මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අතුරුදහන් වූ යානය ගැන හෙළිදරව් වී ඇති නවතම තතු

    140316181710_malaysia_map_626x470_bbc_nocredit.jpg


    ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් ඵ්‍ය370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදාය. ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බව ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී තිබේ.

    අතුරුදහන් වන විට ගුවන් යානය තුළ මගීන් 227 ක් සහ සේවකයන් දොළොස් දෙනෙක් සිට ඇති බව මැලේසියානු බලධාරීහු පවසති. ඉන් 153 දෙනෙක් චීන ජාතිකයන් වන අතර 38 දෙනෙක් මැලේසියානු ජාතිකයන්ය. ඉතිරි පිරිස ඉරාන, එක්සත් ජනපද, කැනඩා, ඉන්දුනීසියා, ඔස්ටේ‍රයා, ඉන්දීය, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියානු, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයන්වේ. මගීන් අතර ළමුන් හත් දෙනෙකුද සිටින බව සඳහන් විය. කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මැලේසියානු ජාතිකයන්ය.

    අක්මාර් හමීඩ් සිය බිරිඳ සම`ග යානයට ගොඩ වී ඇත්තේ, මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන් අතර සිටි බව වාර්තා විය. මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් හතර දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ නොසිටි බව මැලේසියානු ගුවන් සේවය පැවසුවේය.

    අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා

    ගුවන් යානය පවතින ස්ථානය තහවුරු කරන ස්වයංක්‍රීය පද්ධතිය කිසිවකු විසින් අක්‍රිය කර ඇති බව මැලේසියානු අගමැතිවරයා මාර්තු 15 වැනිදා නිවේදනය කළේය. යානය පිළිබඳව ලැබී ඇති අවසාන චන්ද්‍රිකා දත්තයට අනුව අතුරුදහන් වීමෙන් පසුවත් පැය හතක පමණ කාලයක් යානය පියාසර කරමින් සිටි බව තහවුරු විය.

    ඉන් අනතුරුව සොයා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය දක්වා පුළුල් කෙරුණි.

    සොරාගත් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ගමන් කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට තහවුරු වී නැත. ඔවුන් බීජිං නුවර හරහා යුරෝපයට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කර ඇති බව පැවසේ.

    - (බිබිසි )

    gossipsinhala.com
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ----mama saka karanne uta shot ekak deela thiyenava, samahara vita uta nidha [sleep] ganna kiyala ehema kaladha danne naha. Chandrikawala record eke thiyenvalu RIDHI SOUND EKAK , Anith pilot ge oluwata gahapu sound ekdha danne naha. Kese vethath lagin giyapu flight ekata emergency sound ekak denna anith pilot try karala thiyenava kiyala kathavak yanavane.

    Chadrikawalata yawanne flight data bn. Cockpit sounds yanne ne. Oya kathawa wishwas karanna amarui. Pilot ekata government eken pali ganna one nam, hemotama horen aye eka karanne? Horen karama kohomada message eka loketa yanne???
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28

    නොදකින් මොට්ට් මුසල හාල් පරුවා.... ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ඕකනේ :angry::angry::angry::angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16401205 said:
    අනුන්ගෙ රෙද්දවල් වලට ඔය අධෝ මුඛය නොදා ඉන්නවද? :dull:
    ඌ ඕවට දාන්නෙ නෑ නේද?
    අර කවුද හාදයෙක්ට නේ දෙනව කිව්වේ........
    පොර ගේ අධෝමුඛය මං කිව්වෙ.....:dull: