday.
However, the plane lost its contact with air traffic controllers, along with its radar signal, when it was flying over Ho Chi Minh City air traffic control area in Vietnam.
The aircraft was carrying 12 Malaysian flight crew members and 227 passengers from 14 countries, including 154 from China and six from Australia.
Rescue teams from China, Malaysia, Singapore, the United States and Vietnam are making all-out efforts to locate the plane, but so far without success.
Tony Abbott said his country would like to assist the search during a phone talk with his Malaysian counterpart Najib Razak Sunday and the latter accepted the offer,එකනම් හොදයි... මෙහෙම වෙලාවට උදව් කරන්නේ නැත්නම් වැඩක් නෑ..

හුටා මෙකේ ගිහින් තියෙන්නේ ගැන්ස්ටලා ද? con air වගේ ...Interpol says it is examining "additional suspect passports" used to board the missing Malaysia Airlines flight.
The international crime fighting agency is concerned a number of passengers were able to board the flight using stolen documents.
onna thawa ekek mattu![]()
Tony Abbott said his country would like to assist the search during a phone talk with his Malaysian counterpart Najib Razak Sunday and the latter accepted the offer,
ඇඩෙනවා බන්..

Breaking News @BreakingNews 5m
Interpol: no one checked our database for 2 stolen passports used on Malaysia airlines flight - @AP

Interpol says it is examining "additional suspect passports" used to board the missing Malaysia Airlines flight.
The international crime fighting agency is concerned a number of passengers were able to board the flight using stolen documents.
onna thawa ekek mattu![]()



හුටා මෙකේ ගිහින් තියෙන්නේ ගැන්ස්ටලා ද? con air වගේ ...
නැ.. නැ.. කතාව ඇත්ත, ඉන්ටපොල් එකෙන් කියන්නේ උන්ගේ ඩේටාබේස් එකේ දාලා තියෙද්දිත්, ඇයි මැලේශියන් උන් චෙක් නොකෙරුවේ කියලා..passport ussapu kathawath boruda ethakota![]()
මුන් මොකක් හරි ගේමක් කරලා තියනවා,kalin stolen passport deketh eka langa seat walata ticket aran thiyenne

Breaking News @BreakingNewsනැ.. නැ.. කතාව ඇත්ත, ඉන්ටපොල් එකෙන් කියන්නේ උන්ගේ ඩේටාබේස් එකේ දාලා තියෙද්දිත්, ඇයි මැලේශියන් උන් චෙක් නොකෙරුවේ කියලා..

නැ.. නැ.. කතාව ඇත්ත, ඉන්ටපොල් එකෙන් කියන්නේ උන්ගේ ඩේටාබේස් එකේ දාලා තියෙද්දිත්, ඇයි මැලේශියන් උන් චෙක් නොකෙරුවේ කියලා..


MH 370
M කියන්නේ March මාර්තු
H කියන්නේ ඉංගිරීසි හෝඩියේ 8 වෙනි අකුර
ඒ කියන්නේ මාර්තු මාසේ 8 වෙනිද තමයි ප්ලේන් එක ජබුක් වුනේ
370 ත් මොකක් හරි හැංගිලා ඇති.
ඔය මොල තඩි වලින් මොනව හරි ටිකක් හිතපල්ල බලන්ඩ![]()




හුටා මෙකේ ගිහින් තියෙන්නේ ගැන්ස්ටලා ද? con air වගේ ...
![]()