It WAS hijacked: Malaysian official says it's CONCLUSIVE jet carrying 239 was hijacked at 35,000 ft by individual or group 'with significant flying experience'
මුන් දෙයියන්ගේ හාල් කාලා වගේ කතා කියන්නේ බන්, මොනම ප්ලේන් එකකවත් 239කට සතියක් ජිවත් වෙන්න කැම අරන් යනවද? තුන් වේල ගානේ දෙසියතිස් නවයට සතියක් කියන්නේ වේල් 5000කටත් වැඩියි..මුන් එතකොට කලින් දැනගෙනද දන්නේ නෑ සතියක කෑම ස්ටොක් කරල ප්ලයිට් එක නැග්ගුවේ....
මේ යක්කු කට ඇරියොත් මොකක් හරි අලුත් ජාතියක බාල්දියක් පෙරලනවා...![]()
අනිවාර්යෙන්ම මචං. ඒකනෙ ආගම දහමෙන් උනත් කියල දෙන්නෙ. ජීවිතේ පහසුවෙන් ගෙනියන්න සරලව සාමකාමීව ජීවත් වෙන්න... එතකොට කරදර ගොඩක් අඩුයි.දැන් බලහන් අපේ රටේ ගත්තම රටේ වැඩියෙන්ම් බයෙන් ජීවත් වෙන මනුස්සයා කවුද රටේ ලොක්කා කොයි වෙලාවේ කෙල වෙයි ද දන්නේ නෑ කියන මර බයෙන් ඉන්නේ..ඊළඟට ඇමති මන්ත්රී මන්ත්රී චක් ගෝලයේ අන්ඩර් වර්`ඩ් සෙට් එක.. මොකාටවත් බය නැතිව ජීවත් වෙන්නේ..පාරේ වෙමෙනුත් ඇවිදන් යන පොදු ජනතාව.රටවලටත් එහෙම තමා.ඇමරිකාව තමන්ගේ රටට කෙලි කියන බයක් අනිවා තියෙනවා ඒ නිසා තවත් උනන්දුවෙන් ඕක ගැන ආරංචියක් හොයනවා ඇමරිකාව වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක මුහුදු පතුලෙන්ම හොයා ගන්න..ඕක හම්බුණේ නැත්තම් සෑහෙන කාලයක් යනකන් ඇමරිකාව වගේම චීනෙත් බිත්තර තම්බ තම්බ ජීවත් වෙයි.
අපි වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක ගොඩබිමකින් හම්බ වෙනවට.(හයිජැක් උනත් කමක් නෑ) මොකද රටක් විදියට අපිට තියෙන තර්ජනය අර රටවල් වලට වඩා අඩුයි.ලොකු සුවර් එකක් තියෙනවා ඉස්සුවත් ඕකෙන් අපේ රටකට වදින්නේ නෑ කියලා.
ජිවිතේට ගන්න ඕන පාඩම් ඕනෙම දේක තියෙනවා.සරලව සාමකාමීව ජීවත් වෙනතාක් ජිවිතේ අරන් යන්න ගොඩක් පහසුයි.

kola athu walin wahapan ethakota udin baluwama penne kale wageපැටියා;16392065 said:මල කෙලියයි ප්ලේන් එක හංගන්න ඕනෙ ඉක්මනට![]()

ඔක ඉස්සුවා නම් උස්සලා තියෙන්නේ ත්රස්තවාදී සෙට් එකක්ම වෙන්න බැ බන්, ඔය වගේ ගේමක් දුන්නේ රටක ආන්ඩුවක් වෙන්නත් පුලුවන්, ඔනාවට වඩා මේකට ඉන්වොල්ව් වෙන ඇමෙරිකාවත්, කට ෆුක වහගෙන බලාගෙන ඉන්න රුසියාවත් මේක අනියමාර්තෙන් සම්බන්දයි කියලා හිතෙනවා
අපි එහෙම හිතන්නේ අපිට නැති නිසා බන්, මට නිසාන් සනියක් තියනකොට අල්ලපු ගෙදර එකාට ඇලියන් එකක් තිබ්බොත් මම කියන්නේත් ඔය කතාව, ඇලියන් එක තියන එකා ඊට අල්ලපු ගෙදර ප්රාඩො එක තියන එකා ගැන හිතන්නෙත් අල්පෙච්චතාවාදයෙන්, මොකද මිනිහට වඩා තියන එකා ගැන අඩුවෙන් තියන එකා එහෙම හිතලා හිත හදාගන්නවා, බැරි වෙලාවත් ඔය ඇමෙරිකාව අද ඉන්න තත්වේ අපි හිටියානම් අපි කවදාවත් ඔක්කොම අතහැරලා අල්පේච්ච ජිවිත ගත කරනවද?
ඒත් මචන් ඒකනෙ කරදර වැඩි. අර විදියට ජීවත් උනානං කරදර අඩුයි..... ජීවත් වෙන නොවෙන ඒක තම තමන්ගෙ කැමැත්ත.....සතියකට හරියන්න කැම ගෙනිහින්ලු මේ ප්ලේන් එකේ ඊට අමතරව තව නිවුස් එකක් තියනවා, මේක මම ඊයේ රැ දැක්කේ, මැලේ උන් හොරාට වගේ ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න ඇස්ටිමේට් එකක් ගහලා, ඒකේ හැටියට ප්ලේන් එකට ඩොලර් මිලියන 100යි, පැසෙන්ජර්ලාට වන්දි හැටියට ඩොලර් මිලියන 500යි, ඔක්කොම මිලියන 600යි..good morning ewwa kattiyatama,
hijack seen ekata amatarawa wena news monada?
මුන් දෙයියන්ගේ හාල් කාලා වගේ කතා කියන්නේ බන්, මොනම ප්ලේන් එකකවත් 239කට සතියක් ජිවත් වෙන්න කැම අරන් යනවද? තුන් වේල ගානේ දෙසියතිස් නවයට සතියක් කියන්නේ වේල් 5000කටත් වැඩියි..
kola athu walin wahapan ethakota udin baluwama penne kale wage![]()

දැන් බලහන් අපේ රටේ ගත්තම රටේ වැඩියෙන්ම් බයෙන් ජීවත් වෙන මනුස්සයා කවුද රටේ ලොක්කා කොයි වෙලාවේ කෙල වෙයි ද දන්නේ නෑ කියන මර බයෙන් ඉන්නේ..ඊළඟට ඇමති මන්ත්රී මන්ත්රී චක් ගෝලයේ අන්ඩර් වර්`ඩ් සෙට් එක.. මොකාටවත් බය නැතිව ජීවත් වෙන්නේ..පාරේ වෙමෙනුත් ඇවිදන් යන පොදු ජනතාව.රටවලටත් එහෙම තමා.ඇමරිකාව තමන්ගේ රටට කෙලි කියන බයක් අනිවා තියෙනවා ඒ නිසා තවත් උනන්දුවෙන් ඕක ගැන ආරංචියක් හොයනවා ඇමරිකාව වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක මුහුදු පතුලෙන්ම හොයා ගන්න..ඕක හම්බුණේ නැත්තම් සෑහෙන කාලයක් යනකන් ඇමරිකාව වගේම චීනෙත් බිත්තර තම්බ තම්බ ජීවත් වෙයි.
අපි වැඩියෙන්ම කැමති ෆ්ලයිට් එක ගොඩබිමකින් හම්බ වෙනවට.(හයිජැක් උනත් කමක් නෑ) මොකද රටක් විදියට අපිට තියෙන තර්ජනය අර රටවල් වලට වඩා අඩුයි.ලොකු සුවර් එකක් තියෙනවා ඉස්සුවත් ඕකෙන් අපේ රටකට වදින්නේ නෑ කියලා.
ජිවිතේට ගන්න ඕන පාඩම් ඕනෙම දේක තියෙනවා.සරලව සාමකාමීව ජීවත් වෙනතාක් ජිවිතේ අරන් යන්න ගොඩක් පහසුයි.
කතාව ඇත්ත මචන් .. අපි කැමති මිනිස්සු ටික බෙරෙනවානම් ඔව්, ඒක තමා මනුස්ස ස්වබාවය. ඒත් යතාර්තය කියන්නේ අපි නොහිතුවට ඔය ප්ලේන් එකෙන් ඇමෙරිකාවට ගැහුවොත් අපිට වැඩක් නැ, අපිට පාන්ද කියලා, ඒක ඇමෙරිකාවේ උන්ට වඩා අපිට බලපානවා වක්රා කාරයෙන්, ඔක ඇමෙරිකාවේ කොහේට ගැහුවත්, උන්ගේ ආර්තිකේට බලපානවා, උන්ගේ ආර්තිකේ 1%කින් අවප්රමානය උනොත් අපි වගේ පොඩි රටවලට 10%ක තරම් ලොකු අගයකින් ඒ බර දැනෙනවා, ඔකට උදාහරන ඔනේ නම් බලහන් පහුගිය කාලේ ඔබාමගේ ආන්ඩුව බජට් එක සම්මත කරගන්න බැරුව වහපු වෙලාවේ, ඩොලර් එකට වෙච්ච දේ නිසා ලන්කාවේ ආර්තිකයට බලපැවා. ඒක නිසා උන්ට ගැහුවා කියන්නේ අපිට උන ගැනෙනවා..යාළුවා;16392100 said:ඒක හරි බං. ඒ මනුස්ස ස්වභාවය.ඒත් මචන් ඒකනෙ කරදර වැඩි. අර විදියට ජීවත් උනානං කරදර අඩුයි..... ජීවත් වෙන නොවෙන ඒක තම තමන්ගෙ කැමැත්ත.....
![]()
මලසියව උඩින් මොකක් ගියත් මුන් නම් දන්නේ නෑ. දැනගතත් දැනගන්නේ දවස් ගානක් ගියාට පස්සේ... ත්රස්තවාදියෝ ප්ලේන් උස්සන එක ඉතින් පුදුමයක් නෙවයි..







