මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Update : අතුරුදන්වූ යානය සෙවීමේ මෙහෙයුම් ශ‍්‍රී ලංකා ගුවනටත්.

    239 දෙනෙකු සමග අතුරුදන් මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන යානාවලට ශ‍්‍රී ලංකා ගුවන්තලය භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ, ඊට අවසර ලබාදෙන ලෙස මැලේසියානු රජය කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව :frown:ඇමරිකානු,:frown: ඕස්ටේ‍්‍රලියානු, මලයාසියානු සහ නවසීලන්තයේ ගුවන් හමුදාවන්ට ශ‍්‍රී ලංකා ගුවන් තලය මතින් අදාල පරීක්ෂන සඳහා පියාසර කිරීමට මේ අනුව අවසර හිමි වනු ඇති.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුනේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු යොමුකල පැනයක් සමගයි. ඊට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පිළිතුරු ලබාදීමේදී කථානායක චමල් රාජපක්ෂද මැදිහත්වුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමාට ශ‍්‍රී ලංකන් ගුවන්සේවය මිස මලයාසියානු ගුවන් සේවය පිළිබඳ වගකීමක්නොමැති බවයි.

    රටවල් 26 ක සහයෙන් වර්ග සැතපුම් මිලියන දෙකක් පුරා මේ වනවිට මෙම ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. අදාළ මෙහෙයුම් සඳහා තවමත් ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රියාකාරී සහයක් මලයාසියානු බලධාරීන් ඉල්ලා නැහැ.

    මේ අතර, අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ නියමු අහමඞ් ෂා මෙරට ගුවන් ධාවන පථ ද අධ්‍යයනය කළ බවට තොරතුරු ලැබී ඇතැයි මැලේ ඬේලි පුවත්පත වාර්තා කළා. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයිනේ ගුවන් ධාවන පථ මෙන්ම ඇමරිකානු හමුදා රැුදී සිටින දියේගෝ ගාර්ෂියා දිවයිනේ ගුවන් ධාවන පථවල තොරතුරු මොහුගේ පරිගණක දත්තවල තිබූ බව සඳහන්. ගුවන් යානය ගොඩබිමට හෝ මුහුදට කඩා වැටී නොමැති බව ජාත්‍යන්තර න්‍යෂ්ටික අත්හදාබැලීම් විරෝධී සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද ප‍්‍රකාශ කර තිබුණා.

    එසේම අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වනවිට චීන ගොඩබිම් ප‍්‍රදේශවලද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අතුරුදන් වූ යානයේ සිටි චීන ගුවන් මගීන්ගේ ඥාතීන් පිරිසක් මේ වනවිට උපවාසයක නිරතවනවා. ඒ, ගුවන් යානය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවල තොරතුරු හෙළි නොකරන බවට චෝදනා කරමින්.

    1948 වසරේ සිට මේ දක්වා ලොව පුරා මෙවැනි ගුවන් යානා අතුරුදන්වීම් 83 ක් වාර්තාවනවා. ඉන් සිද්ධීන් 6 ක්ම වාර්තාවන්නේ මැලේසියානු ගුවන් යානය අතුරුදන්වූ ප‍්‍රදේශයෙන්. මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන ගමන් කළ යානය 1983 වසරේදී අතුරුදන්වීමද ඊට ඇතුළත්
    .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔන්න දැන් තමා සිද්දිය තියෙන්නේ.. ඔය දූවිලි බැදිලා යුද්දෙන් පස්සේ අයිනකට දාලා තියපු ෆයිටර් ජෙට් ටික පිහදලා අරගෙන පොඩි වැඩ කැලි ටිකක් දැම්මානම් හොදා.. කාටද ආඩම්බර..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113

    හනේ ඒක අමාරුයි මචන් අවුරුදු 4ක විතර ඉඳන් යූස් කරන්නේ සිංග්ලිෂ් සීන් එක අරකෙන් කරදරයි වගේ..:dull::dull::dull:
    ජම්මෙට වඩා අරක ලොකුයි නේ...:rofl::rofl::rofl:

    උබට වෙලා තියෙන එක තමා මටත් වෙලා තියෙන්නේ... :lol::lol: මටත් දැන් වෙන එකක් යුස් කරල පුරුදු නෑ.. මේකම තමා ඕනි... එකකට පුරුදු උනාම වෙනස් කරන්න අමාරුයි..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අල්ලෙක් නැ කියලා මෙකෙන්ම ඔප්පු වෙනවා බන්, දැන්වත් මුන් තෙරුම් ගත්තොත් හොදා?

