මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    යාළුවා;16391852 said:
    මෙන්න මෙහෙමලු උනේ... :dull:

    ඇමරිකාවේ බලපෑම් නිසයි මැලේසියාව තොචෝ වල ඉඳල මලක්කාවට ගත්තෙ හොයන්න.
    ඇමරිකාවේ බලපෑම් නිසයි මැලේසියාව මලක්කාවෙ ඉඳන් ඉන්දියන් සාගරයට ගත්තෙ හොයන්න.
    ඇමරිකාවේ බලපෑම් නිසයි දැන් පකිස්තාන් පැත්තට ගත්තෙ හොයන්න.
    ඇමරිකාවට ඕනෙ අල්කයිඩා ඒරියාස් වල හොයන්න.
    දැන් ඇමරිකාව හොඳටම බය වෙලා ඉන්නෙ කන්න වෙයි කියල හොදි නැතුව. දැන් ජිනීවත් අමතක වෙලා ඇති :rolleyes:

    තවත් අලුත් දෙයක්... ඇමරිකාව සේරම යුධ
    අවි රෙඩි කරලලු. මිසයිල් සේරම ප්ලේස් කරලා රෙඩි පිට ඉන්නෙ. කෑමක් සෙට් උනොත් නෙලන්න. ඔන්න බලපන් ඒකෙත් හැටි. :rolleyes: කොහොමත් ගහනකන් අහු නොවෙන්න තමා ගහන්නෙ. එහෙම නැත්තන් 239න් වන්ඩිය ඇතුලෙ දාල එවයි.
    මානව හිමිකම් ගැන කියන ඇමරිකාව ප්ලේන් එකට ගැහුවොත් උන් බේරෙන්න 239 දෙනා ඉවරයි. එතකොට බලමු ලෝකෙ අනිත් රටවල් මානව හිමිකම් ගැන කතා කරන විදිය. :rolleyes:
    ඇමරිකාව අතින් ප්‍රබල සිවිල් වැසියන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය වෙනවා ඔහොම උනොත්. 239 දෙනාම ඇමරිකාව අතින් මැරෙන්නෙ.
    කොහෙන් ගියත් ඇමරිකාවට කෙල වෙන්නයි ගේම ප්ලෑන් කරල තියෙන්නෙ.

    ඔන්න ඉස්ටෝරිය කෙටියෙන්....
    සටහන - අල්කයිඩා මාධ්‍ය ප්‍රකාශක යාළුවා :rofl:

    ඔන්න ප්ලේන් එක හයිජක් කොරල කියන්නේ .... ඇමරිකාවත් බඩු ලැස්ති කරගෙන ඉන්නේ එක වෙන්න ඇති
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න ප්ලේන් එක හයිජක් කොරල කියන්නේ .... ඇමරිකාවත් බඩු ලැස්ති කරගෙන ඉන්නේ එක වෙන්න ඇති

    ඒක තමා අපි කිව්වෙ... :P උඹම හිතල බලපන් ක්වාලාලාම්පූර් ඉඳන් බීජින් යන ප්ලේන් එක හරවන් ඇවිත් ඉන්දියන් සාගරේට කඩන් වැටෙයිද කියල. :lol::lol: ලෝකයා රවට්ට රවට්ට හොයන තැන් වෙනස් කරනකොටම මට නන් කන්ෆර්ම් උනා හයිජැක්ඩ් බයි අල්කයිඩාස් කියල :rofl:
    මැලේසියාව කිව්වනෙ කියන්න බැරි දේවලුත් තියෙනව කියල. කොහොමද බං කටක් ඇරලා කියන්නෙ රේඩාර් රෙකෝඩ් වෙනස් වෙන්නෙ ඇමරි කාන් ගෙ කීමට කියල :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ බලපන්කො ඒ අස්සේ අපේ ලන්කාවේ උනුත් ආතල් ගන්නවා ෆ්ලයිට් වලින්.. මේකේ පයිලටුත් කෙල්ලො දාගෙන රවුම් ගහනවද කොහෙද? මේ කොලඹ ඉදන් කොලඹටම යනවා :lol::lol::lol:

    b7funtitled.jpg

    ඕක ටෙස්ට් ෆ්ලයිට් එකක් බන්... සමහර වෙලාවට ඔය වගෙ ශෙඩියුල් කරපු ටෙස්ට් ෆල්යිට් යනව.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙච්චර කාලයක් මැදමුලනේ සල්ලි වලින්යෑ බං එයා ලකුණු දාගත්තේ...... අපේ සල්ලි වලටමනේ කෙලින්නේ...... ෆෝන් එකට දාගන්න රීලෝඩ් එකේ ඉදන්, කන බත් ඈටේ ගානේ බදු ගහලා පිස්සු කෙලීන එකමනේ කරන්නේ..... මීටින් වලට මිනිස්සු ගේන්නේ බස්නාහිර පලාතේ රැස්වීම් වලට, ගොඩකවෙල ඩිපෝවෙන් බස් එක එන්නේ...... :dull: :lol:
    :lol::lol::lol::lol:

    අයියූ සල්ලි ගිය සතියෙ ගම්පහ දාපු සෙල්ලමක්..
    මට හිතෙනව මේ පාර ගම්පහින් ගිය පාර තරම් ඡන්ද වැටෙන එකක් නෑ කියලා.
    ආපු තරමක් ඇවිත් හිටියේ ගම්පහට පලවෙනි පාරටම ආපු වගේ සෙට් ..

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාළුවා;16391927 said:

    ඒක තමා අපි කිව්වෙ... :P උඹම හිතල බලපන් ක්වාලාලාම්පූර් ඉඳන් බීජින් යන ප්ලේන් එක හරවන් ඇවිත් ඉන්දියන් සාගරේට කඩන් වැටෙයිද කියල. :lol::lol: ලෝකයා රවට්ට රවට්ට හොයන තැන් වෙනස් කරනකොටම මට නන් කන්ෆර්ම් උනා හයිජැක්ඩ් බයි අල්කයිඩාස් කියල :rofl:
    මැලේසියාව කිව්වනෙ කියන්න බැරි දේවලුත් තියෙනව කියල. කොහොමද බං කටක් ඇරලා කියන්නෙ රේඩාර් රෙකෝඩ් වෙනස් වෙන්නෙ ඇමරි කාන් ගෙ කීමට කියල :rolleyes:

    :lol:උඹත් හයිජැක් වෙන්නද හදන්නේහ්... වැඩිය කෑ නොගහ හිටු!:rofl: ප්ලේන් එකක් නිසා ලෝකෙම දන්නව bt අපි නැති උනොත් කවුරුත් දන්නෑ...:baffled::baffled: දැන ගත්තත් හොයන්නෙත් නෑ...:P:P
     
    හයිජක් කිවම ටිකක් ෆිට් කඩන් වැටිලා ඇති කියනවට වැඩිය... මිනිස්සු ටික තාමත් ඉන්නවා කියල හිතෙනවා... මොනවගෙන් මොනවා වෙයිද කියල හිතාගන්න බෑ...

    "Najib Razak will be making a press statement at approximately 1.30pm today, regarding #MH370 "

    ලොක්ක මොනාද දන්නා නෑ කියන්නේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes: වෙන්න පුලුවන්..... කොහොමත් ඔය හොයන හෙවිල්ලට, අස්සක් මුල්ලක් නෑරම තොරතුරු උන් අතට යනවා..... මුන් ඕවා හොයා ගන්නම ප්ලේන් එකට ගේමක් දුන්නද දන්නේ නෑ......... :angry:

    ඒත් ඈයි මුන් ඔය හොයන හෙවිල්ලට, අපේ උපාලි විජේවර්ධන මහත්තයාගේ ලියර්ජෙට් එක ගැන හෝ..... ඒක පැත්තකින් තියමු, අඩු ගානේ ගිලිච්ච නැවක්වත් මුන් හොයා ගෙන නෑ වගේනේ........ :dull: :rolleyes:

    උපාලි ගේ ෆ්ලයිට් එකත් වැ‍ටුණේ නෑ ලු නේද... :rofl::rofl::rofl:
    අද උපාලි හිටියනම් (ලංකාවේ) අපේ රට කොහෙද
    මැලේසියාව කොහෙද..
    අපේ වගේ රටකින් කවදාවත් සුපිරි පොරවල් බිහි උනත්
    ඒ කියන තැනට කවදාවත් ස්වාධීනව රටක් එක්ක යන්න කවදාවත් හම්බවෙන්නේ නෑ.
    එහෙම යන්න හදපු අය ට වෙච්ච දෙයක් වත් නෑ.

    එපාම කරපු අම්බ ඩයල් එකක් උන ප්‍රභාකරන් විතර ද කොහෙද
    ඇමරිකාවත් ටිකක් හරි හොල්ලන් හිටියේ.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තාම ආරන්චියක් නෑ නෙහ්...? :baffled::baffled: දැන් දවස් කීයක් උනාද බං... :nerd::nerd:මොකද්ද බං මේකට උනේ... ?
    මිනිස්සුන්ට ප්ලේන් එකක් නැති උනා කියල අමතක වෙන්න ඉස්සෙල්ලා මේක හොයා ගත්තෝත් හොඳයි...
    :rolleyes::rolleyes:

    මොන ප්ලේන් එකද මචන්...
    :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol:උඹත් හයිජැක් වෙන්නද හදන්නේහ්... වැඩිය කෑ නොගහ හිටු!:rofl: ප්ලේන් එකක් නිසා ලෝකෙම දන්නව bt අපි නැති උනොත් කවුරුත් දන්නෑ...:baffled::baffled: දැන ගත්තත් හොයන්නෙත් නෑ...:P:P
    මම නිකන් එක පාරම මිසින් උනොත් දවස් දෙක තුනක් එක දිගට බඩු තමා :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හයිජක් කිවම ටිකක් ෆිට් කඩන් වැටිලා ඇති කියනවට වැඩිය... මිනිස්සු ටික තාමත් ඉන්නවා කියල හිතෙනවා... මොනවගෙන් මොනවා වෙයිද කියල හිතාගන්න බෑ...

