මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදහන් වූ යානය: හෙළිදරව් වී ඇති තතු
    Published on Monday, 17 March 2014 09:02
    MissingAirline 410px 14 03 17ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදාය.

    ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බව ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී තිබේ.

    අතුරුදහන් වන විට ගුවන් යානය තුළ මගීන් 227 ක් සහ සේවකයන් දොළොස් දෙනෙක් සිට ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.

    ඉන් 153 දෙනෙක් චීන ජාතිකයන් වන අතර 38 දෙනෙක් මැලේසියානු ජාතිකයන්ය. ඉතිරි පිරිස ඉරාන, එක්සත් ජනපද, කැනඩා, ඉන්දුනීසියා, ඔස්ට්‍රේලියා, ඉන්දීය, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියානු, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයන්වේ. මගීන් අතර ළමුන් හත් දෙනෙකුද සිටින බව සඳහන් විය. කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මැලේසියානු ජාතිකයන්ය.

    අක්මාර් හමීඩ් සිය බිරිඳ සමඟ යානයට ගොඩ වී ඇත්තේ, මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි

    ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන් අතර සිටි බව වාර්තා විය.

    මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් හතර දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ නොසිටි බව මැලේසියානු ගුවන් සේවය පැවසුවේය.

    අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා

    ගුවන් යානය පවතින ස්ථානය තහවුරු කරන ස්වයංක්‍රීය පද්ධතිය කිසිවකු විසින් අක්‍රිය කර ඇති බව මැලේසියානු අගමැතිවරයා මාර්තු 15 වැනිදා නිවේදනය කළේය.

    යානය පිළිබඳව ලැබී ඇති අවසාන චන්ද්‍රිකා දත්තයට අනුව අතුරුදහන් වීමෙන් පසුවත් පැය හතක පමණ කාලයක් යානය පියාසර කරමින් සිටි බව තහවුරු විය.

    ඉන් අනතුරුව සොයා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය දක්වා පුළුල් කෙරුණි.

    සොරාගත් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ගමන් කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට තහවුරු වී නැත. ඔවුන් බීජිං නුවර හරහා යුරෝපයට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කර ඇති බව පැවසේ.

    (බිබිසි )
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක්
    March 17, 2014 at 3:24 am | lanka C news
    ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක්
    අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු ලබා දෙන ලෙස මැලේසියානු බලධාරීහු අසල්වාසී රටවල් ගණනාවකින් ඉල්ලා සිටිති.

    මැලේසියානු ගමනාගමන අමාත්‍ය හිෂම්මුද්දීන් හුසේන් කියා සිටියේ රටවල් විසි පහක් යානය සෙවීමේ මෙහෙයුම් වලට එක්වී සිටින බවයි.

    ‘හෙළිදරව් වූ කරුණු අනුව දැවැන්ත ප්‍රදේශයක සෙවීමේ කටයුතු සිදු කරන්නට වෙලා තියෙනවා. අලුත් තොරතුරක් සමඟ කවුරු හෝ ඉදිරිපත් වුනොත් අපිට නිශ්චිත ප්‍රදේශයක් තුළ මෙහෙයුම් කළ හැකි වෙනවා. ඊයේ රාත්‍රියේ සිට අපි උත්සාහ කරන්නේ ඒ අරමුණ මත’ මැලේසියානු ගමනාගමන ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    චන්ද්‍රිකා සංඥා වලට හා රේඩාර් උපකරණ මගින් සැපයෙන වාර්තා වලට අනුව අතුරුදහන් වූ ගුවන් යානයේ ගමන් මාර්ගයේ සිදුව ඇති වෙනස්කම්, යානය තුල සිටි අයෙකු විසින් හිතා මතා සිදු කර ඇති බවයි මැලේසියානු අගමැති නජිබ් රසාක් කියා සිටියේය.

    MH370 යානයේ සන්නිවේදන පද්ධති හිතා මතාම අක්‍රීය කර ඇති බවත් ගමන් මග වෙනස් කිරීමෙන් පසුව තවත් පැය හතක කාලයක් යානය පියාසර කර තිබිය හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ගුවන් නියමුවන් දෙදෙනා පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වන විටත් ඔවුන්ගේ නිවෙස් සෝදිසි කර තිබේ.

    මේ අතර තුර යානයේ සිටි සේවක පිරිස සහ සියළු මගීන් පිළිබඳව ද සොයා බලෙන බව වාර්තා වෙයි.

    යානය අතුරුදහන් වුයේ මගීන් 239 දෙනෙකුද සමගයි.
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හේයි... මේක දැන් එහෙම් පිටින්ම අනිත් පැත්තට යනවා වගේ නේද?:oo::oo: දැන් අර වැඩකාර පයිලට් මාමා ප්ලේන් එක උස්සපු සීන් එකක් නේද යන්නේ...:nerd::nerd:
    මම දැක්ක අද ලංකාදීපේ දාල තියෙනවා...

    MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?
    2014 මාර්තු 16 වැනිදා

    අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.

    නඩුවේ තීන්දුව පසුගියදා ප‍්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී අනවර් ඊබ‍්‍රහීම්ට පස් වසරකට සිරදඬුවම් නියම වුණා. ඒ තීන්දුව ගැන ෂා දඩි ලෙස කලකිරීමට හා කම්පනයට පත්ව සිටි බව පරීක්ෂකයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ තීන්දුවෙන් පැය හතකට පසුවයි, ඔහු යානයේ සුක්කානම අතට ගත්තේ.

    ඒ වන විටත් පහව නොගිය නොසතුට නිසා ඔහු ඊට විරෝධය පෑමට මගීන් 238 දෙනකු සමග යානය බලහත්කාරයෙන් රැගෙන ගියාදෝයි සැකයෙන් මැලේසියානු පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

    Read more: http://www.malkakulu.com/2014/03/mh370.html#ixzz2wEGaCXon
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මු අපේ ත්‍රෙඩ් එක බලලද කොහෙද පොර වගේ කියන්නේ ...

    මූ එලකිරියට ආවනං මුගේ අනාවැකිය මීට වැඩිය ගොඩාක් සංකීර්ණ වෙන්න ඕනේ..:lol::lol: පව් බං පොරට මේ ත්‍රෙඩ් එක මිස් වෙලා ...:rofl::rofl:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?
    2014 මාර්තු 16 වැනිදා

    Read more: http://www.malkakulu.com/2014/03/mh370.html#ixzz2wEGaCXon

    එල එල... මේ තියෙන්නේ මම කියවපු එක...:nerd::nerd:

    යානය අතුරුදන්වීම නියමුවාගේ වැඩක් ?
    අවසන් වචන කියා ඇත්තේ සන්නිවේදන උපකරණ ක්‍රියාවිරහිත කරලා

    අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය ඇතුළු පරීක්ෂකයෝ පවසති. මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිති.
    මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී ඇත.

    මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.

    මැලේසියාවේ පුට්රාජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසති.

    1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි.
    නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

    වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළ
    ද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.
    යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.

    කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත.
    කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත.
    බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති.

    බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි.

    මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි.

    Sourse: www.lankadeepa.lk
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මූ එලකිරියට ආවනං මුගේ අනාවැකිය මීට වැඩිය ගොඩාක් සංකීර්ණ වෙන්න ඕනේ..:lol::lol: පව් බං පොරට මේ ත්‍රෙඩ් එක මිස් වෙලා ...:rofl::rofl:

    මන් හිතන්නේ අර ඔලිම්පික් කාලෙට මෙව්වා එක උස්සන් ලෝකේ වටේ යනවා නේද..ඒ වගේ වර්ල්ඩ් ‍ටුවර් එකක් VIP විදියට දැමිල්ලක් සෙට් වෙලාද කොහෙද..:shocked::shocked::shocked:

    ලංකාවේ පුරවැසිභාවය ගෑවුණ ගෑණු පරානයක් ඇතුලේ ඉන්නවා කියන්නේ ෆ්ලයිට් එක ඉක්මණටම නිදහස් වෙයි
    කියන එකට හොඳ ආනාවැකියක්...:):):)
    ෆ්ලයිට් එක නැතත් ඒ ගෑණු කෙනාව විතරක් හරි ගෙනත් දායි..
    කනක් ඇහිලා ඉන්නයෑ..
    :growl::growl::growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල... මේ තියෙන්නේ මම කියවපු එක...:nerd::nerd:

    යානය අතුරුදන්වීම නියමුවාගේ වැඩක් ?
    අවසන් වචන කියා ඇත්තේ සන්නිවේදන උපකරණ ක්‍රියාවිරහිත කරලා

    අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය ඇතුළු පරීක්ෂකයෝ පවසති. මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිති.
    මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී ඇත.

    මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.

    මැලේසියාවේ පුට්රාජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසති.

    1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි.
    නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

    වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළ
    ද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.
    යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.

    කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත.
    කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත.
    බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති.

    බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි.

    මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි.

    Sourse: www.lankadeepa.lk

    :shocked::shocked::shocked: අම්මට සිරි වෙනවා..ඒ උනාට මචන් මිනිස්සු සිහිනැතිව ගොඩක් වෙලා ඉන්න හොඳද...
    පපුවේ අමාරු කාරයෙක් එහෙම හිටියනම් ඒ ඉන්සිඩන්ට් එකම ඇති සෙට්ටපොච්චි වෙන්න.
    හදිස්සියේ ගන්න තීරණේකට මෙහෙම දෙයක් කරන්න පුලුවන් ද බං.
    එහෙනම් බඩු රුසියාවෙමද දන්නේ නෑ.
    ආයේ අර ඩයල් එක නිදහස් වෙන දවසකට මේ පොර ෆ්ලයිට් එකත් අරං එයි ද දන්නේ නෑ.:baffled::baffled::baffled:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ම්නට හිතෙනව බඩු කසකස්ථාන් වලින් හොයා ගනී කියලා මුන් ගේමක් නැතිව කසකස්ථානෙම මේ සීන් එකට අල්ලන් ඉන්නේ..අර පොරට එහෙත් පවුලක් වත් ඉන්නවද දන්නේ නෑ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked::shocked::shocked: අම්මට සිරි වෙනවා..ඒ උනාට මචන් මිනිස්සු සිහිනැතිව ගොඩක් වෙලා ඉන්න හොඳද...
    පපුවේ අමාරු කාරයෙක් එහෙම හිටියනම් ඒ ඉන්සිඩන්ට් එකම ඇති සෙට්ටපොච්චි වෙන්න.
    හදිස්සියේ ගන්න තීරණේකට මෙහෙම දෙයක් කරන්න පුලුවන් ද බං.
    එහෙනම් බඩු රුසියාවෙමද දන්නේ නෑ.
    ආයේ අර ඩයල් එක නිදහස් වෙන දවසකට මේ පොර ෆ්ලයිට් එකත් අරං එයි ද දන්නේ නෑ.:baffled::baffled::baffled:

    අනේ මන්ද බං.... මේ වෙන එක දෙයක්වත් තාම හරියටම හිතා ගන්න බෑ...:no::no: එක්කො පයිලට් වැඩර් නිසා කොහෙට හරි බෑවද දන්නෙත් නෑ ක්‍රෑශ් නොවී... :baffled::baffled:

    ඒත් ඉතින් මේ යකා ප්ලයිට් එක ඉස්සුවනං, මුගෙ පයිලට් ලයිෆ් එක ගෙඩ් පිටින් චාටර්නේ...:oo::oo: ඌ ආයෙත් ඇවිත් වැඩක් තියෙයිද...?
    :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    pilot wadar thama.aa habai uuth al qaeda thamaa. boru nan balapan kawada hari:rofl::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ ඕවට දාන්නෙ නෑ නේද?
    අර කවුද හාදයෙක්ට නේ දෙනව කිව්වේ........
    පොර ගේ අධෝමුඛය මං කිව්වෙ.....:dull:

    kawda e? ekama ekaatada denne? watetama denawada? :dull:
    wate yanawanan dan mahaa parimaana wasikili walak wage athi adho kukahaya. nodakin:dull::(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    මූ එලකිරියට ආවනං මුගේ අනාවැකිය මීට වැඩිය ගොඩාක් සංකීර්ණ වෙන්න ඕනේ..:lol::lol: පව් බං පොරට මේ ත්‍රෙඩ් එක මිස් වෙලා ...:rofl::rofl:

    ඌට කුරුම්බෙකින් ගහන්න ඕනි... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Mv-baffin-strait-route.png

    plane eka diago garcia wala land karala thiyenne. eka US base ekak thiyena England territory ekak
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අන්තිමේ දී ඕක කැරකිලා අපිටම එයි වගේ
    :lol::lol:කැරකිල එයිද? නැත්තං කරකවලා මෙහාටම ගෙන්න ගනීද? එහෙමත් නැත්තං අපි එකම තැන කැරකි කැරකි ඉඳීද දන්නෙ නෑ..?:rolleyes::rolleyes:
     
    Last edited: