මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Black N White

Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    923509_3967051390508_1672650702_n.jpg

    :):):)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අම්මො, ඒක දකිනකොටනම් කදුලුත් ආවා.. දවස් දෙකක් මේක ගැන හිතලා අපිට මෙහෙම දුකනම් වෙච්ච උන්ට කොහොම ඇතිද?

    :(

    Machan ara plane 1ke hitapu Chinese kenekge Phone 1ka wada kala kiyala thibba news 1ka boruwakda bro........ahema una nam mobile 1ka track karala place 1ka hoyaganna puluwan neh.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Authority 1ken night Investigation karanawada manda...ahema unoth nam adawath(10) hari idea 1kak ganna puluwan wei
    මුන්ට රිසොසස් තිබ්බට උවමනාවක් වැඩියමත් නැ වගේ දැන්.. මිනිස්සු නැති වෙලා කියලා හිතලා දැන් කවදා හම්බ උනත් එකයි වගේ මුන්ගේ වැඩ..
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    1. All Passengers are on board.
    2. Flight going to takeoff.
    3. BUT Still processing going on in main room, two unauthorized persons cannot identified clearly.
    4. Informed pilot as well.
    5. Identified 2 persons are illegal.
    6. Call back the Flight.
    7.Pilot turn back the flight and screw staffs eyes on 2 illegal passengers.
    8.Illegal passengers notice they are plan not successful.
    9.Then they try do different thing.
    10. Pilots also come and try the control them because they are not terrorist.
    11. Other 2 also think they also caught.
    12. suddenly they move to pilot room.
    13. close the door. Now Pilot outside the room. he don't know other two go inside the room.
    14. They try once again get the plane for there designation.
    15. But its gone wrong. Pilot also cannot go to the room. because now flight uncontrolled.
    16. So then...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    :(

    Machan ara plane 1ke hitapu Chinese kenekge Phone 1ka wada kala kiyala thibba news 1ka boruwakda bro........ahema una nam mobile 1ka track karala place 1ka hoyaganna puluwan neh.
    ඒක බොරුවක් කියන්නේ, එතනත් තව සිද්දියක් ඇති, එක්කො ෆොන් එක ගෙදර දාලා ගිහින්, එයාර්පොට් එකේ හොරකන් කරලා එහෙම නැත්තම් වෙන කියන්න තෙරෙන්නේ නැ ඒක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1. All Passengers are on board.
    2. Flight going to takeoff.
    3. BUT Still processing going on in main room, two unauthorized persons cannot identified clearly.
    4. Informed pilot as well.
    5. Identified 2 persons are illegal.
    6. Call back the Flight.
    7.Pilot turn back the flight and screw staffs eyes on 2 illegal passengers.
    8.Illegal passengers notice they are plan not successful.
    9.Then they try do different thing.
    10. Pilots also come and try the control them because they are not terrorist.
    11. Other 2 also think they also caught.
    12. suddenly they move to pilot room.
    13. close the door. Now Pilot outside the room. he don't know other two go inside the room.
    14. They try once again get the plane for there designation.
    15. But its gone wrong. Pilot also cannot go to the room. because now flight uncontrolled.
    16. So then...
    මෙන්න මේක නම් සැහෙන ක්‍රියේටිව් තියරියක්. මේක වෙන්න පුලුවන්.. පයිලට් ප්ලේන් එක ආපහු හැරෙව්වි ඔය කියන හොරු ටික නිසා වෙන්න පුලුවන්, විශේශයෙන් ඔය හෙලි නොකරන ඩබල නිසා, ඒ වෙලාවේ ඒ කට්ටියයි, කෲ එකයි අතර ගැටුමක් ඇති වෙලා ප්ලේන් එක අරුන්ගේ යටතට පත් උනා වෙන්නත් බැරි නැ. හැබැයි ඒක එහෙම නම් මැලේශියන් එයාර් ලයින් එකයි ආන්ඩුවයි වැඩේ දන්නවා. ඒක නිසා වසන් කරනවා වෙන්නත් පුලුවන්..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒක බොරුවක් කියන්නේ, එතනත් තව සිද්දියක් ඇති, එක්කො ෆොන් එක ගෙදර දාලා ගිහින්, එයාර්පොට් එකේ හොරකන් කරලා එහෙම නැත්තම් වෙන කියන්න තෙරෙන්නේ නැ ඒක.

    Ow machan 1ka attha.Muhudata watuna nam mechchara welanam yahathin thiyena 1kak naha mona phone 1ka unath.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,337
    113
    කඩන් වැටුන ප්ලේන් එක කකුල් දෙක ලගට ආවත් මැලේශියන් උන් ශුර්මද කියලා අහයි.. දැන් බලහන්, ප්ලේන් එක කැල්ලක් තියන තැන දන්නවා කිව්වම හරිනම් යන්න ඔනා මැලේශියන් උන් නේද? උන් මාර බඩු වියට්නාම් උන් යනකන් බලන් ඉන්නවා
    මලයන් කාරෝයෝ මෙලෝ රහක් නෑ බන්.. අනිත් රටවල් ටික උදව් කරන්නේ නැත්නම් මුන් මොනා කරයිද කියල හිතාගන්න බෑ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,337
    113
    ලගපාතක උනානම් ගොටා හෙලිකොට්ටොරුවෙක් හරි යවනවා මොනවද වෙන්නේ කියලා හරි බලාගෙන වරෙන් කියලා

    ලග පාතක උනානම් අනිවා උදව් කරයි අපේ කට්ටිය..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,337
    113

    සිරාවට අපිටත් සැනසිල්ලෙ මැශින් එක ඔෆ් කරල හිත හදා ගෙන නිදා ගන්නවත් පුලුවන් එතකොට...
    :baffled::baffled:
    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මලයන් කාරෝයෝ මෙලෝ රහක් නෑ බන්.. අනිත් රටවල් ටික උදව් කරන්නේ නැත්නම් මුන් මොනා කරයිද කියල හිතාගන්න බෑ

    අයේ මැලේශියන් උන් චීනේ බිස්නස් කරලා හමාරයි..
     
    May 19, 2013
    1,864
    81
    0
    මෙන්න මේක නම් සැහෙන ක්‍රියේටිව් තියරියක්. මේක වෙන්න පුලුවන්.. පයිලට් ප්ලේන් එක ආපහු හැරෙව්වි ඔය කියන හොරු ටික නිසා වෙන්න පුලුවන්, විශේශයෙන් ඔය හෙලි නොකරන ඩබල නිසා, ඒ වෙලාවේ ඒ කට්ටියයි, කෲ එකයි අතර ගැටුමක් ඇති වෙලා ප්ලේන් එක අරුන්ගේ යටතට පත් උනා වෙන්නත් බැරි නැ. හැබැයි ඒක එහෙම නම් මැලේශියන් එයාර් ලයින් එකයි ආන්ඩුවයි වැඩේ දන්නවා. ඒක නිසා වසන් කරනවා වෙන්නත් පුලුවන්..

    plane ekata accident ekak una aniwa eyala danan inna one kiyala matath hithenawa.