    "Najib Razak will be making a press statement at approximately 1.30pm today, regarding #MH370 "

    ලොක්ක මොනාද දන්නා නෑ කියන්නේ
    තවත් අලුත් දෙයක්... ඇමරිකාව සේරම යුධඅවි රෙඩි කරලලු. මිසයිල් සේරම ප්ලේස් කරලා රෙඩි පිට ඉන්නෙ. කෑමක් සෙට් උනොත් නෙලන්න. ඔන්න බලපන් ඒකෙත් හැටි. :rolleyes: කොහොමත් ගහනකන් අහු නොවෙන්න තමා ගහන්නෙ. එහෙම නැත්තන් 239න් වන්ඩිය ඇතුලෙ දාල එවයි.
    මානව හිමිකම් ගැන කියන ඇමරිකාව ප්ලේන් එකට ගැහුවොත් උන් බේරෙන්න 239 දෙනා ඉවරයි. එතකොට බලමු ලෝකෙ අනිත් රටවල් මානව හිමිකම් ගැන කතා කරන විදිය. :rolleyes:
    ඇමරිකාව අතින් ප්‍රබල සිවිල් වැසියන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය වෙනවා ඔහොම උනොත්. 239 දෙනාම ඇමරිකාව අතින් මැරෙන්නෙ.
    කොහෙන් ගියත් ඇමරිකාවට කෙල වෙන්නයි ගේම ප්ලෑන් කරල තියෙන්නෙ.
    :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හයිජක් කිවම ටිකක් ෆිට් කඩන් වැටිලා ඇති කියනවට වැඩිය...

    ඒක නං ඇත්ත....!:)
    එහෙම ජීවත් වෙනවනං, පැසෙන්ජස්ලට ප්ලේන් එක ක්‍රෑශ් උනානං හොඳයි කියල හිතෙන වාතාවරණයක් ඇති වෙලා නොතිබ්බොත් හොඳයි..:oo::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඒක නං ඇත්ත....!:)
    එහෙම ජීවත් වෙනවනං, පැසෙන්ජස්ලට ප්ලේන් එක ක්‍රෑශ් උනානං හොඳයි කියල හිතෙන වාතාවරණයක් ඇති වෙලා නොතිබ්බොත් හොඳයි..:oo::oo:
    එහෙම හිතිලා නැතුව ඇති. හැබැයි හිතෙයි මම අර කියපු විදියට උනොත් :oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    menna americawe aluth wade............
    20oaj6.jpg

    පකිස්ථානේ කියන්නේ ත්‍රස්ථ් විරෝධී රටක් ද..
    මේ රටේ ත්‍රස්ථකල්ලි වලින් දාන සෙල්ලම් ටික රජයටවත් බෑ නේ ආම්බාන් කරන්න..
    Flight එක කියනවත් වගේ රුසියාවෙද මචන්..
    රුසීයවෙන් හොඳට මායසක් විතර ෆ්ලයිට් එකට සලකලා එහෙම අනික්පැත්තට එවයි ද දන්නේ නෑ..
    :rofl::rofl::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඊයේ චැනල් 5 එකේ හොද ලයිව් වැඩ සටහනක් ගියා MH370 ගැන. ඒක බලපු එකෙක් ඉන්නවා නම් ලින්ක් එකක් දුන්නානම්.

    (චැනල් 5 යනු, චැනල් 4 එකේම අනික, දෙකම අයිති ITN UK එකට )
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පකිස්ථානේ කියන්නේ ත්‍රස්ථ් විරෝධී රටක් ද..
    මේ රටේ ත්‍රස්ථකල්ලි වලින් දාන සෙල්ලම් ටික රජයටවත් බෑ නේ ආම්බාන් කරන්න..
    Flight එක කියනවත් වගේ රුසියාවෙද මචන්..
    රුසීයවෙන් හොඳට මායසක් විතර ෆ්ලයිට් එකට සලකලා එහෙම අනික්පැත්තට එවයි ද දන්නේ නෑ..
    :rofl::rofl::baffled:
    ඔක ඉස්සුවා නම් උස්සලා තියෙන්නේ ත්‍රස්තවාදී සෙට් එකක්ම වෙන්න බැ බන්, ඔය වගේ ගේමක් දුන්නේ රටක ආන්ඩුවක් වෙන්නත් පුලුවන්, ඔනාවට වඩා මේකට ඉන්වොල්ව් වෙන ඇමෙරිකාවත්, කට ෆුක වහගෙන බලාගෙන ඉන්න රුසියාවත් මේක අනියමාර්තෙන් සම්බන්දයි කියලා හිතෙනවා