මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පසුගිය 08 වන දින සිට අතුරුදහන්ව පවතින මැලේෂියානු ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් තොටුපල හෙවුවේ යයි එජාප මන්ත‍්‍රී රංජන් රාමනායක පවසයි.

    මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය.

    ‘අර මැලේසියානු ගුවන් යානය හන්ගන්න ඉස්සෙල්ලා එහි කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු

    ලෝකේ තිබුනු හැංගුනුම ගුවන්තොටුපල කොහේද තියෙන්නේ කියලා.
    බලාගෙන බලාගෙන යද්දි එකක් හම්බුනාලු.. මොකද්ද ?..

    ෆ්ලයිට් එන්නැති කිඹුල්ලු ඉන්න වල් අලි ඉන්න පිඹුරො ඉන්න මොනරු එහා මෙහා යන මත්තල එයාර් පොර්ට් එක’

    මහජන නියෝජිතයෙකු වන රාමනායක මහතා මෙම ප‍්‍රකාශය කලේ ලොව පුරා නන්නාදුනනා මිනිසුන් ලක්‍ෂ ගණනක් හැකි උපරිමයෙන් මෙම යානය සෙවීමේ සද් කාරය සඳහා දායක වී සිටියදී සහ බිලියන ගණනක මිනිසුන් කම්පා වී සිටියදීය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මේක මට්ටලට බෑවේ නෑ කියල නම් මට 100000% ෂුවර්
    මට්ටලට මේක බෑවා නම් itn එකේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යයි මලසිය යානය මට්ටල බෑමෙන් අත්වෙන ආර්ථික වාසි මැලේසිය-ලංක සම්බන්ධතා ගැන එහෙම. උදේට හඩ්ඩ බෙරිහන් දෙයි යානය ආපු එක ගැන එළකිරියේ බත් බලයෙක් ත්‍රෙඩ් එකක් දායි. ප්ලේන් ඇමති මාලරෝහිත පරලමෙන්තුවේ කතාවක් කරයි
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    පසුගිය 08 වන දින සිට අතුරුදහන්ව පවතින මැලේෂියානු ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් තොටුපල හෙවුවේ යයි එජාප මන්ත‍්‍රී රංජන් රාමනායක පවසයි.

    මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය.

    ‘අර මැලේසියානු ගුවන් යානය හන්ගන්න ඉස්සෙල්ලා එහි කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු

    ලෝකේ තිබුනු හැංගුනුම ගුවන්තොටුපල කොහේද තියෙන්නේ කියලා.
    බලාගෙන බලාගෙන යද්දි එකක් හම්බුනාලු.. මොකද්ද ?..

    ෆ්ලයිට් එන්නැති කිඹුල්ලු ඉන්න වල් අලි ඉන්න පිඹුරො ඉන්න මොනරු එහා මෙහා යන මත්තල එයාර් පොර්ට් එක’

    මහජන නියෝජිතයෙකු වන රාමනායක මහතා මෙම ප‍්‍රකාශය කලේ ලොව පුරා නන්නාදුනනා මිනිසුන් ලක්‍ෂ ගණනක් හැකි උපරිමයෙන් මෙම යානය සෙවීමේ සද් කාරය සඳහා දායක වී සිටියදී සහ බිලියන ගණනක මිනිසුන් කම්පා වී සිටියදීය.

    ගොන්සන් දන්නේ ඔය වගේ ගොන් පාර්ට් දාන්න තමා... චීන කාරයෙක්ට අහු උනා නම් මුට වන් ෂොට් පෙන්නයි...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    මැලේසියානු ගුවන් යානයක්... 03-23-2014 04:17 PM pala pala wesig* puth* yanna, ranja kiyapu eke waraddak na -251

    කෝ ෆොන්ස් නම?:baffled: උඹේ නාමික අප්පා ෆුක් වෙළඳාමේ ගියවෙලේ:shocked: රන්ජ ගොයියා ගෝට් අයි:shocked: එකත් දාගෙන ගෙට රිංගපු හැඩයි. :baffled:
    p.s.
    කවුද ෆොන්ස් රන්ජට බැන්නේ. නිවුස් එකක තිබුන දෙයක් මෙතන දැම්මේ. උගේ විහිලුව සදාචාරසම්පන්න නොවුනත් කියලතියෙන්නේ ඇත්තක්. :P
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Twitter...
    Fox News ‏@FoxNews 2m
    BREAKING: Malaysia transport minister says French satellite images show possible debris from #MH370

    French authorities passed on images showing "potential objects in the vicinity of the southern corridor" of the search area for Malaysia Airlines Flight 370, Malaysia's acting transportation minister said Sunday

    ---CNN--

    මේ දැක්ක ඒවත් හොයාගන්න බැරි වෙයිද...:oo::oo: ප්‍රංශයත් නා ගන්න වගේ හදන්නේ...
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    French authorities passed on images showing "potential objects in the vicinity of the southern corridor" of the search area for Malaysia Airlines Flight 370, Malaysia's acting transportation minister said Sunday

    ---CNN--

    මේ දැක්ක ඒවත් හොයාගන්න බැරි වෙයිද...:oo::oo: ප්‍රංශයත් නා ගන්න වගේ හදන්නේ...

    same place ake neda aussi govt akakt hoyanne ?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    same place ake neda aussi govt akakt hoyanne ?

    ඔව්.... :yes: දැන් හොයන ප්‍රදේශය පුළුල් කරලලු අලුතෙන් හම්බෙච්ච ෆොටෝ නිසා...
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත යානාවක් විසින් ගුවන් යානාවල බඩු බාහිරාදිය රැගෙන යාමට භාවිත කරන පටි සහිත දැවමය බහාලනයක් හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඔස්ට්‍රේලියානු වෙරළාරක්ෂිත අධිකාරියේ, මෙහෙයුම්වල නිරත ගුවන් යානා සම්බන්ධීකාරක, මයික් බාටන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊට අමතරව ඒ අසල තිබී තව ත් බඩු බාහිරාදිය ද අදාළ යානයේ නිරීක්ෂණයන්ට හසු ව ඇති බව ය.

    ඔස්ට්‍රේලියා‍නු වෙරළ ආරක්ෂිත අධිකාරිය පවසා ඇත්තේ, අතුරුදන් යානය සොයා මේ දක්වා සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට දර්ශනය වූ පළමු වස්තුව මෙය බව ය.

    අදාළ දර්ශනගත කිරීම සිදු කරනු ලැබ ඇත්තේ අතුරුදන් යානය සොයා මෙහෙයුම් සඳහා දායක වී සිටින සිවිල් ගුවන් යානාවක් විසිනි.

    newsfirst
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    මැලේසියානු ගුවන් යානයක්... 03-23-2014 04:58 PM --84

    ෆේක් ෆොන්ස්ට ඇඬෙන්න රිදිලා:P
    මුගේ අම්මගේ රෙප් පවර් එකෙක්නේ යකෝ මූට තියෙන්නේ:angry::angry: මේ වෙනකොට රෙප් 335ක් කපල. ඒත්ත් කැපිල තියෙන්නේ රෙප් දෙකයි.:baffled::baffled::lol: