මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර කලින් ෆොටෝ එකේ තිබ්බ සුදු කෑල්ල ගැන නේද කියන්නේ.. එක දොරක් වෙන්න ඇති කියල නේද කිවේ
    ඔව්. ඔව්, ඒක ගැන ලොකු බලාපොරොත්තු තියනවා. ඒක දොරක් වගේ නම් තමා. ඒත් ලගට ගිහින් වෙන එකක් කියයිද දන්නෙ නැ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කිව්වත් වගේ ඒකත් ගොඩ ගනියිද මන්දා?

    machan me bahala inna set eke hatiyata aduma gane thawa kadan watuna flight deka thunak gilunu naw hatha atakwath nathuwa nawaththana eka wadakma nathi deyak, ayi yako me set eke hatiyata muhude 1CM gaane eka nawakata balanna puluwanne.
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මම 8 ට පටන් ගත්තේ thread එක කියවන්න. යාන්තන් දැන් තමයි ඉවර කරගත්තේ. පේන විදියට hijack කේස් එකක් වගේ නේද? කඩන් වැටුනානම් පැය 30කටත් වඩා නැතිඋන flight එකක් හොයාගන්න මේ ලෝකේ technology එක weak වෙන්න පුලුවන්ද?
    පව් flight එකේ හිටපු මිනිස්සු!

    :(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව්. ඔව්, ඒක ගැන ලොකු බලාපොරොත්තු තියනවා. ඒක දොරක් වගේ නම් තමා. ඒත් ලගට ගිහින් වෙන එකක් කියයිද දන්නෙ නැ.

    samaharawita ape ukkuwa yawwa satellite eke kellakda danneth nha ban.:lol::lol::lol:

    dorak unath ban oya mulu flight ekema dora kellak witharada ithuru une:shocked::shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම 8 ට පටන් ගත්තේ thread එක කියවන්න. යාන්තන් දැන් තමයි ඉවර කරගත්තේ. පේන විදියට hijack කේස් එකක් වගේ නේද? කඩන් වැටුනානම් පැය 30කටත් වඩා නැතිඋන flight එකක් හොයාගන්න මේ ලෝකේ technology එක weak වෙන්න පුලුවන්ද?
    පව් flight එකේ හිටපු මිනිස්සු!

    :(:(:(
    එක එක තියරි තියනවා බන්. දැන් ප්ලේන් එක හදපු රටේ පොරවල් ටික බැහලා වැඩනේ, හෙට උදේ වෙනකොට ඇත්තට හරි බොරුවට හරි මොකක් හරි කියයි.. නැත්තන් උනුත් කිච වෙනවා.මෙතන මැලේසියාවේ උන්ගේ මන්දගාමි ස්වබාවය හරිම සැක සහිතයි. උන්ට ඔනා කමක් නැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිව්වත් වගේ ඒකත් ගොඩ ගනියිද මන්දා?

    ඒක ගොඩ අරන් කියයිද දන්නෙ නෑ බෝයින් එක මුහුදට වැටෙද්දි පොඩි වෙලා කියලා මොකද ඇමරිකන් කාරොය් බෝයින් එක බේරයිනේ. උන් ඕක හොයගත්තත් බ්ලැක් බොක්ස් එක නම් ලැබෙන එකක් නෑ.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    machan me bahala inna set eke hatiyata aduma gane thawa kadan watuna flight deka thunak gilunu naw hatha atakwath nathuwa nawaththana eka wadakma nathi deyak, ayi yako me set eke hatiyata muhude 1CM gaane eka nawakata balanna puluwanne.

    ehema be bn. Air France crash eke debris hoyanna dawas 5k giya.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    samaharawita ape ukkuwa yawwa satellite eke kellakda danneth nha ban.:lol::lol::lol:

    dorak unath ban oya mulu flight ekema dora kellak witharada ithuru une:shocked::shocked:
    හිච්චි පුතාගෙ සැටලයිට් කැල්ලක් උනා නම් විනාසයි. තවත් නඩුවක් ජිනීවා වල. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ගොඩ අරන් කියයිද දන්නෙ නෑ බෝයින් එක මුහුදට වැටෙද්දි පොඩි වෙලා කියලා මොකද ඇමරිකන් කාරොය් බෝයින් එක බේරයිනේ. උන් ඕක හොයගත්තත් බ්ලැක් බොක්ස් එක නම් ලැබෙන එකක් නෑ.
    බ්ලැක් බොක්ස් එකේ වෙනම බීකන් එකක් තියනවලු බන්, මට පේන්නේ එක ට්‍රැක් කරන්න පුලුවන් ඇති බොයින් උන්ට. උන් එන්න ඇත්තේ ඔකට ගේම දීලා උන්ගේ සයිඩ් එකේ ෆේල් එකක්නම් වහ ගන්න වෙන්න ඇති.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Missing #Malaysia jet ‘likely to have disintegrated’

    Officials investigating the disappearance of a Malaysia Airlines jet with 239 people on board are narrowing the focus of their inquiries on the possibility that it disintegrated in mid-flight, reported Reuters on Sunday.

    Code:
    http://english.alarabiya.net/
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මම 8 ට පටන් ගත්තේ thread එක කියවන්න. යාන්තන් දැන් තමයි ඉවර කරගත්තේ. පේන විදියට hijack කේස් එකක් වගේ නේද? කඩන් වැටුනානම් පැය 30කටත් වඩා නැතිඋන flight එකක් හොයාගන්න මේ ලෝකේ technology එක weak වෙන්න පුලුවන්ද?
    පව් flight එකේ හිටපු මිනිස්සු!

    :(:(:(

    මොනවා උනත් මිනිස්සු පව්... :(

    හයිජක් කරානම් මෙලහකට ඕක කොහෙහරි බාන්න ඕනි.. නැත්නම් 911 වගේ ප්ලේන් එකෙන් ගිහින් කොහෙට හරි හප්පවන්න ඕනි.. මෙච්චර වෙලා අහසේ තියෙන්නත් බෑ..

    හයිජක් කරන්න ගිහින් කෙලවෙලා කඩන් වැටුන වෙන්න පුළුවන් නැත්නම් උඩදී පිපිරෙන්න ඕනි .. මේක තමා එළකිරි අපගේ විද්වත් මඩුල්ලේ අදහස
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බ්ලැක් බොක්ස් එකේ වෙනම බීකන් එකක් තියනවලු බන්, මට පේන්නේ එක ට්‍රැක් කරන්න පුලුවන් ඇති බොයින් උන්ට. උන් එන්න ඇත්තේ ඔකට ගේම දීලා උන්ගේ සයිඩ් එකේ ෆේල් එකක්නම් වහ ගන්න වෙන්න ඇති.

    ඔව් ඒක ඇත්ත නැත්තං උන්ගේ තාක්ෂණික දෝෂයක් අහුවුනොත් ලෝකෙන්ම බෝයින් ප්‍රතික්ෂේප වෙන්න පටන් ගනී.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොනවා උනත් මිනිස්සු පව්... :(

    හයිජක් කරානම් මෙලහකට ඕක කොහෙහරි බාන්න ඕනි.. නැත්නම් 911 වගේ ප්ලේන් එකෙන් ගිහින් කොහෙට හරි හප්පවන්න ඕනි.. මෙච්චර වෙලා අහසේ තියෙන්නත් බෑ..

    හයිජක් කරන්න ගිහින් කෙලවෙලා කඩන් වැටුන වෙන්න පුළුවන් නැත්නම් උඩදී පිපිරෙන්න ඕනි .. මේක තමා එළකිරි අපගේ විද්වත් මඩුල්ලේ අදහස
    ස්තිරයි සම්මතයි. මේක නම් වෙලා තියෙන්නේ, ලැස්ති වෙයව් ඔක්කොම බොයින් එකේ රස්සාවල් වලට යන්න. :nerd::nerd:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    samaharawita ape ukkuwa yawwa satellite eke kellakda danneth nha ban.:lol::lol::lol:

    dorak unath ban oya mulu flight ekema dora kellak witharada ithuru une:shocked::shocked:

    උක්කුවගේ එක යැව්වද කියලවත් සුවර් නෑ ... සැටලයිට් කියල අහස කුරක්වත් යවල ශේප් උනාද දන්නේ නැනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඒක ඇත්ත නැත්තං උන්ගේ තාක්ෂණික දෝෂයක් අහුවුනොත් ලෝකෙන්ම බෝයින් ප්‍රතික්ෂේප වෙන්න පටන් ගනී.
    ඔව්, එහෙම උනොත් ෆ්‍රැන්ස් එයාර් බස් එකට මල්ල කරේ. උනුත් සද්ද නැතුව වෙන දේවල් බලාගෙන ඉන්නවා ඇති. උන්ට ඇට්ලන්ටික් ඔශන් එකේ එයාර් ෆ්‍රැන්ස් එකේ සිද්දිය හින්දා චාටර් උනානේ. මේක හොද ගැම්මක් උන්ට බොයින් එකත් එච්චර තමා කියන්න.