මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    MH370: Cockpit Transcript In Full

    z68u.jpg

    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    MH-370 සෙවීමේ මෙහෙයුම සත්‍ය සැඟවීමේ ව්‍යාජ මෙහෙයුමක්

    පසුගියදා අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 යානය අසාර්ථකවූ ව්‍යාජ මෙහෙයුමක් විය හැකි බව දේශපාලන විචාරක ආචාර්ය කෙවින් බැරට් පවසා තිබේ.

    ඔහු පවසා ඇත්තේ රේඩාර් ජාලයට හසු නොවී එලෙස යානයක් හදිසියේ අතුරුදන්වීම සිදුවිය නොහැක්කක් බවයි.

    ඕස්ටේ‍්‍රලියාවේ ඇලිස් ස්ප‍්‍රින්ග්ස්හි පිහිටා ඇති සී.අයි.එ් රේඩාර් මධ්‍යස්ථානය සිදුවීම පිළිබඳ සියල්ල දන්නා බවත් මැලේසියානු රජය යානය අතුරුදන්වූ විගස පරීක්ෂණ කණ්ඩායම් වෙනත් දිශාවකට යොමු කරන ලද්දේත් අවබෝධයක් සහිතව බව ඔහුගේ අදහසයි.

    මෙම සිදුවීම සැප්තැම්බර් 11 සිදුවීම හා සම්බන්ධ ගුවන් යානා පැහැරගැනීම් හා බොහෝ සෙයින් සමාන බව බැරට් පවසා තිබේ.

    සංඥ ජනකය නිවා දැමීම, අනතුර සිදුවූ පසුවද මගීන්ගේ ජංගම දුරකථන ක‍්‍රියාත්මකව පැවතීම ආදී සමානකම් ගණනාවක් මැලේසියානු ගුවන් යානයට අදාළවද පවතින බව ඔහු විසින් සඳහන් කර ඇත.

    යානයේ සිටි බවට පැවසෙන ව්‍යාජ ගමන් බලපත් සහිත ඉරාන ජාතිකයන්ගේ සීසීටීවී කැමරා රූපයන් ෆොටෝෂොප් මගින් සංස්කරණය කළ ව්‍යාජ එ්වා බව හෙළිවී තිබීමෙන් සිදුවීම සම්බන්ධව ඉරානයට වරද පැටවීමේ සූදානමක් තිබූ බවට සැක පහළ වන බව බැරට්ගේ අදහසයි.

    මෙතෙක් නිර්මාණය කළ දියුණුම මයික්‍රොචිපයේ පේටන්ට් බලය හිමි සමාගමේ සේවකයන් 20 දෙනෙකුද යානයේ සිටි බව පැවසෙන හෙයින් එය චීනයට ළඟාවීම වැළැක්වීමට මෙය සිදුකළේ යයි මතයක් පවතින බවද ඔහු පවසා තිබේ.

    පැහැරගත් යානය භාවිතයෙන් ප‍්‍රහාරයක් එල්ල කරමින් දේශපාලන සන්දර්භයේ වෙනසක් සිදුකිරීමට ගත් උත්සහයක් අසාර්ථක වුනු බව සිතිය හැකි බවද ආචාර්ය කෙවින් බැරට් දක්වා ඇතැයි වාර්තා වේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියක දි සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත. ඕස්ට්‍රේලියාව විසින් චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ එම්.එච්.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි. එම කොටස් ගුවන් යානයේ ‍‍නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසකි'

    lankadeepa

    :shocked::shocked::shocked:

    අයියෝ මොකක්ද බං මේ වෙන්නේ?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Diego Garcia wala hira karalalu inne kattiya. eke giya engineer kenek message ekak dala lu room ekaka hira karan innawa kiyala, dark photo ekakuth send karala. eke geo data (iphone ekakin e photo eka aran thyenne) walin thamai diego garcia island eke kiyala dengena thiyenne. news site ekaka thhibune(lankawe site ekaka nam neme).
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Diego Garcia wala hira karalalu inne kattiya. eke giya engineer kenek message ekak dala lu room ekaka hira karan innawa kiyala, dark photo ekakuth send karala. eke geo data (iphone ekakin e photo eka aran thyenne) walin thamai diego garcia island eke kiyala dengena thiyenne. news site ekaka thhibune(lankawe site ekaka nam neme).

    iphone eke battery mechchara kal thibilada? :lol: Ah sorry, Diego Garcia walin charge kara ganna ati :baffled: ethakota eheta kawda danne ne network access eka deela thiyenne :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Diego Garcia wala hira karalalu inne kattiya. eke giya engineer kenek message ekak dala lu room ekaka hira karan innawa kiyala, dark photo ekakuth send karala. eke geo data (iphone ekakin e photo eka aran thyenne) walin thamai diego garcia island eke kiyala dengena thiyenne. news site ekaka thhibune(lankawe site ekaka nam neme).
    :0
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    මේ 239ක් කියන්නේ ජිවිත.
    මේවට වුනේ මොකක්ද කියල කවුරුවත්ම දන්නේ නැනේ. ඒක මොන වගේ දයක් වෙන්න ඇත්ද , ඒ අයගේ නැදැයන්ට.

    මේකේ කැලි තියේනව කියල කියන්නේ දැන් කොච්චර කාලේක ඉදන්ද.
    තාම , කාටවත් ඒවා හොයා ගන්න බැරි වුනා. අයහපත් කාලගුනේ කියන්නේ අඩි 100ක් විතර උසට මුහුදු රල එන්නේ නැනේ. ඕවා හොයා ගන්න බැරිද.

    මැලේසියානු රජය , මේකට යටින් ගේමක් දෙනව කියලයි , මට හිතේන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මරු.... මුන් අර සුර පප්පා එකේ පිස්සු ඔෆිස් එකේ එවුන්ට එහා... අපිට පිස්සු හදල තමා මුන් නවතින්නේ...

    :rofl: කියලා වැඩක් නෑ..... පිස්සු ඔෆිස් එකේ උන්ට, සූර පප්පලා දුන්නා වගේ ගේමක්ම මුන්ටත් දෙන්න ඕනා..... :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මරු.... මුන් අර සුර පප්පා එකේ පිස්සු ඔෆිස් එකේ එවුන්ට එහා... අපිට පිස්සු හදල තමා මුන් නවතින්නේ...

    අවසර පත්‍ර 838

    :lol::lol::lol::lol::lol::lol::lol:

    තාම ලාවට වගේ මතකයි ඕයි අන්කෙත්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :rofl: කියලා වැඩක් නෑ..... පිස්සු ඔෆිස් එකේ උන්ට, සූර පප්පලා දුන්නා වගේ ගේමක්ම මුන්ටත් දෙන්න ඕනා..... :growl:

    ඊයේ live at 8 වල යටින් යන news හෙඩ් ලයින් එහෙක දැක්ක.. අතුරුදහන් වූ ගුවන්යානාවේ අබිරහස හැමදාටම අබිරහසක් වෙන්න පුළුවන් කියල මැලේසියානු බලදාරින් කියනවා කියල .... මුන්ව උල තියන්න ඕනි :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඊයේ live at 8 වල යටින් යන news හෙඩ් ලයින් එහෙක දැක්ක.. අතුරුදහන් වූ ගුවන්යානාවේ අබිරහස හැමදාටම අබිරහසක් වෙන්න පුළුවන් කියල මැලේසියානු බලදාරින් කියනවා කියල .... මුන්ව උල තියන්න ඕනි :frown:

    :shocked: නියම ආණ්ඩුව...... යකෝ අපේ ආණ්ඩු හොදානේ මෙහෙම බැලුවහම...... අඩු ගානේ, වැඩේ නොකෙරුනත්, කොමිසමක් හරි දානවා....... :rofl: