මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ow machan aussie newakatath signals ahuwela,,,, Airfrance eka hoyaganna udaw wechha porak kiala tiyenawa sure ekatama signals enne blackbox eken kiyala.... search area eka 10 sq. kms walata narrow karanna yanawalu,,, ada hetama badu hambei wage
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් මැලේසියානු ගුවන් යානය : ඉන්දීය සාගරයෙන් තව ත් සංඥාවක් නිකුත් වෙයි
    news1st

    අතුරුදන් මැලේසියානු ගුවන් යානය : ඉන්දීය සාගරයෙන් තව ත් සංඥාවක් නිකුත් වෙයි
    අතුරුදන් මැලේසියානු ගුවන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගරයේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් විසින් දෙවන වරට ත් ස්පන්දන සංඥාවක් ග්‍රහණය කර ගනු ලැබ තිබේ.

    mh370-626x380
    ඔස්ට්‍රේලියානු බලධාරීන් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, පළමු සංඥාව නිකුත් වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2ක් ඇතුළතදී දෙවන සංඥාව නිකුත් වී ඇති බව ය.

    අතුරුදන් මැලේසියානු ගුවන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගර කලාපයේ මෙහෙයුම්වල නිරත චීන නෞකාවකට ඊයේ පළමු වරට ස්පන්දන සංඥාවක් ග්‍රහණය විය.

    කෙසේ වෙතත් මෙම සංඥා, අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වන සංඥාවන් ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට බලධාරීන් තව ම ත් සමත් වී නොමැත.

    අතුරුදන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුම සඳහා මේ වන විට ගුවන් යානා 12ක් නෞකා 13ක් යොදවා තිබේ.

    පසුගි ය 8 වන දා මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 ගුවන් යානයේ අතුරුදන් වීම පිටුපස ඇති අභිරහස හෙලි කර ගැනීමට ඇති එකම උපකරණය වන යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම සඳහා සෝදිසි කණ්ඩායම් මේ වන විට දැඩි ප්‍රයත්නයක නිරතව සිටී.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාසයයි නේද කළු පෙට්ටියෙන් සිග්නල් එන්නේ......?? :rolleyes:

    අදින් පස්සේ කියපු විදියට බඩු බ්ලාස්ට් නම් සිග්නල් නෑ..
    :no::no::no:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    නමුත් මේ සියල්ල බොරැ බව ඔබට මේ ලින්කුවට ගියා නම් වැටහේවි ..

    ලින්ක්

    ඒ කියන්නේ ඔය පින්තූරය 28/07/2009 The Gurdian පත්තරේ තිබ්බ පිංතූරයක්, ඒ අනුව මේ තෙරතුරේ සත්‍ය අසත්‍යය භාවය පිලිබද තවත් ගැටලුවක් පැනගනිනු ඇත.

    photo eka tanikarama dark ekakne..oka newei photo eka..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Today Rivira paper eke mul pituve thiyenva, Missing plane eke passenger kenek SMS ekak evalalu Amercan Madyavediyekuta. Plane eka balen bassawa gena passengers lava sira kutiyaka dagena innava kiyala. GMS thaksnaya anuva SMS eka apu place eka hoyala baluvama Diyogisha Dupathe American camp ekakin lu avith thiyenne. Evapu kena ge name eka harilu. Plane eke giya thaskshana Niladariyeklu. Sakayak avillalu American forces valin passengers la radhavagena innava kiyala.
     
    Ajantha1977

    Member
    Sep 2, 2011
    29
    5

    http://jimstonefreelance.com/
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Australian vessel Ocean Shield detects signal consistent with black box of the missing Malayasia airliner MH370: Foreign Media

    Kuala Lumpur, Malaysia (CNN) -- After a month of searching, investigators now have their "most promising" lead yet in finding Malaysia Airlines Flight 370.
    A pinger locator in the Indian Ocean has detected signals consistent with those emitted by aircraft black boxes, the head of the Joint Agency Coordination Center said Monday.

    මේක අවුරුද්දට කලින්වත් හම්බවෙයිද? :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Kuala Lumpur, Malaysia (CNN) -- After a month of searching, investigators now have their "most promising" lead yet in finding Malaysia Airlines Flight 370.
    A pinger locator in the Indian Ocean has detected signals consistent with those emitted by aircraft black boxes, the head of the Joint Agency Coordination Center said Monday.

    මේක අවුරුද්දට කලින්වත් හම්බවෙයිද? :dull:

    :shocked:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නව සංඥා සමඟ MH 370 සෝදිසි මෙහෙයුම පෙරට

    නව සංඥා සමඟ MH 370 සෝදිසි මෙහෙයුම පෙරට

    140407103823_mh370_newmap_512x288_bbc_nocredit.jpg

    ගුවන් යානයක කළු පෙට්ටියේ තොරතුරු පටි ගත කෙරෙන යන්ත්‍ර මගින් දිගින් දිගටම නිකුත් කෙරුණ සංඥා නාද තම රටේ නැවකට හසුව ඇතැයි, MH 370 අතුරුදහන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම භාර ඕස්ට්‍රේලියානු සම්බන්ධීකාරක නිලධාරියා පවසයි.

    සෝදිසි මෙහෙයුම තුළ මෙතෙක් ලද අපේක්ෂාවක් තැබිය හැකි ඉදිරියට යාම එම සංඥා සොයා ගැනීම වන බවයි, ඇන්ගුස් හූස්ටන් නම් එම ඕස්ට්‍රේලියානු නිලධාරියා පවසන්නේ.

    ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළින් කිලෝ මීටර් දහස් ගණනක් ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ දකුණු කලාපයෙහි සෝදිසි මෙහෙයුමේ නිරත කර තිබුණ ‘ඕෂන් ෂීල්ඩ්’ නැවට ඉහත කී සංඥා දැනී ඇති බවයි, ඇන්ගුස් හූස්ටන් සඳහන් කළේ.
    ‘ඕෂන් ෂීල්ඩ්’ නැවට තොරතුරු

    එහෙත් එම සංඥාවන් MH 370 අතුරුදහන් මැලේසියානු ගුවන් යානයෙන් නිකුත් කෙරුණ ඒවාද යන්න තහවුරු කර ගැනීමට තවත් දවස් කීපයක් ගත විය හැකි බවත් ඕස්ට්‍රේලියානු සම්බන්ධීකාරක නිලධාරියා කියා සිටියි.

    140407103112_malaysia_plane_latest_512x288_bbc_nocredit.jpg

    මෙවැනි සංඥා ලැබීමක් ගැන මෙයින් පෙර චීන නැවකින් ද තොරතුරු ලැබී තිබුණි.

    පර්ත්’ නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් තොරතුරු ගෙන එමින් කියා සිටියේ, අතුරුදහන් ගුවන් යානය සෙවීම සඳහා ගෙන යමින් පවතින මාසයකටත් අධික සෝදිසි මෙහෙයුමෙහි මෙතෙක් බලා සිටි පෙරට යාම මෙම සොයා ගැනීම විය හැකි බවයි.

    අතුරු දහන් ගුවන් යානයේ තොරතුරු පටි ගත කෙරෙන යන්ත්‍රවල බැටරි ආයු කාලය ඉකුත් වීමට ආසන්න තත්වයක් පවතින හෙයින් ගවේෂණ මෙහෙයුම කාලය සමඟ පොර බැදීමේ තත්වයකට පත්ව ඇත.

    MH 370 ගුවන් යානයේ සුංබුන් කිසිවක් මෙතෙක් හමු වී නැත.​