වගා පාලු කරන අලි ඇත්තු පවා ලිදට වැටුනම ගොඩ අරගන්න ජාතියේ මිනිස්සුනේ බන් අපි.. අපිට හැමොම කොකා පෙන්නන්නේත් ඒ හින්දා වෙන්ඩ ඇති, ඒත් ලේ උරුමේ වෙනස් වෙන්නේ නැනේ..
ඔව් බන් අපිට කොකා පෙනන්නේ නම් එක තමයි![]()

ඒක ඇත්ත මචං. මම කවදාවත් නැතුව අයිටීඑන් එකේ නිව්ස් වල අන්තිම ටික බැලුවා ඔය ගැන මොනවහරි දායි කියලා. ඒත් ඒ යක්කු ඔහොම එකක් දන්නෙවත් නැද්ද කොහෙදෝ බං
un danne mahindage sarama assata torch gaha gaha inna witharai.
බඩු බැහැලා වගේ බන්.. මෙච්චර ඉක්මනට ආවද බන් මුන්..un danne mahindage sarama assata torch gaha gaha inna witharai.
![]()
යුඇස් උන් වැඩේට බැහලා අන්ඩර් වොටර් ගැජට් වගේකුත් ගෙනත්ලු.. හොයනවා නම් ඔන්න මුන් හොයා ගනියි..![]()
Thama hoyanawa ban
Crash wela athi ban oka. Hijack sin ekaknm mechara wela saddayk nathuwa inna widihk na![]()
බඩු බැහැලා වගේ බන්.. මෙච්චර ඉක්මනට ආවද බන් මුන්..
US P-3 and USS Pinckney helicopter over Malaysian Airlines search site
Story Number: NNS140309-01Release Date: 3/9/2014 9:32:00 AM A A A![]()
![]()
From U.S. Seventh Fleet Public Affairs
GULF OF THAILAND (NNS) -- A Navy P-3C Orion and an MH-60R helicopter launched from USS Pinckney (DDG 91) are searching over the last known communication and radar positions of Malaysia Airlines MH370, March 9, 2014.
There has been no report of debris sighted at this time.
The P-3 took off from Okinawa and arrived on station early afternoon March 9, with approximately three hours of fuel remaining for searching the site.
Pinckney was diverted from a training mission in the South China Sea to search for signs of the missing aircraft. Its MH-60R Seahawk helicopters are designed search and rescue, as well as anti-submarine warfare, anti-surface warfare, surveillance, communications relay, naval gunfire support and logistics support. It can fly a maximum of 180 knots with a ceiling of13,000 ft. and maximum range of 245 Nautical Miles.
USNS Ericsson is en route to the scene to provide underway fuel and logistics replenishment, ensuring Pinckney and its helicopters can maximize their time on station.
http://www.navy.mil/submit/display.asp?story_id=79566

mage jivithetama elakiri eke thread ekak iwara wenakamma kiyewamai bun.. 1st page idan 64 page eka wenakamma.. super.. niyama news tika.tnx bro. me hut** news dammata wadak na lankawe.. news iwara wenakam balan inawa dan kiyai dan kiyai kiyala mun ekekwath kiyannene wistharayak
දෙන්න යන්නේ ගේම අප්පගේ මුත්තගේ කාලේ ඉදන් ඔය හරියේ වැටිච්ච ප්ලේන් ටිකට.. මුන්ට ඔය හරියේ සර්ච් කරගන්න මලාට හම්බ වෙන්නේ නැනේ.. පට්ටා චාන්ස් එක නියමෙට ප්රයොජනේට ගන්න වගේ යන්නේ..Affata siri.![]()
බඩු බැහැලා වගේ බන්.. මෙච්චර ඉක්මනට ආවද බන් මුන්..
ඔකිනාවා වල ඉදලා තමා ආවා කියන්නේ. ඒ කියන්නේ ජපානේ පැත්තේ නේද බන්, අහල පහල තියන එකක් වගේ..
US P-3 and USS Pinckney helicopter over Malaysian Airlines search site
Story Number: NNS140309-01Release Date: 3/9/2014 9:32:00 AM A A A![]()
![]()
From U.S. Seventh Fleet Public Affairs
GULF OF THAILAND (NNS) -- A Navy P-3C Orion and an MH-60R helicopter launched from USS Pinckney (DDG 91) are searching over the last known communication and radar positions of Malaysia Airlines MH370, March 9, 2014.
There has been no report of debris sighted at this time.
The P-3 took off from Okinawa and arrived on station early afternoon March 9, with approximately three hours of fuel remaining for searching the site.
Pinckney was diverted from a training mission in the South China Sea to search for signs of the missing aircraft. Its MH-60R Seahawk helicopters are designed search and rescue, as well as anti-submarine warfare, anti-surface warfare, surveillance, communications relay, naval gunfire support and logistics support. It can fly a maximum of 180 knots with a ceiling of13,000 ft. and maximum range of 245 Nautical Miles.
USNS Ericsson is en route to the scene to provide underway fuel and logistics replenishment, ensuring Pinckney and its helicopters can maximize their time on station.
http://www.navy.mil/submit/display.asp?story_id=79566
මැත කාලයේ රටවල් ටිකක් සහයොගේන් වැඩක් කලාම වෙන්න ඇති මේ..බඩු බස්සනවා වගේ ඔක්කොම.. ඕව හදිස්සියකදී වැඩ කරනවද කියලත් චෙක් කරගන්නත් එක්ක දානවා ඇති.. කල දුටු කල වල ඉහ ගන්නවා

දැන් ඉතින් තම තමන්ගේ ආගමේ හැටියට මැරිච්ච අයට පින් දෙන්නයි තියෙන්නෙ. මලු කෑවෙ නැති උනොත් මිනී ටික හරි ලැබේවින්තිම විනාඩි ගාන මරන බය එක්ක ඒ මිනිස්සු ආයේ කියන්න තෙරෙන්නේ නැ, පට්ටම වේදනාවක් විදින්න ඇති..![]()

මුන් මේ ත්රේඩ් එක බැලුවනම්, මැලේශියන් උන්ට වඩා දෙයක් බලාගන්න තිබුනා. මැලේශියන් උන් කිසිම පිකප් එකක් නැත්තේ, මොකක් හරි හොරයක් මුන් දන්නවා. එක්කො ප්ලේන් එක මුන් ගාවවත් තියනවා ඇති..![]()
UPDATE [11:00pm]: Vietnamese media is quoting search and rescue officials as being 'surprised' at how tight-lipped the Malaysian government is. According to VN Express, Vietnam’s Chief of Air Administration Lai Xuan Thanh (above, left) says they are receiving very little information from Malaysian partners, with most updates coming from international media.
මුන් නම් මාර යක්කු
දෙන්න යන්නේ ගේම අප්පගේ මුත්තගේ කාලේ ඉදන් ඔය හරියේ වැටිච්ච ප්ලේන් ටිකට.. මුන්ට ඔය හරියේ සර්ච් කරගන්න මලාට හම්බ වෙන්නේ නැනේ.. පට්ටා චාන්ස් එක නියමෙට ප්රයොජනේට ගන්න වගේ යන්නේ..
අලුත් හොඩුවාවල් හම්බ උනයි කියන්නේ..
New leads explored in hunt for missing Malaysia Airlines flight
By Jim Clancy and Mark Morgenstein, CNN
March 9, 2014 -- Updated 1537 GMT (2337 HKT)
![]()
Kuala Lumpur, Malaysia (CNN) -- The mysteries surrounding the disappearance of Malaysia Airlines Flight 370, and the true identities of some of its passengers, are as deep as thesoutheast Asian waters where multinational search teams are searching for the jet.
Navies from two of Malaysia's neighbors were pursuing new leads as Sunday turned into Monday in southeast Asia.
Vietnam's navy has spotted a floating object about 80 kilometers (50 miles) southwest of Vietnam's Tho Chu Island, which is located off the country's southwest coast in the Gulf of Thailand, Vietnam National Search and Rescue Committee Spokesman Hung Nguyen told CNN. The object was spotted by a Vietnamese navy rescue aircraft at about 7:30 a.m. ET Sunday (6:30 p.m. local time). Due to the dark, the navy aircraft could not get close enough to identify the floating object, and was recalled to base. Three search and rescue boats have since been deployed to that location.
Meanwhile, Thailand's navy is shifting its focus in the search away from the Gulf of Thailand and the South China Sea, Thai Navy Rear Adm. Karn Dee-ubon told CNN on Sunday. The shift came at the request of the Malaysians, who are looking into possibilities the plane turned around and could have gone down in the Andaman Sea, near Thailand's border, Karn said.
http://edition.cnn.com/2014/03/09/world/asia/malaysia-airlines-plane/