මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!

    ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු අපත පැටව් ගෙන් දොලොස්වන තැනට ඇවිල්ලා..මගේ ප්‍රයත්නය කොහොම හරි මේකේ මුල් 3ට එන්න.. ළපටි විස්වසයක් තියෙනවා අරක හම්බුනොත් GT අයිය ගානේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කාලේ කාපු කබ්බෝ 3න් දෙනාව මැලේසියාව පැත්තේ රවුමක් යවයි කියලා..(ආයේ මෙහේ නො එන්නම..) තායිලන්තේ උනුත් එලකිරි කියුවම ඩොට්.කොම් ද කියල අහනවලු..:lol::lol::lol::lol:

    GTය කියයි...ඇති අප්ප ඕක හම්බුනාද...දැන්වත් මේ දබදාරු නූල වහල මකබෑවිල පලයව් යන්ට කියලා...:P:P:P:P:P:P:lol::lol::lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Missing Malaysia Airlines flight systems disabled, PM says

    The communications systems of missing Malaysia Airlines flight MH370 were deliberately disabled, Malaysia's Prime Minister Najib Razak has said.

    According to satellite and radar evidence, he said, the plane then changed course and could have continued flying for a further seven hours.He said the "movements are consistent with the deliberate action of someone on the plane".

    The plane disappeared a week ago with 239 people on board.The Kuala Lumpur-Beijing flight last made contact with air traffic control over the South China Sea to the east of Malaysia, about one hour after take-off.

    Mr Razak told a news conference that new satellite evidence shows "with a high degree of certainty" that the aircraft's communications systems were disabled and then it changed course, flying back over Malaysia towards India.
    Satellite signals continued to be picked up from the plane some seven hours after it lost radar contact.

    Mr Razak said the authorities were now trying to trace the plane across two possible corridors

    • from the border of Kazakhstan and Turkmenistan through to northern Thailand
    • south from Indonesia to the southern Indian Ocean.
    The investigation, he said, had "entered a new phase", and the search of the South China Sea had been discontinued.Addressing reports that the plane had been hijacked, he said only "we are still investigating all possibilities as to what caused MH370 to deviate".

    _73582068_china_malaysia_plane7_624.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mekata tech dana eka ledak american tech nologi eka hack karanna

    මං බැලුවේ අර අලුත බැඳල හනිමුන් යන්න මෙකට නැඟපු උන් දෙන්නට ලෝකෙන්ම වැඩිම දෙනෙක් හනි මුන් යන්න දඟලන ඉන්දුනිසියාව පැත්තේ යන්න හිතුනා නම් මෙලහකට හෝම්-කමින් එකත් අරන්..:dull::dull::dull:
    මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැ යුඇස් කාරයො මේක හොයන්න මුන්ගේ ෆුල් රිසොසස් පාවිච්චි කරනවා කියලා. මුන්ට මුන්ගේ රටේ එකක් නැති උනානම් මෙලහකට වෙන රටකට ගහලා හරි මේක හොයාගෙන, මුන් මෙකට එන්ටර් වෙලා ඉන්නේ කලාපයේ රහස් හොයාගෙන සීන් එකේ රැදිලා ඉන්න මිසක් ප්ලේන් හොයන්න නෙමෙයි..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න වැඩේට අප්‍රිකාව සහා අරාබියත් පටලවලා

    Malaysia Airlines flight could have reached Africa, Arabia or even Russia

    http://www.investigatemagazine.co.n...ld-have-reached-africa-arabia-or-even-russia/
    :nerd::nerd::nerd::nerd:

    හෙට ෆ්ලයිට් එක හොයන් ආයෙ අරන් එද්දි ලෑන්ඩ් කරන්න මැලේසියාවක් තියෙයිද මන්ද මේ යන විදියට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :nerd::nerd::nerd::nerd:
    හෙට ෆ්ලයිට් එක හොයන් ආයෙ අරන් එද්දි ලෑන්ඩ් කරන්න මැලේසියාවක් තියෙයිද මන්ද මේ යන විදියට.
    හැමොටම බොලා පාස් කරන්න ගිහින් මැලේ උන් ඔක්කොගෙන්ම කෙලො ගන්නවා..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැ යුඇස් කාරයො මේක හොයන්න මුන්ගේ ෆුල් රිසොසස් පාවිච්චි කරනවා කියලා. මුන්ට මුන්ගේ රටේ එකක් නැති උනානම් මෙලහකට වෙන රටකට ගහලා හරි මේක හොයාගෙන, මුන් මෙකට එන්ටර් වෙලා ඉන්නේ කලාපයේ රහස් හොයාගෙන සීන් එකේ රැදිලා ඉන්න මිසක් ප්ලේන් හොයන්න නෙමෙයි..

