පෙරුමාල් මොකෝ මේ![]()
Wagakeemen dina 14k pahu unama kiyannam kiwwa ara Jokersiri ko


දැන් කව්ද ඌව හොයන්නෙ?
Wagakeemen dina 14k pahu unama kiyannam kiwwa ara Jokersiri ko
පසුගිය 08 වන දින සිට අතුරුදහන්ව පවතින මැලේෂියානු ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් තොටුපල හෙවුවේ යයි එජාප මන්ත්රී රංජන් රාමනායක පවසයි.
මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය.
‘අර මැලේසියානු ගුවන් යානය හන්ගන්න ඉස්සෙල්ලා එහි කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු
ලෝකේ තිබුනු හැංගුනුම ගුවන්තොටුපල කොහේද තියෙන්නේ කියලා.
බලාගෙන බලාගෙන යද්දි එකක් හම්බුනාලු.. මොකද්ද ?..
ෆ්ලයිට් එන්නැති කිඹුල්ලු ඉන්න වල් අලි ඉන්න පිඹුරො ඉන්න මොනරු එහා මෙහා යන මත්තල එයාර් පොර්ට් එක’
මහජන නියෝජිතයෙකු වන රාමනායක මහතා මෙම ප්රකාශය කලේ ලොව පුරා නන්නාදුනනා මිනිසුන් ලක්ෂ ගණනක් හැකි උපරිමයෙන් මෙම යානය සෙවීමේ සද් කාරය සඳහා දායක වී සිටියදී සහ බිලියන ගණනක මිනිසුන් කම්පා වී සිටියදීය.
උඹේ නාමික අප්පා ෆුක් වෙළඳාමේ ගියවෙලේ
රන්ජ ගොයියා ගෝට් අයි
එකත් දාගෙන ගෙට රිංගපු හැඩයි. 

Twitter...
Fox News @FoxNews 2m
BREAKING: Malaysia transport minister says French satellite images show possible debris from #MH370

ප්රංශයත් නා ගන්න වගේ හදන්නේ... French authorities passed on images showing "potential objects in the vicinity of the southern corridor" of the search area for Malaysia Airlines Flight 370, Malaysia's acting transportation minister said Sunday
---CNN--
මේ දැක්ක ඒවත් හොයාගන්න බැරි වෙයිද...ප්රංශයත් නා ගන්න වගේ හදන්නේ...
same place ake neda aussi govt akakt hoyanne ?
දැන් හොයන ප්රදේශය පුළුල් කරලලු අලුතෙන් හම්බෙච්ච ෆොටෝ නිසා...


මේ වෙනකොට රෙප් 335ක් කපල. ඒත්ත් කැපිල තියෙන්නේ රෙප් දෙකයි.