    මුන්ට කොහෙද බන් ඔච්චර දෙයක් තේරෙන්නේ .. මැරෙනකන්ම කුරුම්බා ස්කෑන් කර කර ඉදි :no:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හනේ ඒක අමාරුයි මචන් අවුරුදු 4ක විතර ඉඳන් යූස් කරන්නේ සිංග්ලිෂ් සීන් එක අරකෙන් කරදරයි වගේ..:dull::dull::dull:
    ජම්මෙට වඩා අරක ලොකුයි නේ...:rofl::rofl::rofl:

    මටත් මුලින් ඕකම හිතුනා.. ඒත් ඉස්සෙල්ල ආව අරකට වඩා පස්සේ ආව "අරක" ලොකු උනා:rofl::rofl:
    චැහ්..! පුරුද්දට මේක ටයිප් කොලෙත් පරන එකෙන්... ටික දුරක් යද්දි මතක් උනේ අලුත් එක ගැන:lol::lol:...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවටත් ලංකාවෙත් මේ වෙද්දි රේඩාර් අප්-ඩේට් ගැන හොයල බලන කතාවක් තිබුනා.
    (මොකක් හරි ලොකු හොරකමක් උනාම සැකයි කියන තැන් ඔක්කොම චෙක් කරනවා.ඉතින් මෙහෙම ගෙවල් චෙක් කරන් යද්දී මද්‍යම පන්තියේ තනි තට්‍ටුවේ තියෙන ව්දියට ජීවත් වෙන ගෙයක් තිබිලා ඒ ගෙදරත් වෙක් කරනවා..නිකන් නෙමේ ඒ රටේ පොලිසිය,ඊළඟට බඩුවේ අයිති කාරයා ඇතුලු සෙට් එක ඊළඟට FBI එක CIA එක.. ඊට පස්සේ ඒ ගෙදර බඩු නැති උනත් අහලපහල උන් ඒ ගේ දිහා බලන් ඉන්නේ කොහොමද.."අපෝ ඕකද..ඕකා බස් එකේ රුපියලක් වැ‍ටුනත් ඇහිඳන් යන එකා...Blah Blah Blah...") ඒ පවුලට ඇතිවෙන තත්ත්වය..

    ලෝකේ අනික් රටවල් තමුන්ගේ එයාර් ස්පේස් එක දෙන්නේ මැලේසියව සෑහෙන්න විස්වාස කරලා.. ඉතින් ඕක හොයනව නම් ඔබාමා ඔලුවෙන් හිටන් බෑ කියුවත් මේක සර්ච් කරන්නම වෙනවා.ඇයි බෑ කියන්නේ..ඔතන වෙන පෙන්නන්න බැරි මොනව හරි තියෙනවද...නැත්තම් ලොකු කමටද...
    ඕක අත්ලාන්තික් සාගරේට වැ‍ටුන නම් ඇමරිකාව මේං කියල දෙයි අනික් රටවල් වලට ඕක නැවි 40. 50 ගෙනත් සර්ච් කරන්න දෙන්න.ඕක තමා අසියාවේ මිනිස්සුන්ගෙයි යුරෝපයොන්ගෙයි තියෙන වෙනස..මෙතනදි උදව් කරා කියලා සීන් එකේ විදියට මැලේසියාවට බෑ කිසිම රටක් විස්වාස කරන්න..ඇමරිකාවේ FBI එකට ඕන විදියට නෙමෙයි මැලේසියාවට ඕන විදියටයි වැඩේ වෙන්න ඕන..

    මෙහෙම දෙයක් දන්නවද..සමහර කිඩ්-නැප් සීන් හරි මර්ඩර් කේස් එකේ ප්‍රධාන වරදකරු ඒ වරදින් පස්සේ වරදකු වෙනකන්ම වගේ සමහර විට අර පවුලට සෑහෙන්න සප් එක දෙනවා..නොසෑහෙන්න උදව් කරනවා.මල ගෙදරට බැහැලම වැඩ කරනවා..දානෙටත් එහෙමයි..අන්තිමට සැක කාරයා මෙයා කියුවම අර පවුලේ උදවියම කියනවා අනේ එයා නම් නෙමේ කියලා අපිට දිව්රලා කියන්න පුලුවන්..ඒත් අන්තිමට ...මොකද වෙන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හපොයි, අර මැජික් කාරයගේ කුරුම්බා විකාරෙට මේ ටිකට ගේමකුත් හදලා, ගුගල් ඇප් ස්ටොර් එකේ තියනවා, ඇන්ඩ්‍රොයිඩ් උන් බාගෙන ගහපල්ලා

    1eduntitled.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    ඔන්න දැන් තමා සිද්දිය තියෙන්නේ.. ඔය දූවිලි බැදිලා යුද්දෙන් පස්සේ අයිනකට දාලා තියපු ෆයිටර් ජෙට් ටික පිහදලා අරගෙන පොඩි වැඩ කැලි ටිකක් දැම්මානම් හොදා.. කාටද ආඩම්බර..

    එක තමයි බන්... අනිත් රටවල් උදවු ඉල්ලනත් කලින් උදව් කරා... අපිත් පොඩ්ඩක් මේකට උදව් කරානම් හොදයි... පොඩ්ඩක් අර රේඩාර් ටික බලල.. ප්ලේන් එකක් දෙකක් යවල.. නැවකුත් යව්වනම් මොකෝ වෙන්නේ.. අපේ එවුනුත් නිකන් ප්ලේන් එක මේක අස්සේ ගෙන ඉන්නවා වගේ ඉන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවටත් ලංකාවෙත් මේ වෙද්දි රේඩාර් අප්-ඩේට් ගැන හොයල බලන කතාවක් තිබුනා.
    (මොකක් හරි ලොකු හොරකමක් උනාම සැකයි කියන තැන් ඔක්කොම චෙක් කරනවා.ඉතින් මෙහෙම ගෙවල් චෙක් කරන් යද්දී මද්‍යම පන්තියේ තනි තට්‍ටුවේ තියෙන ව්දියට ජීවත් වෙන ගෙයක් තිබිලා ඒ ගෙදරත් වෙක් කරනවා..නිකන් නෙමේ ඒ රටේ පොලිසිය,ඊළඟට බඩුවේ අයිති කාරයා ඇතුලු සෙට් එක ඊළඟට FBI එක CIA එක.. ඊට පස්සේ ඒ ගෙදර බඩු නැති උනත් අහලපහල උන් ඒ ගේ දිහා බලන් ඉන්නේ කොහොමද.."අපෝ ඕකද..ඕකා බස් එකේ රුපියලක් වැ‍ටුනත් ඇහිඳන් යන එකා...Blah Blah Blah...") ඒ පවුලට ඇතිවෙන තත්ත්වය..

    ලෝකේ අනික් රටවල් තමුන්ගේ එයාර් ස්පේස් එක දෙන්නේ මැලේසියව සෑහෙන්න විස්වාස කරලා.. ඉතින් ඕක හොයනව නම් ඔබාමා ඔලුවෙන් හිටන් බෑ කියුවත් මේක සර්ච් කරන්නම වෙනවා.ඇයි බෑ කියන්නේ..ඔතන වෙන පෙන්නන්න බැරි මොනව හරි තියෙනවද...නැත්තම් ලොකු කමටද...
    ඕක අත්ලාන්තික් සාගරේට වැ‍ටුන නම් ඇමරිකාව මේං කියල දෙයි අනික් රටවල් වලට ඕක නැවි 40. 50 ගෙනත් සර්ච් කරන්න දෙන්න.ඕක තමා අසියාවේ මිනිස්සුන්ගෙයි යුරෝපයොන්ගෙයි තියෙන වෙනස..මෙතනදි උදව් කරා කියලා සීන් එකේ විදියට මැලේසියාවට බෑ කිසිම රටක් විස්වාස කරන්න..ඇමරිකාවේ FBI එකට ඕන විදියට නෙමෙයි මැලේසියාවට ඕන විදියටයි වැඩේ වෙන්න ඕන..

    මෙහෙම දෙයක් දන්නවද..සමහර කිඩ්-නැප් සීන් හරි මර්ඩර් කේස් එකේ ප්‍රධාන වරදකරු ඒ වරදින් පස්සේ වරදකු වෙනකන්ම වගේ සමහර විට අර පවුලට සෑහෙන්න සප් එක දෙනවා..නොසෑහෙන්න උදව් කරනවා.මල ගෙදරට බැහැලම වැඩ කරනවා..දානෙටත් එහෙමයි..අන්තිමට සැක කාරයා මෙයා කියුවම අර පවුලේ උදවියම කියනවා අනේ එයා නම් නෙමේ කියලා අපිට දිව්රලා කියන්න පුලුවන්..ඒත් අන්තිමට ...මොකද වෙන්නේ..
    කවුද බන් දන්නේ මේක මුල ඉදන් ඇමෙරිකන් ප්ලැනක්ද කියලා, කලාපයේ සර්ච් එකක් දාන්න, මොකද මෙතනදි, ඇමෙරිකන් උන් සර්ච් කලාට ඉලීම රාජත්‍රාන්තික මට්ටමෙන් එන්නේ මැලේශියාවෙන්, එහෙම බලපුවහම, ඇමෙරිකන් උන් මේකට එන්ටර් වීම හරිම කුජීතයි.. උන්ට මැලේශියා උන්ගේ පහනෙන් සැහෙන පොතක් කියව ගත්තැකි මේ සීන් එකෙන්.. කවදාවqත් ඇමෙරිකන් උන් උන්ගේ ප්‍රැක්ටිස් එකට කියලා ලන්කාවේ එයාර් ස්පේස් එක ඉල්ලුවොත් දෙන්නේ නැනේ, දුන්නත් විමලය වගේ උන් ගිරිය පුප්පන් කැගහනවා, ඒත් මෙතනදි මැලේශියා උන් නිසා මුකුත් කියන්න බැ.. හරිම ශොක් ප්ලැන්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    හපොයි, අර මැජික් කාරයගේ කුරුම්බා විකාරෙට මේ ටිකට ගේමකුත් හදලා, ගුගල් ඇප් ස්ටොර් එකේ තියනවා, ඇන්ඩ්‍රොයිඩ් උන් බාගෙන ගහපල්ලා

    ඩවුන්ලෝඩින් :lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,831
    3,856
    113
    USA
    machnala out of thread question..mata danaganna one lesiyen sinhalen type karanne kohomada kiyala??UCSC translator eke nam type karanna epa wenwane.. :oo: wena lesi ekak thiyenawada tak gala type karanna puluwn??
    Google Input Tools thama danata thiyana lesima eka
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කවුද බන් දන්නේ මේක මුල ඉදන් ඇමෙරිකන් ප්ලැනක්ද කියලා, කලාපයේ සර්ච් එකක් දාන්න, මොකද මෙතනදි, ඇමෙරිකන් උන් සර්ච් කලාට ඉලීම රාජත්‍රාන්තික මට්ටමෙන් එන්නේ මැලේශියාවෙන්, එහෙම බලපුවහම, ඇමෙරිකන් උන් මේකට එන්ටර් වීම හරිම කුජීතයි.. උන්ට මැලේශියා උන්ගේ පහනෙන් සැහෙන පොතක් කියව ගත්තැකි මේ සීන් එකෙන්.. කවදාවqත් ඇමෙරිකන් උන් උන්ගේ ප්‍රැක්ටිස් එකට කියලා ලන්කාවේ එයාර් ස්පේස් එක ඉල්ලුවොත් දෙන්නේ නැනේ, දුන්නත් විමලය වගේ උන් ගිරිය පුප්පන් කැගහනවා, ඒත් මෙතනදි මැලේශියා උන් නිසා මුකුත් කියන්න බැ.. හරිම ශොක් ප්ලැන්..

    ඇමරිකාවට නං ඒ අතින් මාරම චාන්ස් එකක් ලැබිල තියෙන්නේ.. උන් ප්ලයිට් එක සර්ච් කරන අස්සේ උන්ගේ තියෙන ගැජට් ඔක්කොම යූස් කරල American මිලිටරියට ඕන කරන සෑහෙන්න තොරතුරු ගොඩක් හොයා ගනී, අනික් රටවල් ගැන..
    කාටවත් එපා කියන්නත් බෑ...
    ඇහුවත් කියයි ප්ලයිට් එක හොයා ගන්න ඕන නිසයි විස්තර හොයන්නේ කියල...
    අන්තිමට ඇමරිකාව බොරදියේ මළු බාන්න ට්‍රයි එක දෙයිද දන්නේ නෑ....
    :oo::oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    ලංකාවටත් ලංකාවෙත් මේ වෙද්දි රේඩාර් අප්-ඩේට් ගැන හොයල බලන කතාවක් තිබුනා.
    (මොකක් හරි ලොකු හොරකමක් උනාම සැකයි කියන තැන් ඔක්කොම චෙක් කරනවා.ඉතින් මෙහෙම ගෙවල් චෙක් කරන් යද්දී මද්‍යම පන්තියේ තනි තට්‍ටුවේ තියෙන ව්දියට ජීවත් වෙන ගෙයක් තිබිලා ඒ ගෙදරත් වෙක් කරනවා..නිකන් නෙමේ ඒ රටේ පොලිසිය,ඊළඟට බඩුවේ අයිති කාරයා ඇතුලු සෙට් එක ඊළඟට FBI එක CIA එක.. ඊට පස්සේ ඒ ගෙදර බඩු නැති උනත් අහලපහල උන් ඒ ගේ දිහා බලන් ඉන්නේ කොහොමද.."අපෝ ඕකද..ඕකා බස් එකේ රුපියලක් වැ‍ටුනත් ඇහිඳන් යන එකා...Blah Blah Blah...") ඒ පවුලට ඇතිවෙන තත්ත්වය..

    ලෝකේ අනික් රටවල් තමුන්ගේ එයාර් ස්පේස් එක දෙන්නේ මැලේසියව සෑහෙන්න විස්වාස කරලා.. ඉතින් ඕක හොයනව නම් ඔබාමා ඔලුවෙන් හිටන් බෑ කියුවත් මේක සර්ච් කරන්නම වෙනවා.ඇයි බෑ කියන්නේ..ඔතන වෙන පෙන්නන්න බැරි මොනව හරි තියෙනවද...නැත්තම් ලොකු කමටද...
    ඕක අත්ලාන්තික් සාගරේට වැ‍ටුන නම් ඇමරිකාව මේං කියල දෙයි අනික් රටවල් වලට ඕක නැවි 40. 50 ගෙනත් සර්ච් කරන්න දෙන්න.ඕක තමා අසියාවේ මිනිස්සුන්ගෙයි යුරෝපයොන්ගෙයි තියෙන වෙනස..මෙතනදි උදව් කරා කියලා සීන් එකේ විදියට මැලේසියාවට බෑ කිසිම රටක් විස්වාස කරන්න..ඇමරිකාවේ FBI එකට ඕන විදියට නෙමෙයි මැලේසියාවට ඕන විදියටයි වැඩේ වෙන්න ඕන..

    මෙහෙම දෙයක් දන්නවද..සමහර කිඩ්-නැප් සීන් හරි මර්ඩර් කේස් එකේ ප්‍රධාන වරදකරු ඒ වරදින් පස්සේ වරදකු වෙනකන්ම වගේ සමහර විට අර පවුලට සෑහෙන්න සප් එක දෙනවා..නොසෑහෙන්න උදව් කරනවා.මල ගෙදරට බැහැලම වැඩ කරනවා..දානෙටත් එහෙමයි..අන්තිමට සැක කාරයා මෙයා කියුවම අර පවුලේ උදවියම කියනවා අනේ එයා නම් නෙමේ කියලා අපිට දිව්රලා කියන්න පුලුවන්..ඒත් අන්තිමට ...මොකද වෙන්නේ..

    කවුද බන් දන්නේ මේක මුල ඉදන් ඇමෙරිකන් ප්ලැනක්ද කියලා, කලාපයේ සර්ච් එකක් දාන්න, මොකද මෙතනදි, ඇමෙරිකන් උන් සර්ච් කලාට ඉලීම රාජත්‍රාන්තික මට්ටමෙන් එන්නේ මැලේශියාවෙන්, එහෙම බලපුවහම, ඇමෙරිකන් උන් මේකට එන්ටර් වීම හරිම කුජීතයි.. උන්ට මැලේශියා උන්ගේ පහනෙන් සැහෙන පොතක් කියව ගත්තැකි මේ සීන් එකෙන්.. කවදාවqත් ඇමෙරිකන් උන් උන්ගේ ප්‍රැක්ටිස් එකට කියලා ලන්කාවේ එයාර් ස්පේස් එක ඉල්ලුවොත් දෙන්නේ නැනේ, දුන්නත් විමලය වගේ උන් ගිරිය පුප්පන් කැගහනවා, ඒත් මෙතනදි මැලේශියා උන් නිසා මුකුත් කියන්න බැ.. හරිම ශොක් ප්ලැන්..

    ඇමරිකාව නම් අනුන්ගේ පානෙන් එලිය බලනවා තමයි.. මුහුද හරියේ හොයනවා අඩුයි.. රටවල් උඩින්ම තමා හොයන්න ඕනි... එත් ඉතින් ඉල්ලුවම නොදීත් බෑ.. ඇමරිකාවේ එවුන් පස්සේ විමලව වත් යව්වනම් හරි ඕපාදුප ටික හොයාගෙන එන්න කියල...