මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අනේ මන්ද බං.... මේ වෙන එක දෙයක්වත් තාම හරියටම හිතා ගන්න බෑ...:no::no: එක්කො පයිලට් වැඩර් නිසා කොහෙට හරි බෑවද දන්නෙත් නෑ ක්‍රෑශ් නොවී... :baffled::baffled:

    ඒත් ඉතින් මේ යකා ප්ලයිට් එක ඉස්සුවනං, මුගෙ පයිලට් ලයිෆ් එක ගෙඩ් පිටින් චාටර්නේ...:oo::oo: ඌ ආයෙත් ඇවිත් වැඩක් තියෙයිද...?
    :angry::angry:

    චාටර් කොහෙද ලයිසන් කැන්සල්..යාලුව එක්කම හිර බත් කකා ඉන්න පුලුවන්..වෙනස තියෙන්නේ යාලුවා අවුරුදු 5කින් එලියේ මෙයා සදාඅ ඇතුලේ තමා..යාලුවා බලේට පත් වෙලා සෙල්ලමක් දැම්මොත් මිසක.

    අනේ මන්දා මචන් ඔතන පිළිගන්න බැරි කතා කීපයක් තියෙනව..එකක්..තනි මිනිහෙක්ට ඔච්චර සෙල්ලමක් දාන්න තනියම අමාරුයි.අපි කියමුකෝ වැඩේට කෝ-පයිලට් මල්ලිත් කැමති උනා කියලා.ෆ්ලයිට් එකේ ඔක්සිජන් සීන් එක උනොත් අර කෑලි බෑලි ටික බක් ගාලා පනිනවා නේද..

    එහෙම කලා නම් පොර ඕක උඩ තියා ගෙනම කියනව අර ඩයල් එක එලියට දැම්මේ නැත්තම් ෆ්ලයිට් එක ක්‍රෑශ් කරනවා කියලා.පොර එහෙම කරලත් නෑ..
    කොහොමත් මේ වෙද්දි බලයේ ඉන්න ආණ්ඩුවට ළා වට හත වැදී ගෙන එන සීන් එකක් නම් තියෙන කතාවක් කියනවා..එහෙනම් පොර කරන්න ඕන මිනිස්සු බෙර ගන්න ආණ්ඩුවට එක ඔප්ෂන් එකක් දීලා මේක ආණ්ඩුවට වරද යන විදියට බ්ලාස්ට් කරලා දාන්න.පොර දැනට යන්නේ ඒ ප්ලෑන් එකේ වෙන්න පුලුවන්.ඒත් ඕක එහෙම බාන්න හදිසියෙන්ම නොදන්න තැනක්..ඕක හෙලිකොට්ටෝරුවක් වත් උනා නම් එකක්..බෑවත් මෙච්චර දවසක් නිවුස් එක නො එන්න තරම් ජන් ශුන්‍ය තැනක්.. එහෙම තැනක බෑවත් කියමුකෝ අර ෆ්ලයිට් එකේ හිටි මිනිස්සුන්ගෙන් එකෙක් වත් ගේම ඉල්ලන්නේ නැද්ද..එක මනුස්සයෙක්ට විරුද්ධව නැඟී සිටින්න ඕනවටත් වඩා මිනිස්සු එතන ඉන්නවා..මිනිස්සු ජිවතුන් අතර ඉන්නව නම් ඔය මිනිස්සුන්ගෙන් එකම එක්කෙනෙක්වත් තමුන් ජීවතුන් අතර කියල මොනයම් ම හරි විදියකට දැනුම් දෙන්න උපරිම උත්සාහ කරන්නේ නැද්ද?

    කාර්‍ය මණ්ඩලේ අනික් ඉන්න අයට නම් ඔය ගැන ට්‍රේනින් හිටන් ලැබිලා ඇති නේ..ඉතින්...
    ඔය ඔක්කොමත් එක්ක බැලුවම මොකද හිතෙන්නේ.

    ඔහොම වෙන්න පුලුවන් ලේසිම විදිය තමා ෆ්ලයිට් එක ක්‍රෑශ් නම් එතනින් එහා කිසි කතාවක් නෑ.:no::no::no:
    නැත්තම් පයිලට් අර සෙල්ලම දාන්න ගිහින් මේකේ හිටිය පැසෙන්ජස්ල ටික ඔක්කොම මැරුණද.. (උන් දෙන්න විතරක් ඉතිරි වෙන්න..):dull::dull::dull:
    නැත්තම් මේක කිසිම මිනිස් පුළුටක් නැති සිග්නල් කලඳක් නැති කොහෙ හරි බෑවද.. අනිවා දූපතක් වෙන්න ඕන..රටක් නම් අතනින් එකෙක් හරි පැනලා කොහෙට හරි ගිහින් කොහොම හරි මැසේජ් එකක් දෙන්න උත්සාහ කරයි.

    නැත්තම් පදනම් විරහිතව මේ වැඩේට රටක් සහයෝගය පල කරලා එතන ඉඳන් වැඩේ එයාලා අරන් යන්න ඕන..
    කසකස්ථාන් මේ වෙද්දි මොකද කියන්නේ
    ඇයි තාමත් රුසියාව මේ සම්බන්ධයෙන් මොකුත්ම නොකියන්නේ..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    යාළුවා;16399479 said:
    අර කේ සෝන් කාරයා මේ ත්‍රෙඩ් එකෙන් කට්ටිය ඇද්ද... :P

    :yes: ඌ මේක හයිජැක් කරාද.....?? :shocked: :growl:

    යාළුවා;16399572 said:
    සයිබර් හයිජැකින් :baffled: MH 370 දරණ ගුවන් යානයත් ඌමද හයිජැක් කළේ කියල දසාධාරණ සැකයක් මතු වෙලා තියෙනවා. :dull:

    සුදුපාට ලේලන්ඩ් එකකින් හයිජැක් (A.K.A කිඩ්නැප්) වෙන්න ආසයි ද දෙන්නා?
    USB exploit එකකින් boing එකක් pawned කරගත්ත මට PM එකක් යවලා උබලව ගැහැනු පිරිමි එක මාරු කරන එක කජ්ජක් නෙමෙයි හරිද . . . . :P

    (උදේ නැගිටිද්දි දන්නෙම නැතුව පොරෝපාරක් වැදිලා තියෙයි අහවල් එක තිබ්බ තැනට :D සිදු උන දේ හොයන්න කුරුම්බා හොලවලා වත් බැරි වෙයි.)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mv-baffin-strait-route.png

    plane eka diago garcia wala land karala thiyenne. eka US base ekak thiyena England territory ekak
    :eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Mv-baffin-strait-route.png

    plane eka diago garcia wala land karala thiyenne. eka US base ekak thiyena England territory ekak

    oka nam wenna ba :rolleyes::rolleyes:

    oya hariyata kiyanne British Indian Ocean Territory kiyala :no:

    okata giyanam me wenakota apita wade paththu wela :D :D

    mokada non military workers godak oke inne Sri Lankan ewunlu :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදුපාට ලේලන්ඩ් එකකින් හයිජැක් (A.K.A කිඩ්නැප්) වෙන්න ආසයි ද දෙන්නා?
    USB exploit එකකින් boing එකක් pawned කරගත්ත මට PM එකක් යවලා උබලව ගැහැනු පිරිමි එක මාරු කරන එක කජ්ජක් නෙමෙයි හරිද . . . . :P

    (උදේ නැගිටිද්දි දන්නෙම නැතුව පොරෝපාරක් වැදිලා තියෙයි අහවල් එක තිබ්බ තැනට :D සිදු උන දේ හොයන්න කුරුම්බා හොලවලා වත් බැරි වෙයි.)

    MH 370 issuwa mata owath kajjakda? asia cup eke anawaki deken dekama hari giya mata owa kajjakda?
    ada match eke anawaki hatharen hatharama hari giya mata owa kajjakda?
    al qeada eke inna mata owa kajjakda?
    :P:P:P:P
    heta matath MH 370 ekata wechcha wade wenna bari naa :rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් තම සංවිධානය කිසිඳු තොරතුරක් නොදන්නා බව තලේබාන් සංවිධානය පවසයි.

