යාළුවා;16391852 said:මෙන්න මෙහෙමලු උනේ...
ඇමරිකාවේ බලපෑම් නිසයි මැලේසියාව තොචෝ වල ඉඳල මලක්කාවට ගත්තෙ හොයන්න.
ඇමරිකාවේ බලපෑම් නිසයි මැලේසියාව මලක්කාවෙ ඉඳන් ඉන්දියන් සාගරයට ගත්තෙ හොයන්න.
ඇමරිකාවේ බලපෑම් නිසයි දැන් පකිස්තාන් පැත්තට ගත්තෙ හොයන්න.
ඇමරිකාවට ඕනෙ අල්කයිඩා ඒරියාස් වල හොයන්න.
දැන් ඇමරිකාව හොඳටම බය වෙලා ඉන්නෙ කන්න වෙයි කියල හොදි නැතුව. දැන් ජිනීවත් අමතක වෙලා ඇති
තවත් අලුත් දෙයක්... ඇමරිකාව සේරම යුධඅවි රෙඩි කරලලු. මිසයිල් සේරම ප්ලේස් කරලා රෙඩි පිට ඉන්නෙ. කෑමක් සෙට් උනොත් නෙලන්න. ඔන්න බලපන් ඒකෙත් හැටි.කොහොමත් ගහනකන් අහු නොවෙන්න තමා ගහන්නෙ. එහෙම නැත්තන් 239න් වන්ඩිය ඇතුලෙ දාල එවයි.
මානව හිමිකම් ගැන කියන ඇමරිකාව ප්ලේන් එකට ගැහුවොත් උන් බේරෙන්න 239 දෙනා ඉවරයි. එතකොට බලමු ලෝකෙ අනිත් රටවල් මානව හිමිකම් ගැන කතා කරන විදිය.
ඇමරිකාව අතින් ප්‍රබල සිවිල් වැසියන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය වෙනවා ඔහොම උනොත්. 239 දෙනාම ඇමරිකාව අතින් මැරෙන්නෙ.
කොහෙන් ගියත් ඇමරිකාවට කෙල වෙන්නයි ගේම ප්ලෑන් කරල තියෙන්නෙ.
ඔන්න ඉස්ටෝරිය කෙටියෙන්....
සටහන - අල්කයිඩා මාධ්‍ය ප්‍රකාශක යාළුවා
ඔන්න ප්ලේන් එක හයිජක් කොරල කියන්නේ .... ඇමරිකාවත් බඩු ලැස්ති කරගෙන ඉන්නේ එක වෙන්න ඇති



උඹම හිතල බලපන් ක්වාලාලාම්පූර් ඉඳන් බීජින් යන ප්ලේන් එක හරවන් ඇවිත් ඉන්දියන් සාගරේට කඩන් වැටෙයිද කියල. 

වෙන්න පුලුවන්..... කොහොමත් ඔය හොයන හෙවිල්ලට, අස්සක් මුල්ලක් නෑරම තොරතුරු උන් අතට යනවා..... මුන් ඕවා හොයා ගන්නම ප්ලේන් එකට ගේමක් දුන්නද දන්නේ නෑ.........


