US Officials: Missing Malaysian Plane May Have Crashed Into Indian Ocean
ඇයි දන්නෑ ප්ලේන් එක හරවල හෝ හැරවිල තෙල් ඉවරවෙනකන් වැරදි පාරෙ ගිහිල්ල තියෙන්නෙ..US Officials: Missing Malaysian Plane May Have Crashed Into Indian Ocean
මචන් ඕක නම් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් වෙන්න බැරිද.....??
ඈමරිකාව ඉන්දියන් සාගරේට අත තියන්න හදන්නේ ඔය......

The data obtained from pulses the plane sent to satellites had been interpreted to provide two different analyses because it was ambiguous, said the source, who declined to be identified because of the ongoing investigation.
But it offers the first real clues as to the fate of Flight MH370, which officials increasingly believe was deliberately diverted off its scheduled course from Kuala Lumpur to Beijing.
ගල් පාරක් දෙන්න ගිහිල්ල දහයි ජැක් කරන්න ගිහින් මුහුදට ජබොක් උනාද දන්නෑමචන්ල දැන් සැක කරන්නෙ හයිජැක් කරා කියලලු නේද ..... අර කනෙක්ශන් ඩිසෙන්ගේජ් කර විදියෙන් ඒක හිතාමතා කරපු දෙයක් කියල කියන්නෙ![]()

The data obtained from pulses the plane sent to satellites had been interpreted to provide two different analyses because it was ambiguous, said the source, who declined to be identified because of the ongoing investigation.
But it offers the first real clues as to the fate of Flight MH370, which officials increasingly believe was deliberately diverted off its scheduled course from Kuala Lumpur to Beijing.
CNN
Classified analysis: #Flight370 likely crashed into the Bay of Bengal or the Indian Ocean.
![]()

The search for missing Malaysia Airlines flight MH370 was focused on the Bay of Bengal early on Saturday after satellite data showed that the aircraft could have flown on for hours and US officials confirmed they had directed surveillance aircraft to patrol the area for debris.
මචන්ල දැන් සැක කරන්නෙ හයිජැක් කරා කියලලු නේද ..... අර කනෙක්ශන් ඩිසෙන්ගේජ් කර විදියෙන් ඒක හිතාමතා කරපු දෙයක් කියල කියන්නෙ![]()

ලංකාව ගාවටම ඇවිත් වගේ![]()
ඔන්න අපේ මහින්ද මාමට චාන්ස් එකක් ලකුණු ටිකක් දාගන්න..... ඔය නැවක් දෙකක් යවලා...... ඕනා නම් උක්කුන් පුතාගේ සැටලයිට් එකත් ගේන්න බැරියෑ....... 
ගල් කරල කැලෑවෙ හංගල ඇති(හරි පොඩියිනෙ)දැන් ගල් කරලා බඩු හොයාගන්නත් නෑනෙ බන්![]()

වලාකුළු වල ජලතත්වයක් හේතුකොටගෙන වැටෙන්න ගියත් ගලු කොටුවේ ගල් තත්වයක් හේතුකොට ගෙන බේරිලා ගිහින් කියලා කනින් ඇසූ සාක්කි තියෙනවා....![]()

එක තමා... හිතාමතා කරපු දෙයක් කියල සක කරනවා... සතියක් ගියා... මේකනම් ලගදි ඉවරවෙන පාටක් නෑ

ඔන්න අපේ මහින්ද මාමට චාන්ස් එකක් ලකුණු ටිකක් දාගන්න..... ඔය නැවක් දෙකක් යවලා...... ඕනා නම් උක්කුන් පුතාගේ සැටලයිට් එකත් ගේන්න බැරියෑ.......
![]()