මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    US Officials: Missing Malaysian Plane May Have Crashed Into Indian Ocean

    :oo: මචන් ඕක නම් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් වෙන්න බැරිද.....?? :rolleyes: ඈමරිකාව ඉන්දියන් සාගරේට අත තියන්න හදන්නේ ඔය...... :yes: :P :rofl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Arguments over what happened to the missing jet continue.

    As we have reported, a new line of investigation is that the aircraft may have crashed into the Indian Ocean after running out of fuel.

    However, experts have conflicting views over the fate of the plane - as there is so little evidence to go on.

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The data obtained from pulses the plane sent to satellites had been interpreted to provide two different analyses because it was ambiguous, said the source, who declined to be identified because of the ongoing investigation.

    But it offers the first real clues as to the fate of Flight MH370, which officials increasingly believe was deliberately diverted off its scheduled course from Kuala Lumpur to Beijing.
    :dull: ගල් පාරක් දෙන්න ගිහිල්ල
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල දැන් සැක කරන්නෙ හයිජැක් කරා කියලලු නේද ..... අර කනෙක්ශන් ඩිසෙන්ගේජ් කර විදියෙන් ඒක හිතාමතා කරපු දෙයක් කියල කියන්නෙ :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන්ල දැන් සැක කරන්නෙ හයිජැක් කරා කියලලු නේද ..... අර කනෙක්ශන් ඩිසෙන්ගේජ් කර විදියෙන් ඒක හිතාමතා කරපු දෙයක් කියල කියන්නෙ :dull:
    හයි ජැක් කරන්න ගිහින් මුහුදට ජබොක් උනාද දන්නෑ :baffled:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වලාකුළු වල ජලතත්වයක් හේතුකොටගෙන වැටෙන්න ගියත් ගාලු කොටුවේ ගල් තත්වයක් හේතුකොට ගෙන බේරිලා ගිහින් කියලා කනින් ඇසූ සාක්කි තියෙනවා....:rofl::rofl::rofl:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    The data obtained from pulses the plane sent to satellites had been interpreted to provide two different analyses because it was ambiguous, said the source, who declined to be identified because of the ongoing investigation.

    But it offers the first real clues as to the fate of Flight MH370, which officials increasingly believe was deliberately diverted off its scheduled course from Kuala Lumpur to Beijing.

    එක තමා... හිතාමතා කරපු දෙයක් කියල සක කරනවා... සතියක් ගියා... මේකනම් ලගදි ඉවරවෙන පාටක් නෑ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    CNN
    Classified analysis: #Flight370 likely crashed into the Bay of Bengal or the Indian Ocean.

    Bit6_-KCQAE7Ejj.jpg

    එහෙම උනා නම් ඔස්ට්‍රේලියාවට පනින බෝට්ටු අනිවා දකින්න ඇති :P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    thawama nee :(
    The search for missing Malaysia Airlines flight MH370 was focused on the Bay of Bengal early on Saturday after satellite data showed that the aircraft could have flown on for hours and US officials confirmed they had directed surveillance aircraft to patrol the area for debris.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මචන්ල දැන් සැක කරන්නෙ හයිජැක් කරා කියලලු නේද ..... අර කනෙක්ශන් ඩිසෙන්ගේජ් කර විදියෙන් ඒක හිතාමතා කරපු දෙයක් කියල කියන්නෙ :dull:

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලංකාව ගාවටම ඇවිත් වගේ :dull:

    :rolleyes: ඔන්න අපේ මහින්ද මාමට චාන්ස් එකක් ලකුණු ටිකක් දාගන්න..... ඔය නැවක් දෙකක් යවලා...... ඕනා නම් උක්කුන් පුතාගේ සැටලයිට් එකත් ගේන්න බැරියෑ....... :P
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    වලාකුළු වල ජලතත්වයක් හේතුකොටගෙන වැටෙන්න ගියත් ගලු කොටුවේ ගල් තත්වයක් හේතුකොට ගෙන බේරිලා ගිහින් කියලා කනින් ඇසූ සාක්කි තියෙනවා....:rofl::rofl::rofl:

    බෙරුනානම් කෝ බොල ප්ලේන් එක :rofl::rofl::rofl:

    එක තමා... හිතාමතා කරපු දෙයක් කියල සක කරනවා... සතියක් ගියා... මේකනම් ලගදි ඉවරවෙන පාටක් නෑ

    ඔව් බන් ඉතුරු වෙන්නේ ඔන්ලියි ද හෝප්ස් ඔෆ් පීපල් :dull::dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :rolleyes: ඔන්න අපේ මහින්ද මාමට චාන්ස් එකක් ලකුණු ටිකක් දාගන්න..... ඔය නැවක් දෙකක් යවලා...... ඕනා නම් උක්කුන් පුතාගේ සැටලයිට් එකත් ගේන්න බැරියෑ....... :P

    මහින්ද මාම ලකුණු දාගනි... ඕවට යන වියදමුත් අපේ පිටින් තමා අන්තිමේදී යන්නේ බන්... මහින්ද මාම වැඩක් කරොත් 1ක 10 කරලනේ කරන්නේ...