මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එහෙම කුඩු වෙන්න පුළුවන්.. හැබැයි... පුපුරන ද්‍රව්‍ය ගොඩක් ඕනි .. නැතුව එහෙම කුඩුවෙන්න පිපිරෙන්න විදිහක් නැත

    :oo: එහෙනම් ප්ලේන් එක පුරාම එක්ස්ප්ලෝසිව් තියෙන්න වෙයි....... අපේ ගෙදර කුණු ගොඩ උනත් කොච්චර පිච්චුවත් ඩෙබ්‍රීස් ඉතුරු වෙනවා....... :rofl: :P
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :oo: එහෙනම් ප්ලේන් එක පුරාම එක්ස්ප්ලෝසිව් තියෙන්න වෙයි....... අපේ ගෙදර කුණු ගොඩ උනත් කොච්චර පිච්චුවත් ඩෙබ්‍රීස් ඉතුරු වෙනවා....... :rofl: :P

    :rofl::rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "Plane ake china scientists la wagayak inna ati.a kattiya china walata mkak hari technology akak geniyanna hadanna atte.USA mekata kamati naha.ithn plane aka un ussanna ati"meka mata ayya kenek qwe.ahemat wenna plwn bn.ara diego gracia wala case aka gana alut news nadda?plane aka hoyana awun dan boru kiiyak kiwwda bn..mun hamoma boruwa karnne.

    true there is a possibility
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යානය ගියේ දකුණු ඉන්දියන් සාගරයට දෙසට නම්, සෙවීම් කටයුතු ඉස්සෙල්ලම නැවැත්තුවේ USA & UK නම්, මට තියන සැකය, උන්ගේ රහස් ගුහාව, Diego Garcia ගැන.

    යානයේ සුන්බුන් හෝ පිළිගත හැකි සාක්ෂි ලැබෙනකම් යානය කඩාගෙන වැටුණ කියන එක මම පිළිගන්නේ නෑ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යානය ගියේ දකුණු ඉන්දියන් සාගරයට දෙසට නම්, සෙවීම් කටයුතු ඉස්සෙල්ලම නැවැත්තුවේ USA & UK නම්, මට තියන සැකය, උන්ගේ රහස් ගුහාව, Diego Garcia ගැන.

    යානයේ සුන්බුන් හෝ පිළිගත හැකි සාක්ෂි ලැබෙනකම් යානය කඩාගෙන වැටුණ කියන එක මම පිළිගන්නේ නෑ.

    අම්මේ මුත්තේ කියුවත් ඇමරිකාව ඔය බේස් එක නම් චෙක් කරන්න දෙන්නේ නෑ.. එහෙම බැලුවම මේ ලෝකේ තියෙන මේ ඔක්කොම නීතී දාලා තියෙන්නේ පොඩි රටවල් වලට දඟලන්න බැරිවා දේශපාලනිඅ බලපෑමක් කරන්න බැරි වෙන්න..උන්ට ඕන @#$%^ කරන්න පුලුවන්..මැලේසියාවට බෑ ඇමරිකන් බේස් එක සැකයි කියල උඩින් වත් චෙක් කරන් යන්න..
    කැනඩාවේ කොටි බලපෑම් කියලා මැච් එකේ දිනපු මොකොත පෙන්නුවේ නෑලු..ඇයි උන්ට ඕන විදියටද ඒ රටේ වැඩ සිද්ධ වෙන්නේ..ඇත්තටම මේ යුද්ධෙන් බලපෑමක් තිබුණ නම් තිබුනේ අපේ රටේ මිනිස්සුන්ට විතරද කොහෙද..ඇමරිකාව එංගලන්තේ එක වචනයක් වත් ඒ ගැන කියන්නේ නෑ..
    (ඇත්තනේ උන්ට පාන්ද අපේ හාල් ඇටයක් සයිස් රටක් වෙනුවෙන් නැහෙන්න.)
    ඇමරිකාව කියනව නම් මේ ෆ්ලයිට් එක රහසක් වියයුතුයි කියලා..ආයේ එතනින් බැට්‍රි එවරෙඩි උනත් ගේම ක්ලෝස්...

    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     
    :)