අන්න රීයේ කියලා තිබුනා ඒ ආපු සිග්නල් එක MH 370 මයි කියල 80%ක් වගේ ෂුවර් කතාවක්..මේ සීන් කොන් අස්සේ ඕසි අගමැති තකහනියේ චීනෙට දුවල තියෙනවා..
මැලේසියන් අගමැති ඊට කලින් සතියේ ඕසි ආවා..
මැලේසියාව ඕසි හරහා කොස් ඇටයක් බා ගන්න වගේ ට්රයි එක..
(මැලේසියාවෙන්ම ෆ්ලයිට් එකට නෙලල වගේද මන්දා..)
මුල ඉඳන්ම මුන් රටවල් නොමඟ යැව්වා..
මුන් අර හේතුවක් උඩ කියන්න බෑ කියපු එක දැන් ඕසි වලින් දන්නව වගේ..
පොඩි ෂේප්මන්ට් එකක් චීනෙ පැත්තෙන් දා ගන්න පුලුවන් ද කියලා
බලලා වැඩේ හරි ගියොත් කේස් එක පබ්ලික් කරයි.
ඔහොම තමා මුලදී කියන්නේ... තව ටිකකින් කියයි එකේ නෙවයි 100% සුවර් කියල








