මගේ යාලුවෙක් උගේ නංගීයි, නංගී බදින්න ඉන්න එකයි එක්ක මැලේසියා ගියා. සිංගප්පූරුවේ ඉදන් 90 days වීසා ගහන් මැලේසියා ගිහින් මුලින් 1800RM පඩියට මාස දෙකක් වැඩ කරා. අඩුම ගානේ ප්ලෙන්ටියක් වත් කම්පැනි එකෙන් දෙන්නේ නැහැ.
ඉන්න, කන්න ඔක්කොම අතින්. 1800 කියන්නේ ඒ දවස් වල 144000.
ඒ ජොබ් එකට කෙල වුනා ලගදී ආණ්ඩුව මාරු වෙලා. වීසා නැති උන්ට කම්පැනි වල තියාගන්න එපා කියලා.
පස්සෙ ආණ්ඩුවේ ජොබක් කරන සල්ලි තියෙන ගෑනියෙක් ගෙ රෙස්ටුරන්ට් එකක දැන් වැඩ. පඩිය 1200RM (80400) ඉන්න දෙනවා ඒ බිල්ඩින් එකේම. දවල්ට මූට බිත්තරයක් දාලා රයිස් එකක් හදං කන්න කියලා, මස් දාගන්න එපා කියලා. රෑට නූඩ්ලස්. මාස දෙකක් තිස්සේ මූ මස් කෑල්ලක් කාලා නැහැ.
ඒ ගෑණිත් කිසි කරුණාවක් නැති ගෑනියෙක් ලු. පඩි දෙද්දිත් බිස්නස් නෑ කියලා අඩුවෙන් දෙන.
මුන් මම ලගදී වීඩියෝ කෝල් එකකදි දැක්කා. දුෂ්කරක් ක්‍රියා කරා වගේ, මූ දියවෙලා ගිහිල්ලා.
උබලත් මේවා පාඩමකට ගනිල්ලා. අන්තිමට ජාත්‍යන්තර හොරුන්ට අහු වෙලා අතේ තියෙන සල්ලි ටික නැති වෙන්නේ.
මැලේසියාවේ ඉන්න එවුන් ඉන්නවනම් පුළුවන් උදව්වක් කරපල්ලා. පිනක් කරන්න හිතෙනවා නම් මෙන්න කරන්න පින්. ජීවිතයේ කවදාම හරි හොද රිටන් එකක් හම්බුවෙනවා. ජොබ් එකක් දෙන්න පුළුවන් එකෙක් හරි, දැනට ඌට උදව්වක් කරන්න පුළුවන් එකෙක් හරි.
+60182789853
උගේ නම්බර් එක. උදව්වක් කරනවා කියන්නේ ජීවිතයක් බේරගත්ත හා සමානයි.