    Nokiwwata machan USA walata bayak athi kohomath.Mokada ithin bari welawath Oken attack 1kak dunnoth 9/11 wage:shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද සෙනසුරාදා හින්ද කලින් සෙට් උනා ඔන්න :P
    ඉන්දියාව සර්ච් එකට බැස්සට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස් මොනාද මචන්ලා ? :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    අන්න ඒක තමා සින් එක..8න් පස්සේ ආපු සිගන්ල් එක මොකද්ද..ලෑන්ඩ් කලා කියන එක වෙන්න ඇති..මට හිතෙනව අද දවස ඉවර වෙන්න කලින් මේ ගැන හරියටම හරියන වැනෙන්නේ නැති නිවැරදි සෘජු ප්‍රකාශයක් මැලේසියාවෙන් නෙමේ ඇමරිකාවෙන් කරයි කියලා.
    හෙට පෝය නේ.ඒ නිසා සඳුඳා ඉඳන් මේ කතාව අලුත්ම මුහුණුවරක් ගනීවී.දැන් ඔය ෆ්ලයිට් එක චීනෙට ලෑන්ඩ් කරන්න තිබුන ටයිම් එක කීයද..දැන් අද දවසෙන් ගත්තොත් ඒ වෙලාව පැනලද තාම නැද්ද.

    මේක හොඳ විදියකට ඉවර උනොත් හොඳා එතකොට යුගයේ ලෝකෙම හොල්ලපු නිව්ස් එක අහපු කාලෙත් අපි හිටියා කියන්න පුලුවන් අර ලිස්ට් එකට ඒකත් ද ගන්න පුලුවන්.
    2000 අවුරුද්දක් (000ක් තියෙන අවුරුද්ද) දැක්කෙත් අපි නොවැ.

    2014 වර්ඩ් පොපියුලර් නිව්ස් එක වෙන්නේ මේක ඔන්න බලහන්කෝ 2014 දෙසැම්බර් 31 රෑ මේ ගැන කියන්නේ නැද්ද කියලා..ගිය අවුරුද්දේ. උ.කොරියාව රෙකෝඩ් එක පෝල් වෝකර් අයියා කැඩුවා.උඹල්ට මතකද පෝල් වෝකට් අර හයියෙන් කාර් යන ‍ෆිල්ම් එකේ හිටි බුවා..O` Connor :rofl::rofl::rofl:

    එදා ආපුව ගැන කියන්නේ අද.. ඊට පස්සේ දවස් ටිකේ ඇත්ත විස්තර හෙට අනිද්දා කියයි..
    දැන් යන විදිහට ඇමරිකාවට තමා වැඩ තියෙන්නේ... ඕක උස්සලනම් ඉතින් කෙලින්ම එන්නේ අමරිකවටනේ...

    අනිවා මේක මේ අවුරුද්දේ හිට් එක... අපි තමා ලංකාවේ නිල මාධ්‍ය සහකරුවෝ...

    පොල් වෝකර්ව එහෙම අමතක වෙනවද :( දැන් නම් ඉස්සර වගේ කික් එකක් නෑ ෆිල්ම් එක බලන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අද සෙනසුරාදා හින්ද කලින් සෙට් උනා ඔන්න :P
    ඉන්දියාව සර්ච් එකට බැස්සට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස් මොනාද මචන්ලා ? :dull:

    article-2580815-1C4B6F4B00000578-645_634x445.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද සෙනසුරාදා හින්ද කලින් සෙට් උනා ඔන්න :P
    ඉන්දියාව සර්ච් එකට බැස්සට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස් මොනාද මචන්ලා ? :dull:
    රුක්මනීගෙන් අරන්චියක් නැ.. :(:(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අද සෙනසුරාදා හින්ද කලින් සෙට් උනා ඔන්න :P
    ඉන්දියාව සර්ච් එකට බැස්සට පස්සේ තියෙන අලුත් අප්ඩේට්ස් මොනාද මචන්ලා ? :dull:

    Onna Lankawenuth Kurumbatti machimak danawalu searching walata:lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Screw SL 596
    meeka 541
    යාළුවා 204
    yasiru2k 202
    Harsh7046 135
    mldarshana 130
    Wolverine GTR 112
    kinkon 104
    Somapaala 101
    deanXX 96
    පැටියා 93
    Randike Mendis 92

    ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු අපත පැටව් ගෙන් දොලොස්වන තැනට ඇවිල්ලා..මගේ ප්‍රයත්නය කොහොම හරි මේකේ මුල් 3ට එන්න.. ළපටි විස්වසයක් තියෙනවා අරක හම්බුනොත් GT අයිය ගානේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කාලේ කාපු කබ්බෝ 3න් දෙනාව මැලේසියාව පැත්තේ රවුමක් යවයි කියලා..(ආයේ මෙහේ නො එන්නම..) තායිලන්තේ උනුත් එලකිරි කියුවම ඩොට්.කොම් ද කියල අහනවලු..:lol::lol::lol::lol:

    මැලේසියාවේ යනවා නම් මට කෲස් ශිප් එකක් හොදා.. ගිලුනොත් පාවි පාවි හරි හිටියැකි. ප්ලේන් නම් එපො..

    මටත් එහෙම හොදා... යන්න විතරක් ටිකට් එකක් හම්බුනොත් ඇති.. එතනින් එහාට මාත් අතුරුදහන්.. යනවා වෙන රටකට.. :rofl: :rofl::rofl::rofl::rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔන්න වැඩේට අප්‍රිකාව සහා අරාබියත් පටලවලා

    Malaysia Airlines flight could have reached Africa, Arabia or even Russia

    http://www.investigatemagazine.co.n...ld-have-reached-africa-arabia-or-even-russia/

    මලසියාව ඔක්කොම රටවල් ටික තරහ කරගන්නවා වගේ... දැන් නම් ඉතින් ඔය ප්ලේන් එක ලෝකේ ඕනෑම රටකට යන්න පුළුවන්..