මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අතුරුදන් වූ මැලේසියානු යානයේ බවට සැකකෙරෙන දක්ෂිණ ඉන්දීය සාගරය මත ඇති සුන්බුන් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඔස්ට්‍රේලියාව නිකුත් කර තිබේ.

මේ වන විට එම ස්ථානය සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක ය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසන්නේ, මෙම සුන්බුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය පිළිබඳ අභිරහස විසඳෙනු ඇති බව ය.

මෙම සුන්බුන් අතුරුදන් වූ යානයට අයත් ඒවා විය හැකි බවට ඔහු අනුමාන කරයි.

චන්ද්‍රිකා ඡායාරූපවල සඳහන් එක් කොටසක් මීටර් 24ක පමණ විශාලත්වයෙන් යුක්ත වන බවට අනුමාන කර ඇත.

news 1st

man nam kiyanne oka kadan watila na... :no::no:
 
meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Australia: Search operations in Southern Indian Ocean for missing plane are done for day,
    -cnn-
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුනුත් අපේ ආණ්ඩුවෙ බයියල වගේ සීනිබෝල දානවද මන්ද මිනිස්සු නොමග යවන්න. බලද්දි දැන් මහින්ද මාමාගෙන් ලෝකෙම සීනිබෝල තියරිය ඉගෙන ගෙන :angry::angry::angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුකුත් විස්තරයක් නෑ වගේ අදත්...... :dull:

    CNN considers whether a black hole swallowed the missing Malaysian plane

    Code:
    http://www.theverge.com/2014/3/20/5529168/malaysia-plane-black-hole-twilight-zone-lost-cnn-asks
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16413801 said:
    මුනුත් අපේ ආණ්ඩුවෙ බයියල වගේ සීනිබෝල දානවද මන්ද මිනිස්සු නොමග යවන්න. බලද්දි දැන් මහින්ද මාමාගෙන් ලෝකෙම සීනිබෝල තියරිය ඉගෙන ගෙන :angry::angry::angry::angry::angry:

    sudu van ekaka yanna oni welada? :growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    CNN considers whether a black hole swallowed the missing Malaysian plane

    Code:
    http://www.theverge.com/2014/3/20/5529168/malaysia-plane-black-hole-twilight-zone-lost-cnn-asks

    ඒ කියන්නේ ප්ලේන් එක අප්‍රිකාව පැත්තේ ගිහිං :rolleyes: