අනේ මන්ද බං.... මේ වෙන එක දෙයක්වත් තාම හරියටම හිතා ගන්න බෑ...එක්කො පයිලට් වැඩර් නිසා කොහෙට හරි බෑවද දන්නෙත් නෑ ක්‍රෑශ් නොවී...
ඒත් ඉතින් මේ යකා ප්ලයිට් එක ඉස්සුවනං, මුගෙ පයිලට් ලයිෆ් එක ගෙඩ් පිටින් චාටර්නේ...ඌ ආයෙත් ඇවිත් වැඩක් තියෙයිද...?
![]()
චාටර් කොහෙද ලයිසන් කැන්සල්..යාලුව එක්කම හිර බත් කකා ඉන්න පුලුවන්..වෙනස තියෙන්නේ යාලුවා අවුරුදු 5කින් එලියේ මෙයා සදාඅ ඇතුලේ තමා..යාලුවා බලේට පත් වෙලා සෙල්ලමක් දැම්මොත් මිසක.
අනේ මන්දා මචන් ඔතන පිළිගන්න බැරි කතා කීපයක් තියෙනව..එකක්..තනි මිනිහෙක්ට ඔච්චර සෙල්ලමක් දාන්න තනියම අමාරුයි.අපි කියමුකෝ වැඩේට කෝ-පයිලට් මල්ලිත් කැමති උනා කියලා.ෆ්ලයිට් එකේ ඔක්සිජන් සීන් එක උනොත් අර කෑලි බෑලි ටික බක් ගාලා පනිනවා නේද..
එහෙම කලා නම් පොර ඕක උඩ තියා ගෙනම කියනව අර ඩයල් එක එලියට දැම්මේ නැත්තම් ෆ්ලයිට් එක ක්‍රෑශ් කරනවා කියලා.පොර එහෙම කරලත් නෑ..
කොහොමත් මේ වෙද්දි බලයේ ඉන්න ආණ්ඩුවට ළා වට හත වැදී ගෙන එන සීන් එකක් නම් තියෙන කතාවක් කියනවා..එහෙනම් පොර කරන්න ඕන මිනිස්සු බෙර ගන්න ආණ්ඩුවට එක ඔප්ෂන් එකක් දීලා මේක ආණ්ඩුවට වරද යන විදියට බ්ලාස්ට් කරලා දාන්න.පොර දැනට යන්නේ ඒ ප්ලෑන් එකේ වෙන්න පුලුවන්.ඒත් ඕක එහෙම බාන්න හදිසියෙන්ම නොදන්න තැනක්..ඕක හෙලිකොට්ටෝරුවක් වත් උනා නම් එකක්..බෑවත් මෙච්චර දවසක් නිවුස් එක නො එන්න තරම් ජන් ශුන්‍ය තැනක්.. එහෙම තැනක බෑවත් කියමුකෝ අර ෆ්ලයිට් එකේ හිටි මිනිස්සුන්ගෙන් එකෙක් වත් ගේම ඉල්ලන්නේ නැද්ද..එක මනුස්සයෙක්ට විරුද්ධව නැඟී සිටින්න ඕනවටත් වඩා මිනිස්සු එතන ඉන්නවා..මිනිස්සු ජිවතුන් අතර ඉන්නව නම් ඔය මිනිස්සුන්ගෙන් එකම එක්කෙනෙක්වත් තමුන් ජීවතුන් අතර කියල මොනයම් ම හරි විදියකට දැනුම් දෙන්න උපරිම උත්සාහ කරන්නේ නැද්ද?
කාර්ය මණ්ඩලේ අනික් ඉන්න අයට නම් ඔය ගැන ට්‍රේනින් හිටන් ලැබිලා ඇති නේ..ඉතින්...
ඔය ඔක්කොමත් එක්ක බැලුවම මොකද හිතෙන්නේ.
ඔහොම වෙන්න පුලුවන් ලේසිම විදිය තමා ෆ්ලයිට් එක ක්‍රෑශ් නම් එතනින් එහා කිසි කතාවක් නෑ.

නැත්තම් පයිලට් අර සෙල්ලම දාන්න ගිහින් මේකේ හිටිය පැසෙන්ජස්ල ටික ඔක්කොම මැරුණද.. (උන් දෙන්න විතරක් ඉතිරි වෙන්න..)

නැත්තම් මේක කිසිම මිනිස් පුළුටක් නැති සිග්නල් කලඳක් නැති කොහෙ හරි බෑවද.. අනිවා දූපතක් වෙන්න ඕන..රටක් නම් අතනින් එකෙක් හරි පැනලා කොහෙට හරි ගිහින් කොහොම හරි මැසේජ් එකක් දෙන්න උත්සාහ කරයි.
නැත්තම් පදනම් විරහිතව මේ වැඩේට රටක් සහයෝගය පල කරලා එතන ඉඳන් වැඩේ එයාලා අරන් යන්න ඕන..
කසකස්ථාන් මේ වෙද්දි මොකද කියන්නේ
ඇයි තාමත් රුසියාව මේ සම්බන්ධයෙන් මොකුත්ම නොකියන්නේ..

ඌ මේක හයිජැක් කරාද.....??
සිදු උන දේ හොයන්න කුරුම්බා හොලවලා වත් බැරි වෙයි.)