මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඔව්. දැන් නම් ස්තිරයි මේක උස්සලා.. ඒත් උස්සපු එකා හො ගෙනිච්ච තැනක් ශුවර් නැ.. අනුමානයක් නැ, මුස්ලිම් අන්තවාදී සෙට් එකක් තමා..

    al qaeda...:yes:මටනම් 200% ෂුවර්...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    ඔව්. දැන් නම් ස්තිරයි මේක උස්සලා.. ඒත් උස්සපු එකා හො ගෙනිච්ච තැනක් ශුවර් නැ.. අනුමානයක් නැ, මුස්ලිම් අන්තවාදී සෙට් එකක් තමා..

    අයි බන් මේක හොයන්න මෙච්චරම අමාරු... තාක්ෂනය දියුණුයි කියන්නේ බොරුවක්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    කොහොමද මේ ෆිල්ම් එකේ වෙනවා වගේ සීන් එකක් උනොත්...:rofl:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    කොහොමද මේ ෆිල්ම් එකේ වෙනවා වගේ සීන් එකක් උනොත්...:rofl:

    ඕවට දැන් බඩු රෙඩි කරගෙන ඉන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයි බන් මේක හොයන්න මෙච්චරම අමාරු... තාක්ෂනය දියුණුයි කියන්නේ බොරුවක්නේ
    මේක මුලු ආසියාවටම වෙච්ච ලොකු ලැජ්ජාවක්, ටොන් ගානක් බර තඩි ප්ලේන් එකක් එක රටකවත් රේඩාර් එකකට නොපෙනි ඉස්සුවා කිව්වම..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද මේ ෆිල්ම් එකේ වෙනවා වගේ සීන් එකක් උනොත්...:rofl:

    ඕවට දැන් බඩු රෙඩි කරගෙන ඉන්නේ

    එක දේ එක පාරයි ඇමෙරිකන් උන්ට වෙන්නේ, ආයේ 9/11ඇටැක් එකක් වෙන්නේ නැ, හැබැයි ව්ව්නින් විදියේ එකක් වෙයි. මේක ප්ලැන් කරලා තියන හැටියට නම් රිදෙන්න දෙයි වගේ මොනම හරි රටකට..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොකද දැං වෙන්නේ...
    අලුත් තොරතුරු තියෙනවද..?:baffled::baffled:

    මේක මම දැං ටිකකට කලින් ගොසිප් සයිට් එකක තියෙනව දැකල ඉස්සුවේ..:nerd::nerd:

    අතුරුදන් යානය ගැන තලේබාන් නිවේදනයක්!

    Missing-Malaysian.jpg

    w;=reoka uef,aishdkq .=jka hdkh iïnkaOfhka ;u ixúOdkh lsis÷ f;dr;=rla fkdokakd nj ;f,andka ixúOdkh mjihs'

    we*a.ksia:dka ;f,andka ixúOdkfha m%ldYl iìW,ayd uqcdysâ mjid we;af;a" fuh isÿ ù we;af;a we*a.ksia:dk iSudjg msg;ska nj ;a" f,dj ;dlaIKh w;ska by< rgj,g mjd wo jk f;la w;=reoka hdkh ms<sn|j lsis÷ lreKla fy<s lr .ekSug fkdyels ùu fm%fy<sldjla ;a nj h'

    fujeks hdkhla meyer .ekSug ;u ixúOdkhg o yels jQfha kï th Nd.Hla f,i i,lk nj o Tyq jeä ÿrg ;a mjid ;sfí':angry::angry::angry:

    flfia fj;;a .=jka hdkfha w;=reoka ùu iy ;f,andka ixúOdkh iïnkaOfhka o ks, fkdjk uÜfï woyia m< fjñka ;sìK'
    :baffled::baffled::baffled::baffled:

    මැලේසියන් නියමුවා ලංකාවේ ට්‍රයල් ගිහින්

    lankapilot.jpg

    w;=reokaj we;s tï'tÉ'370 u.Ska .=jka hdkfha .=jka kshuqjd úiska Y%S ,xldj we;=¿ .=jka m: 5l mqyqKqùï l< nj ;yjqre jk uDÿldx.hla" Tyqf.a ksjfia ;snQ tu hdkfha wkqldrlh ^isñhqf,agrh& u.ska fidhd.efka'

    uef,aishdkq wdrlaIl wxY úiska w;=reoka hdkfha .=jka kshuq iydß wyuÙ Idyaf.a ksjfia ;sî fuu wkqldrlh fidhd.;a w;r" fldgia jYfhka ;snQ th ms<silr lsÍfuka miq fuh fidhd.eksK'
    ta wkqj Y%S ,xldj" bkaÈhdj rgj, .=jkaf;dgqm< 3la" ud,Èjhsfka .=jkaf;dgqm<la yd wefußldkq yuqod r|jd isák äfhaf.da .d¾Ishdys .=jka m: iïnkaOfhka mqyqKqùï isÿl< njg ;yjqre lrf.k ;sfí'

    fuu .=jka m:j, uq¿ È. jYfhka i|ykaj ;snqfKa óg¾ oyils'

    u.Ska yd ld¾h uKav, idudðlhka 239 fokl= iuÛ .=jka hdkh w;=reoka ù Èk 10lg miq tys .=jka kshuqjd" iyhl kshuqjd iy u.Skaf.a miqìu iïnkaO f;dr;=re fiùfï§ fï nj wkdjrKh ù ;sfí'

    óg fmr ;%ia; C%shd" meyer.ekSï" w;=rokaùu" msmsÍï" lvdjeàu jeks lreKq Tiafia fuu .=jka hdkfha m¾fhaIK isÿl< o fuu idlaIs u.ska fuys m¾fhaIK fjk;a ÈYdjla Tiafia isÿflfrkq we;'

    :oo::oo::oo::oo::oo:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ මීමලා දැන් හරි හරි වැඩ කියන්නේ.. ෆ්ලයිට් පාත් එක හරිගස්සවලා තියනවලු කවුරුහරි.. මේක කලේ මිඩ් එයාර් නම් අනිවා කැපටන් වෙන්න ඔනා

    http://economictimes.indiatimes.com...altered-via-computer/articleshow/32236101.cms
     
    ප්ලයිට් එක මිසින් උන දවසේ ඉඳලම මේ යක්කු කලේ ගොන් ආතල් ගත්ත එක විතරයි..:frown::frown:. කිසිම වැදගත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ... :no::no:විනාඩි 40 කට පස්සේ ප්ලයිට් එක මිසින් උනත් මුං මුලින් කිව්වෙ පැය දෙකක් උන් එක්ක කමියුනිකේෂන් තිබ්බ කියලනේ...:angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම කියන්නේ අතුරුදහන් යානය ගැන රමිත රබුක්වැල්ලගෙන් උපදෙස් ගත යුතුයි ඔව්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලයිට් එක මිසින් උන දවසේ ඉඳලම මේ යක්කු කලේ ගොන් ආතල් ගත්ත එක විතරයි..:frown::frown:. කිසිම වැදගත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ... :no::no:විනාඩි 40 කට පස්සේ ප්ලයිට් එක මිසින් උනත් මුං මුලින් කිව්වෙ පැය දෙකක් උන් එක්ක කමියුනිකේෂන් තිබ්බ කියලනේ...:angry::angry:
    මුන් පරීක්ශන කරලා කියන එව්වා, පරීක්ශන නොතියා කරුනු ගලපලා ඒ කාලේම අපි කිව්වා.කුරුම්බා එක්ක නැටුවා මිසක් වැදගත් යමක් කලායැ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    machnala out of thread question..mata danaganna one lesiyen sinhalen type karanne kohomada kiyala??UCSC translator eke nam type karanna epa wenwane.. :oo: wena lesi ekak thiyenawada tak gala type karanna puluwn??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ප්ලයිට් එක මිසින් උන දවසේ ඉඳලම මේ යක්කු කලේ ගොන් ආතල් ගත්ත එක විතරයි..:frown::frown:. කිසිම වැදගත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ... :no::no:විනාඩි 40 කට පස්සේ ප්ලයිට් එක මිසින් උනත් මුං මුලින් කිව්වෙ පැය දෙකක් උන් එක්ක කමියුනිකේෂන් තිබ්බ කියලනේ...:angry::angry:

    අපේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක වගේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    machnala out of thread question..mata danaganna one lesiyen sinhalen type karanne kohomada kiyala??UCSC translator eke nam type karanna epa wenwane.. :oo: wena lesi ekak thiyenawada tak gala type karanna puluwn??

    උඹ රිප්ලයි එක QUOTE කලේ අපරාදේ.. අව්ලක් නෑ..
    මචන් UCSC කන්වර්ටර් එක තමයි මටනං ලේසිම එක... වෙන ලේසි එකක් ගැන නං මීටරයක් නෑ.. ටිකක් පුරුදු උනාම ඒ ලේසි වෙයි...
    මම හිතන විදිහට මේකෙ ගොඩක් උන් යූස් කරන්නෙත් ඒක වෙන්න ඕනේ...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ රිප්ලයි එක QUOTE කලේ අපරාදේ.. අව්ලක් නෑ..
    මචන් UCSC කන්වර්ටර් එක තමයි මටනං ලේසිම එක... වෙන ලේසි එකක් ගැන නං මීටරයක් නෑ.. ටිකක් පුරුදු උනාම ඒ ලේසි වෙයි...
    මම හිතන විදිහට මේකෙ ගොඩක් උන් යූස් කරන්නෙත් ඒක වෙන්න ඕනේ...

    ehemada machn k awlk na ehenam try karamu.. ela.. thanks.. :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුන් පරීක්ශන කරලා කියන එව්වා, පරීක්ශන නොතියා කරුනු ගලපලා ඒ කාලේම අපි කිව්වා.කුරුම්බා එක්ක නැටුවා මිසක් වැදගත් යමක් කලායැ.

    සිරාවටම.. මේකෙ ඉන්න සෙට් එක සෑහෙන්න ගොඩක් දේවල් ගෙස් කරල කිව්ව මුන්ට කලින්..:oo::oo:
    ඒ අතින් මැලේසියාවෙ උන්ට වඩා අපේ උන්ට මොලේ තියෙනව බං සෑහෙන්න..
    .:):)