මලසියව උඩින් මොකක් ගියත් මුන් නම් දන්නේ නෑ. දැනගතත් දැනගන්නේ දවස් ගානක් ගියාට පස්සේ... ත්රස්තවාදියෝ ප්ලේන් උස්සන එක ඉතින් පුදුමයක් නෙවයි..
එයා පොර්ට් එකටම ඇවිත් උස්සන් ගියත් දන්නෙ නැති සීන් එකක් මුන්ගෙ තියෙන්නේ... 
ඔව්, ඇමෙරිකන් අනලිස්ට් පොරවල් කියන්නේ ඔය වචන සෙට් එක කිව්වේ පයිලට්වත් ෆස්ට් ඔෆිසර්වත් නෙමෙයි, තුන් වෙනි පුද්ගලයෙක් වෙන්න පුලුවන් කියලාMachan MH370 pilot anthimata kiyala thiyana message 1ka ganath sakai kiyala thiyanawa neda.
"All Right,Good Night!"
ඒක නෙමේ ඇච්රිල් ලැවියෝන් (Avril Lavigne) මැලේසියාවේ ඉන්නේ කියලා ට්විටර් අප්ඩේට් එකක් ආවා.ඒක ඇත්තද..
අම්මේ ඇව්රිල්ට මොකක් හරි උනා නම්....
![]()
මේ වැඩේ නම් සාර්ථක නැතිවෙන්න ඇති.
රට මිනිස්සු මානසිකව මෙව්ව වෙලා ඉන්න වෙලාවේ



ow dan plane eka jafna walata bawa kiyanne me munApe LTTE aiyala karala thibba wage neda bro![]()

One Business Insider reader speculates that the missing Boeing 777 might have been headed for a small and irregularly used airport in the politically unstable northern tip of Sri Lanka, territory associated with the supposedly defunct Tamil Tiger terrorist group.


කිව්වත් වගේ, එදා ප්ලේන් එක ඩ්රයිව් කලේ මුල ඉදන්ම ඔය කියන පයිලට් නෙමෙයිද දන්නෙත් නැ.
එයා පොර්ට් එකටම ඇවිත් උස්සන් ගියත් දන්නෙ නැති සීන් එකක් මුන්ගෙ තියෙන්නේ...
![]()


ammo sathiyakata hariyanna mama load karanne koheda ban, echchcara Ida nane flight eke. Sure ekata ground unge help ekak ATI. Dry foods Danna ATI cargo widiyata. But etakota weight eka ado wenawa, fuel wadipura fahanna wenawa. Ammo oka chain eka wage adenawa... Mina unath Mara plan ekakසතියකට හරියන්න කැම ගෙනිහින්ලු මේ ප්ලේන් එකේ ඊට අමතරව තව නිවුස් එකක් තියනවා, මේක මම ඊයේ රැ දැක්කේ, මැලේ උන් හොරාට වගේ ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න ඇස්ටිමේට් එකක් ගහලා, ඒකේ හැටියට ප්ලේන් එකට ඩොලර් මිලියන 100යි, පැසෙන්ජර්ලාට වන්දි හැටියට ඩොලර් මිලියන 500යි, ඔක්කොම මිලියන 600යි..
ඔව්, ඇමෙරිකන් අනලිස්ට් පොරවල් කියන්නේ ඔය වචන සෙට් එක කිව්වේ පයිලට්වත් ෆස්ට් ඔෆිසර්වත් නෙමෙයි, තුන් වෙනි පුද්ගලයෙක් වෙන්න පුලුවන් කියලා

අඩේ මේ කතාව දන්නෙ දැන්නේ...