    ඇෆ්ගනිස්ථාන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිඋල්හා මුජාහිඩ් පවසා ඇත්තේ, මෙය සිදු වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන සීමාවට පිටතින් බව ත්, ලොව තාක්ෂණය අතින් ඉහළ රටවලට පවා අද වන තෙක් අතුරුදන් යානය පිළිබඳව කිසිඳු කරුණක් හෙළි කර ගැනීමට නොහැකි වීම ප්‍රෙහෙළිකාවක් ත් බව ය.

    මෙවැනි යානයක් පැහැර ගැනීමට තම සංවිධානයට ද හැකි වූයේ නම් එය භාග්‍යක් ලෙස සලකන බව ද ඔහු වැඩි දුරට ත් පවසා තිබේ.

    කෙසේ වෙතත් ගුවන් යානයේ අතුරුදන් වීම සහ තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ද නිල නොවන මට්මේ අදහස් පළ වෙමින් තිබිණ.
     
    සුවර් එකටම ප්ලේන් එක පිටසක්වලයො උස්සල :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සුදුපාට ලේලන්ඩ් එකකින් හයිජැක් (A.K.A කිඩ්නැප්) වෙන්න ආසයි ද දෙන්නා?
    USB exploit එකකින් boing එකක් pawned කරගත්ත මට PM එකක් යවලා උබලව ගැහැනු පිරිමි එක මාරු කරන එක කජ්ජක් නෙමෙයි හරිද . . . . :P

    (උදේ නැගිටිද්දි දන්නෙම නැතුව පොරෝපාරක් වැදිලා තියෙයි අහවල් එක තිබ්බ තැනට :D සිදු උන දේ හොයන්න කුරුම්බා හොලවලා වත් බැරි වෙයි.)

    :shocked: වැ.බ.ය.ම.ය. :angry::growl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    [SIZE="3]අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් තම සංවිධානය කිසිඳු තොරතුරක් නොදන්නා බව තලේබාන් සංවිධානය පවසයි.

    ඇෆ්ගනිස්ථාන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිඋල්හා මුජාහිඩ් පවසා ඇත්තේ, මෙය සිදු වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන සීමාවට පිටතින් බව ත්, [SIZE="4"]ලොව තාක්ෂණය අතින් ඉහළ රටවලට පවා අද වන තෙක් අතුරුදන් යානය පිළිබඳව කිසිඳු කරුණක් හෙළි කර ගැනීමට නොහැකි වීම ප්‍රෙහෙළිකාවක් ත් බව ය[/SIZE].

    මෙවැනි යානයක් පැහැර ගැනීමට තම සංවිධානයට ද හැකි වූයේ නම් එය භාග්‍යක් ලෙස සලකන බව ද ඔහු වැඩි දුරට ත් පවසා තිබේ.

    කෙසේ වෙතත් ගුවන් යානයේ අතුරුදන් වීම සහ තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ද නිල නොවන මට්මේ අදහස් පළ වෙමින් තිබිණ.[/SIZE]

    මුන් ත්‍රස්තවාදියෝ උනාට ඇත්ත කතා කරනවනේ,,, :lol:
    උන්ට විතරක් නෙවයි හැමෝටම ප්‍රෙහෙලිකාවක්... අන්තිමේදී වෙච්ච දෙයක් නෑ... ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...
     
    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    පයිලට්ලා දෙන්න ඕක ආපහු ඔය එයාර්පෝට් එකටම ගෙනල්ල බස්සයිද දන්නේ නැහ:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ත්‍රෙඩ් එකේ ඔක්කොම නම් කියවන්න බෑ.. සෑහෙන්න ගිහින්.. අන්තිම පිටුදෙක තුන කියෙව්ව..
    අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා කියන කතාව ඇත්තද? එතකොට අර එකෙක් ගිනිගන්න ප්ලේන් එකක් දැක්ක කියල මේල් කරපු සීන් එකට මොකද උනේ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ත්‍රෙඩ් එකේ ඔක්කොම නම් කියවන්න බෑ.. සෑහෙන්න ගිහින්.. අන්තිම පිටුදෙක තුන කියෙව්ව..
    අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා කියන කතාව ඇත්තද? එතකොට අර එකෙක් ගිනිගන්න ප්ලේන් එකක් දැක්ක කියල මේල් කරපු සීන් එකට මොකද උනේ?

    ඌට රස්සාව නැති උනයි කියන්නේ..
    :lol::lol::lol: