මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    images.jpg


    Manjula Please™ :baffled:

    :lol::lol::lol:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    පසුගිය 8 වන දා මලයාසියාව්, ක්වාලාලම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් තව දුර ට ත් පුළුල් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙහෙයුම් සඳහා එක් ව සිටින ඔස්ට්‍රේලියාව අතුරුදන් යානය සොයා ඉන්දීය සාගරයේ දකුණු ප්‍රදේශය තුළ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වන බව ය.

    ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආරක්ෂක හමුදා ප්‍රධානි ජෙනරල් ඩේවිඩ් හර්ලි විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කොකෝස් දූපත්හි උතුරු සහ බටහිර කොටසේ මෙහෙයුක් දියත් කරන බව ය.

    කොකෝස් දූපත් පිහිටා ඇත්තේ, ශ්‍රී ලංකාව ත් ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදු තීරය ත් අතර කලාපයේ ය.

    ඔස්ට්‍රේලියාව අතුරුදන් යානය සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ, මලයාසියානු රජයේ ඉල්ලීමකට අනුවයි.

    පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම සඳහා මේ වන විට ලොව රටවල් 25ක් පමණ එක් ව සිටී.


    news1st
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මොනවද මචන් අළුත් විස්තර..:dull::dull:
    මේක හයිජැක් කරලා නෑ කිඩ්නැප් කරල කියන අප්-ඩේට් එක තමා අන්තිමටම දැක්කේ..:nerd::nerd::nerd:

    අලුත්ම ආරංචිය තමයි තලෙයිබාන් බේස් එහෙකට යන්න ඇති කියල... ලගදීම තවත් 911 එකක් වෙයි වගේ
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ------Visnu devioth live pena davasa kiyapu Manjula peries penna natthe mokadha ? Minihath missing plane eke athula hitiyadha ?
    :rofl::rofl::rofl: deviyoth wikunan kana ekata penne nettan wedak ne :rofl:

    අලුත්ම ආරංචිය තමයි තලෙයිබාන් බේස් එහෙකට යන්න ඇති කියල... ලගදීම තවත් 911 එකක් වෙයි වගේ

    e wage thamai :(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    යාළුවා;16399572 said:
    සයිබර් හයිජැකින් :baffled: MH 370 දරණ ගුවන් යානයත් ඌමද හයිජැක් කළේ කියල දසාධාරණ සැකයක් මතු වෙලා තියෙනවා. :dull:

    පොර ටෙස්ටින් පාරක් දැන්මද දන්නේ නෑ :dull:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    යාළුවා;16399842 said:
    ඒ කියන්නෙ මගේ ටෝක හි යාගෙනද එන්නෙ :rolleyes:

    ඒ උනාට පාකිස්තානේ කියනව එවුන්ගේ රේඩාර් වලට නම් මුකුත් අහු උනේ නෑ කියල.. උන්ව ඉතින් විස්වාස කරන්න පුලුවන්ද නේද..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    The plane's disappearance remained the most hotly debated topic on China's popular social networks, with many users of Sina Weibo, a Chinese equivalent of Twitter, echoing concerns over the Malaysian government's release of information.

    "Why is it only now that they've confirmed it may have been hijacked?" one Sina Weibo user wrote this morning in response to the latest revelations by Kuala Lumpur.

    "Malaysia, what else are you hiding?"

    Another posted: "I'm really getting more and more disappointed in Malaysia and their unreliable government. I'm not planning on travelling there any time in the future."

    Last week, one of the most widely forwarded messages was a posting that read:

    "Vietnam keeps discovering. Malaysia Airlines keeps denying. China keeps sending rescue teams."

    Today, the meme had taken a new twist.

    "Malaysia has been telling a week's worth of lies. Vietnam has fished out a week's worth of rubbish. China has forwarded a week's worth of news,"

    read the latest viral message. – AFP, March 17, 2014.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16399869 said:
    පලයන් යන්න. මගෙයි ටෝක. පැහැදිලිව හරියටම දුන්න. :dull:
    අනේ ෆල ෆල යන්න....:angry:
    මමයි මේ ත්‍රෙඩ් එකේ කලින් ම කිව්වේ ඕක ...........:cool::cool::yes: