මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මොකද්ද බං ඒ හරුපේ.. සති දෙකක් බම්බුවක් අස්සේ හිර වෙලා හිටියේ එකෙක් දෙන්නෙක් නම් ජීවිත ගැන මොකක් හරි කියන්න තිබුනා ෆ්ලයිට් එකේ මිනී මස් කන එකෙක් හරි හිටිය නම් ඌ විතරක් ජීවත් වෙයි..
    ඒ ඒරියා එකේ ලොවෙත් කුණා‍ටු ලු. අනේ අදවත් මොකක් හරි සතු‍ටු දායි දෙයක් හොයා ගනිල්ලකෝ..බොරු කොටලම අතත් සිදෙනවා.
    තරගෙට ඔක්කොම රටවල් බොරු කෙලිනවා බන්, ඊයේ චීන උන් ඒ අස්සේ ඉන්දියාවට රින්ගන්න හදලා නැවක්, උන්ට එන්න එපා කියලා එලවල ඉන්දියන් උන්.. ඔක්කොම මේ සිද්දිය දඩමීමා කරගෙන උන්ගේ ගේම් ගහනවා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරගෙට ඔක්කොම රටවල් බොරු කෙලිනවා බන්, ඊයේ චීන උන් ඒ අස්සේ ඉන්දියාවට රින්ගන්න හදලා නැවක්, උන්ට එන්න එපා කියලා එලවල ඉන්දියන් උන්.. ඔක්කොම මේ සිද්දිය දඩමීමා කරගෙන උන්ගේ ගේම් ගහනවා

    වීනෙට මේ සීන් එකේදි එක රටක් වත් සුවර් නෑ..
    ඉන්දියාව එක්ක කොහොමත් ගේම..
    ඇමරිකාව අනික් රටවල් ටික කොහොමත් අල්ලේ කරකවනවා..
    දැන් ගේම ගහන්නේ FBI එකට ඕන විදියට.

    මීට පස්සේ ෆ්ලයිට් වලට නඟිනකොට ඩිකියේ තියෙන්නේ මොනවද කියලා චෙක් කරල බලල නැගහල්ල..:nerd::nerd::nerd: පේනවනේ හොය ගන්න බැරි උනාම මෙතනම කීදෙනෙක් තක්කු මුක්කු වෙලාද කියලා..:rofl::rofl::rofl:
    මෙහෙම ගියොත් මට කවදාවත් කොරියාවට යන්න වෙන්නේ නෑ අයියූ....:(:(:(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    පොර ගෙදර හිටියත් ළමයෙක් නෝනෙක් ගැන වැඩිය බලලා නෑ වගේ..ඕක අස්සෙමයි කියල තමා කියල නම් තියෙන්නේ..
    ඇත්තටම ආසාව නිසාම ජොබට බැඳුන ඩයල් එකක් නම් පොරට ස්කිල් එක ගැන සෑහෙන ෂුවර් එකක් තියෙන්න ඇති..ඒනිසාම වැඩේ ඇන ගත්තද කියන්නත් බෑ..
    45,000ක් බඩු උඩ ගිහින් 20,000ට පාත් කල සීන් එක දැන් කන්ෂම් ද..ඒ මැප් කේ විදියට නම් පොර දෙපාරක් ඔය වැඩේ කරනවා.. එහෙම බැලුවොත් අර තෙල් අට්ටාලේ හිටි ඩයල් එක කියපු දේ ගැන අයෙත් හොයලා බලන්න වෙනවා..
    කොහොම කියුවත් මේ ෆ්ලයිට් එක නැති උන වෙලේ රටවල් වල ක්‍රියාකාරිත්වය උදාසීන විදියකට නේ ගියේ..අර තායි උන් කියලා තිබුනේ අපි අපේ රේඩාර් වල ඕකක් හොයන එකෙ ගැන වැඩිය හිතුවේ නෑ..ඇරත් ඔය වගේ දේවල් ඇති වෙන්න සිස්ටම් එකේ තියෙනව කියලා..

    තව දුරටත් මිනිස්සුන්ගෙ ජීවිත ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එක..අනේ මන්දා..
    ඕක පැසිපික් සාගරේ වෙනකන් යන්න නම් අමරුයි. නේද..

    මේ වැඩේ ගැන බලවත් රටක් මොකක් හරි දෙයක් දන්නවා..මට නම් ඇමරිකාව සත පහකට විස්වාස නෑ..
    මේ සිදුවිම එයාර් ෆ්‍රාන්ස් සිද්ධියට නොදෙවෙනි මතකයන් ගොඩක් අපේ හිත් වල ඉතිරි කරාවි ..
    ඒ කාලේ මෙන්න මෙහෙම වැඩකුත් උනානේ...(දැන් උපාලි මහත්තයගේ සීන් එක කියන විදියට...) ඔය මැරුණ මිනිස්සු අවුරුද් 15කට පස්සේ ආයේ ආවොත් බොහෝ දෙනෙක් දවස්ක් ඇතුලත සියදිවි නසා ගන්නවා..මිනිස්සු ලේසියකින් මැරුණා කියන දේ පිළිගන්නේ නෑ..වගේම පිළිගත්තොත් වෙනස් කරන්නෙත් නෑ..

    ඒක නම් පුදුම අවාසනාවක් අඩුම ගානේ එක්කෙනෙක්වත්....මගේ අන්තිම පැතුම හ්ම්...

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අදත් හුලං වගේ..... මෙහෙම ගිහින් හැමෝටම අන්තිමට දුමින්ද සිල්වා තියරිය කියන්න වෙයිද දන්නේ නෑ....... :P :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වීනෙට මේ සීන් එකේදි එක රටක් වත් සුවර් නෑ..
    ඉන්දියාව එක්ක කොහොමත් ගේම..
    ඇමරිකාව අනික් රටවල් ටික කොහොමත් අල්ලේ කරකවනවා..
    දැන් ගේම ගහන්නේ FBI එකට ඕන විදියට.

    මීට පස්සේ ෆ්ලයිට් වලට නඟිනකොට ඩිකියේ තියෙන්නේ මොනවද කියලා චෙක් කරල බලල නැගහල්ල..:nerd::nerd::nerd: පේනවනේ හොය ගන්න බැරි උනාම මෙතනම කීදෙනෙක් තක්කු මුක්කු වෙලාද කියලා..:rofl::rofl::rofl:
    මෙහෙම ගියොත් මට කවදාවත් කොරියාවට යන්න වෙන්නේ නෑ අයියූ....:(:(:(:(

    උබට මොන කොරියා ද ඔන්න ඔහේ ලංකාවට වෙලා දෙන දෙයක් කාල වෙන දෙයක් බලං හිටු
    ආසියාවේ අස්චරිය උනාම ඔය රටවල් වලට යන්න ඕනි නෑ සිංහලුන්ට
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    නෝබඩිස් ගොන ෆයින්ඩ් දැට් ෂි* සෝ යූ ගායිස් බෙට ස්ටොප් වේස්ටින්ග් යෝ ටයිම් ඉන් හියේ ටෝකින් බවුට් දිස් තින්ග්. මයි ගෙස් ඊස් සම් පවර්ෆුල් මද ෆ* ඊස් බිහයින්ඩ් ඕල් දීස් ෂිට්ස් ගොයින් ඕන් රීසෙන්ට්ලි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෝබඩිස් ගොන ෆයින්ඩ් දැට් ෂි* සෝ යූ ගායිස් බෙට ස්ටොප් වේස්ටින්ග් යෝ ටයිම් ඉන් හියේ ටෝකින් බවුට් දිස් තින්ග්. මයි ගෙස් ඊස් සම් පවර්ෆුල් මද ෆ* ඊස් බිහයින්ඩ් ඕල් දීස් ෂිට්ස් ගොයින් ඕන් රීසෙන්ට්ලි.

    :oo:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නෝබඩිස් ගොන ෆයින්ඩ් දැට් ෂි* සෝ යූ ගායිස් බෙට ස්ටොප් වේස්ටින්ග් යෝ ටයිම් ඉන් හියේ ටෝකින් බවුට් දිස් තින්ග්. මයි ගෙස් ඊස් සම් පවර්ෆුල් මද ෆ* ඊස් බිහයින්ඩ් ඕල් දීස් ෂිට්ස් ගොයින් ඕන් රීසෙන්ට්ලි.

    දෙන් වට්ද ෆ* ආ යූ ඩුයින් හියර්??? :P
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    Malaysianairlines-newsfirst-update1.jpg

    අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් මැලේසියානු කාන්තාවක විසින් කරන ලද හෙළිදරව්වක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ලතීෆ් දලිහා නම් අදාළ කාන්තාව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, පසුගිය 8 වන දා ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී ඉන්දියන් සාග‍රයේ අන්දමන් දූපත් ආසන්නයේදී ගුවන් යානයක කොටස් බවට සැක කළ හැකි යමක් මුහුදේ තිබෙණු තමන් දුටු බව ය.

    ඇය එහිදී දුටු දේ පිළිබඳව ගුවන් සේවිකාවක දැනුවත් කළ ද ඇය එය නොසලකා හරිමින් තමන්ට නිදා ගන්නා ලෙස පැවසූ බව ත් ඇය විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

    දලිහා විදෙස් මාධ්‍යට ලබා දී තිබූ ප්‍රකාශය …

    මම ගුවන් යානයෙන් පිටත බලාගෙන ආවේ, ගුවන් යානයේදී කිසි ම වෙලාවක මට නින්ද ගියේ නැහැ. මම එහිදී ගුවන් යානයක පියාපත් සහ පිටුපස කොටස බව ට සැකකළ හැකි යමක් දුටුවා. එය දැකීමෙන් මම එකවරම පුදුමයට පත් වුණා. මා අසල නිදා සිටි ‍යහළුවො ‍අවදි කර මා දුටු දේ පැවසුවා එත් ඒ අය මට හිනා වූණා
    විදෙස් මාධ්‍යට අනුව ඇය එය දැක ඇත්තේ, පසු ගිය 8 වන දා ජෙහාර් සිට ක්වාලාලම්පූර් දක්වා පැමිණෙමින් සිටිය දී එරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ ය.

    තමන් ක්වාලාලම්පූර් බලා එන ගමනේදී බොහෝ නැව් දර්ශනය වූ බව ත් ඒ අතරතුර අදාළ ද්‍රව්‍ය ඇස ගැටුණු බව ත් ඇය පවසා තිබේ.

    දලිහා වැඩි දුරට ත් පවසන්නේ, තමන් දුටු දේ පිළිබඳ පැවසීමෙන් පසු පිරිස තමන් අවඥාවට ලක් කළ බව ය.

    තව ද ගුවන් නියමුවෙකු ඇයට පවසා ඇත්තේ, යානය ඉතා ඉහළින් පියාසර කරමින් තිබූ නිසා ඇයට එවැනි වස්තුවක් දර්ශය වීමට හැකියාවක් නොමැති බව ය.

    දරුවන් 10 දෙනෙකුගේ මවක වන 53 හැවිරිදි දලිහා නිවසට පැමිණීමෙන් පසු ව සිය දරුවන්ට ද තමන් දුටු දේ පිළිබඳ විස්තර කර තිබේ.

    බීජිං බලා පියාසර කළ මැලේසියානු ගුවන් යානයක් අතුරුදන් වීමේ පුවත ඇයට අසන්නට ලැබී ඇත්තේ, එම අවස්ථාවේදී ය.

    පසු ව පොලිස් නිලධාරියෙකු වන සිය ඥාති පුත්‍රයෙකුගේ උපදෙස් මත ඇය ‍තමන් දුටු දේ සම්බන්ධයෙන් එරට පොලිස් ස්ථානයකට වාර්තාවක් ද සපයා තිබේ.

    ඇය මෙම වාර්තාව ලබා දී ඇත්තේ, අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට දින 5කට පෙරදී ය.

    සියලු දෙනා තමන් අවඥාවට ලක් කළ ද ආගමික කටයුත්තක් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටි තමන්ට බොරුවක් කීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව දලීහා විදෙස් මාධ්‍ය වෙත අවධාරණය කර තිබේ.

    MH370

    කෙසේ වෙතත් අතුරුදන් යානය සොයා දකුණු ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට මේ වන තෙක් ඒ හා සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වී නොමැත.

    පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන පසු ගිය 8 වන දා මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයින් 777 වර්ගයේ මැලේසියානු යානය අතුරුදන් වී මේ වන විට දින 15ක් ගත වී තිබේ.

    යානය සොයා ලොව රටවල් රැසක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරත වුව ද මේ වන තෙක් අදාළ යානයට සිදුවූයේ, කුමක් ද? යන්න පිළිබඳ නිවැරදි තොරතුරක් අනාවරණය වී නොමැත.

    MH370.png

    /newsfirst.lk/
     
    aruna47

    Well-known member
  • නෝබඩිස් ගොන ෆයින්ඩ් දැට් ෂි* සෝ යූ ගායිස් බෙට ස්ටොප් වේස්ටින්ග් යෝ ටයිම් ඉන් හියේ ටෝකින් බවුට් දිස් තින්ග්. මයි ගෙස් ඊස් සම් පවර්ෆුල් මද ෆ* ඊස් බිහයින්ඩ් ඕල් දීස් ෂිට්ස් ගොයින් ඕන් රීසෙන්ට්ලි.

    පෙරුමාල් මොකෝ මේ :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Nothing found Saturday in area where Chinese satellite spotted floating object, Australian authorities say.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Malaysianairlines-newsfirst-update1.jpg

    අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් මැලේසියානු කාන්තාවක විසින් කරන ලද හෙළිදරව්වක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ලතීෆ් දලිහා නම් අදාළ කාන්තාව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, පසුගිය 8 වන දා ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී ඉන්දියන් සාග‍රයේ අන්දමන් දූපත් ආසන්නයේදී ගුවන් යානයක කොටස් බවට සැක කළ හැකි යමක් මුහුදේ තිබෙණු තමන් දුටු බව ය.

    ඇය එහිදී දුටු දේ පිළිබඳව ගුවන් සේවිකාවක දැනුවත් කළ ද ඇය එය නොසලකා හරිමින් තමන්ට නිදා ගන්නා ලෙස පැවසූ බව ත් ඇය විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

    දලිහා විදෙස් මාධ්‍යට ලබා දී තිබූ ප්‍රකාශය …

    මම ගුවන් යානයෙන් පිටත බලාගෙන ආවේ, ගුවන් යානයේදී කිසි ම වෙලාවක මට නින්ද ගියේ නැහැ. මම එහිදී ගුවන් යානයක පියාපත් සහ පිටුපස කොටස බව ට සැකකළ හැකි යමක් දුටුවා. එය දැකීමෙන් මම එකවරම පුදුමයට පත් වුණා. මා අසල නිදා සිටි ‍යහළුවො ‍අවදි කර මා දුටු දේ පැවසුවා එත් ඒ අය මට හිනා වූණා
    විදෙස් මාධ්‍යට අනුව ඇය එය දැක ඇත්තේ, පසු ගිය 8 වන දා ජෙහාර් සිට ක්වාලාලම්පූර් දක්වා පැමිණෙමින් සිටිය දී එරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ ය.

    තමන් ක්වාලාලම්පූර් බලා එන ගමනේදී බොහෝ නැව් දර්ශනය වූ බව ත් ඒ අතරතුර අදාළ ද්‍රව්‍ය ඇස ගැටුණු බව ත් ඇය පවසා තිබේ.

    දලිහා වැඩි දුරට ත් පවසන්නේ, තමන් දුටු දේ පිළිබඳ පැවසීමෙන් පසු පිරිස තමන් අවඥාවට ලක් කළ බව ය.

    තව ද ගුවන් නියමුවෙකු ඇයට පවසා ඇත්තේ, යානය ඉතා ඉහළින් පියාසර කරමින් තිබූ නිසා ඇයට එවැනි වස්තුවක් දර්ශය වීමට හැකියාවක් නොමැති බව ය.

    දරුවන් 10 දෙනෙකුගේ මවක වන 53 හැවිරිදි දලිහා නිවසට පැමිණීමෙන් පසු ව සිය දරුවන්ට ද තමන් දුටු දේ පිළිබඳ විස්තර කර තිබේ.

    බීජිං බලා පියාසර කළ මැලේසියානු ගුවන් යානයක් අතුරුදන් වීමේ පුවත ඇයට අසන්නට ලැබී ඇත්තේ, එම අවස්ථාවේදී ය.

    පසු ව පොලිස් නිලධාරියෙකු වන සිය ඥාති පුත්‍රයෙකුගේ උපදෙස් මත ඇය ‍තමන් දුටු දේ සම්බන්ධයෙන් එරට පොලිස් ස්ථානයකට වාර්තාවක් ද සපයා තිබේ.

    ඇය මෙම වාර්තාව ලබා දී ඇත්තේ, අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට දින 5කට පෙරදී ය.

    සියලු දෙනා තමන් අවඥාවට ලක් කළ ද ආගමික කටයුත්තක් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටි තමන්ට බොරුවක් කීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව දලීහා විදෙස් මාධ්‍ය වෙත අවධාරණය කර තිබේ.

    MH370

    කෙසේ වෙතත් අතුරුදන් යානය සොයා දකුණු ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට මේ වන තෙක් ඒ හා සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වී නොමැත.

    පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන පසු ගිය 8 වන දා මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයින් 777 වර්ගයේ මැලේසියානු යානය අතුරුදන් වී මේ වන විට දින 15ක් ගත වී තිබේ.

    යානය සොයා ලොව රටවල් රැසක් අඛණ්ඩව මෙහෙයුම්වල නිරත වුව ද මේ වන තෙක් අදාළ යානයට සිදුවූයේ, කුමක් ද? යන්න පිළිබඳ නිවැරදි තොරතුරක් අනාවරණය වී නොමැත.

    MH370.png

    /newsfirst.lk/

    :lol:heenayak penila:rofl: