මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ස් ස් මල්ලිලා උස්සපු plane එකක් තියෙනවා ;)
    ඕනි නම් කියපන්ලා අඩු ගානට සෙට් කරන්නම් :rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Matath ahuna eth suwar na ethin ara nathi wechcha mewwa ekamada keyala :lol:
    -----MAMA SAKA KALEY OYA VELAWATA PAHATHIN OYA ROUTE EKE PLANE GIHILLAMA NAHA. DAY TIME EKE NAM YANAVA. NAMUTH 3-4 AM MORNING PLANE YANNE NAHA. FIRST TIME THAMA OYA VELAVATA PLANE EKAK GIYE.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට පෙන්නේ බන් මෙතන ෆ්ලයිට් දෙක තුනක් තිබිල තියෙනවා , එකක් වියට්නාමෙට බාල , තව එකකට මලක්කා වලදී කෙල වෙලා , තව එකක් ඉන්දියන් සාගරේ පතුලේ බඩ ගාල , අන්තිම එක අල්කයිඩා එකෙන් උස්සල :(:(:( rip මැලේසියන් AIR LINE :dull::dull::dull:

    :rofl::P මැලේෂියන් එයාලයින් එකට කුරුම්බා සරණයි......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Off Shore Patrol vessels "SLNS Sayura", "SLNS Sagara", Fast Attack Vessel "SLNS Suranimila" , Rendezvous vessels 520 and 521

    මේව තමයි ෆාස්ට්ම ඒවා , අර එල්.ටී.ටී.ඊ බෝට්ටු 17 ට ගැහැව්වේ මේ වගේ ඒවලින් , අනික් ලිස්ට් එක විකියෙන් හොයාගනින්

    :cool: කිහිපයකටම නැගලා තියෙනවා මම........ ඔක්කොම වගේ දැක්කත් එක්ක..... :D ත්‍රිකුණාමලේදි....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :):):):)
    අපිට ලොකු නැව් තිබ්බේ නෑ තිබුන පොඩි නැව් වලින් අර ලොකු නැව් වලින් දෙන්න බැරි ගේම් දුන්නා.. ඔය වැඩේව මේ වෙද්දිත් අර රටවල් වලින් කෝටි ගානක් වියදම් කරලා තියෙන්නේ..මැලේසියාවෙන් අපිට උදව් කරන්න කියුවොත් නේවි එකෙන් මොකක් හරි කරයි.නොකියුවට අපේ ඒරියා එකෙත් ලාවට හරි නේවි එකෙන් ස`ර්ච් කරනවා ඇති.ජෙට්ලයිනර් එක ඉන්දුනීසියන් පොරකගේ නේද...

    මේ වෙද්දි ඔය වැඩේට ඕනවටවත් වඩා සම්පත් ලැබිලා තියෙන්නේ නොලැබුණ එකම දේ නිවැරදි දත්ත..ඔය වැඩේ සහයෝගයෙන් නම් කරන්නෙ ප්‍රගතියක් තියෙයි.පේන විදියට එක එක රටවල් එක එක සර්ච් වල ඉන්නේ. ඔයිට අවුරුද් ගානකට කලින් ගිළුණ එකක් වත් හම්බුනෙ නද්ද අප්පා ඔය හොයන හෙවිල්ලට..:oo::oo:

    :oo::oo: ඒක තමා...... දැන් තාක්ෂණෙත් දියුණු එකේ, මම හිතුවේ උපාලි විජේවර්ධන මහත්තයාගේ ලියර් ජෙට් එකවත් සෙට් වෙයි කියලා මේ හෙවිල්ලට...... :(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේකටත් අපේ අර සුදු කැස්බෑවට උන සීන් එකම වෙලාද දන්නෙ නෑ :P:P:P
     

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    -----True Machan , few years ago, Ambalangoda, kittuwa ekek Navy boat ekaka yanakota gun ekak muhudata vatila thiyenava. Ambalangoda patthe un muhudata baya naha. Mea soldier gun eka vatuna gaman , muhudata panala, pathulatama kimidila, Gun eka aragena avalu. Uta eeta passe mara vade vela thiyenne, order ekak nathuwa muhudata panna kiyala athana hitapu chief muta banala. Muth ekata eka kiyala, puluwan nisai kiyala muhudata panne. Muhudata panapu soldier ge job eka dismiss karala. Dan u three wheel ekak drive karanava. America we ships apita wada supiri unata , American navy soldiers lata wada ape NAVY EKE SUPIRI TALENT SOLDIERS LA INNAVA.

    maha gon chief :angry:
     

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    එහෙව් නැව් වලින් තමයි LTTE එකේ නැව් හත අටක් ගිල්ලෙව්වේ. අපේ නේවි එකට US Navy එකෙන් අයින් කරන නැවක් හරි තිබ්බ නම් මුහුදු කොටින්ගේ කටවල් ඔයිට කලින් වහනවා. US යුද්ද කරන්නේ උපරිම තාක්ෂණයයි උපරිම මෑන් පවර් එකයි යොදාගෙන වුනාට අවම ටැක්ටික්ස් වලින්. අපේ එවුන්ට ඒකේ අනිත් පැත්ත

    agree
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    CNN
    Classified analysis: #Flight370 likely crashed into the Bay of Bengal or the Indian Ocean.


    Bit6_-KCQAE7Ejj.jpg
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    The data obtained from pulses the plane sent to satellites had been interpreted to provide two different analyses because it was ambiguous, said the source, who declined to be identified because of the ongoing investigation.

    But it offers the first real clues as to the fate of Flight MH370, which officials increasingly believe was deliberately diverted off its scheduled course from Kuala Lumpur to Beijing.