මැලේසියාවේ දී කෙලම වෙලා ගිය මගේ යාළුවා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    විසා නැතුව ගල් උනා කියන්නෙ ඉතින් අඹ සරණයි. ආය මලාට තුරුත්තුකුඩියෙවත් යන්න වෙන්නෙ නෑ

    ලංකාවෙ ගොන්නු හැමදාම වැටෙන්නෙ එකම වලේනෙ බලන් ගියාම

    මොකක් හරි ගූ රටකට පැනල රටේ නමත් කාල තමන්ගෙ පෞර්ශයත් නැති කරගෙන එනව ආපහු.
    Deport unama 5 years walin blacklist again normal wenawane?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අන්න එහෙම එන්න
    ලංකාවට හිඟන රටක් කියන්න බැහැ
    ලංකාවෙ හිටියත් කොහෙ හිටියත් මැලේසියාව කියන්නෙ හිගන රටක් තමා. ලංකාව මැලේසියාව බංගලාදේශ්, ඉන්දියාව ඔක්කොම හිගන රටවල් තමා. අඩු පඩියට මැරෙන්න ඕන quality of life නැති ගෝත රටවල්.

    වෙන qualifications මුකුත් නැති හැබැයි
    රටකට ගිහිං ලේබර් ජොබ් කරලා ගානක් හොයන් එන්න නං යන්න ඕන කොරියාවට මොලේ තියන එකෙක්නං.

    IT side wage qualifications තියන එකෙක් නං සල්ලි හොයාගෙන ආය ලංකාවට එන එකනං ටාගට් එක මිඩ්ල් ඊස්ට් සිංගා වගේ යන්න ඕන.

    qualifications / සල්ලි තියන හොද රටක PR ගන්න බලන් ඉන්න එකෙක් නං යන්න ඕන යුරෝප් කැනඩා aus, NZ වගේ.

    ලංකාවෙ ඉදන් ඉන්දියා බංගලාදේ මැලේසියා වගේ රටවලට කුණු පඩියට ලේබර් ජොබ් කරන්න යන එක මොන හිගන කමක්ද?

    මම ලංකාවෙ ඉදලා ජොබ් එක කරලා මේකෙ එකා දාල තියන මැලේසියා ඉන්න පොරගෙ යාලුවා දහදුක් විදලා ගන්න ගාන වගේ 4ගුණයටත් වඩා හොයනවා ටැක්ස් ඔක්කොම කැපිලා අතට එන ගාන
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    මැලේෂියා යන්නේ මොකෝ බන් හරි හමන් PR පාත් එකක් තියන රටකට යන්න බලපන්.
    ------ Post added on May 22, 2023 at 1:05 PM
    දැන ගැනීම පිනිස

    normally 8 - 10 y exp 1- 1.3M pluwan una last year.
    habai malaysia wala IT nm tikak neme hodatama chora.

    living expense nm pattama adui. 3 lax walain kala beela hoda apartment ekaka inna pluwan. mn hithnne 2lax unath athi wei
    එලම


    mata agoda set una, auruddakata wage kalin, giye naa, e dawas wala

    14K ringgit

    dan nam wedi athi
    එලම broo
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ... මෙහේ ඩුබායි වගේ උනා නං AED 1,700 ක පඩියක්. සල්ලි ගෙවලා වීසා දාගෙන ආවත් හොඳට ඉතුරු කරන්න පුලුවන්. පව් ඉතින්. මොන ලක් එක තිබ්බත් ඔය හොර ගමන් වලින් වෙන කිසිම සෙතක් නෑ. මොකද මොන දේ කලත් හොරෙන් නේ කියන එක කොනක කොහේ හරි ගෑ වෙනවා. අමාරු උනත් නියම විදියට යන එක තමයි හොඳම දේ... :yes:
    uba dubai da ?
     
    • Like
    Reactions: NRTG

    startups

    Junior member
  • Aug 10, 2019
    90
    97
    18
    Ade Agoda eke ara mulin thiyna IQ eka goda daganna puluwanda?
    mathaka widiyata, Phone Interview eke ahuwe, algorithm, data structure related ekak, ita passe white board 2k thibba,

    Javascript,

    athal ekata interview kare, yanna hithan neme, Singapore weda karaddi Malaysia yanwa kiynne therumak naa ne :D, issara idanma Malaysia vibe eka nam set naa
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව් මචං... :yes: :yes:
    normally uba hithana widiyat minimum kiyak withara padi ganna onada ohe jobakata enawa nam.... mage relation kenek ta jobak set karala dunna... uu gamaka inne bn ... loku education ekak naa.. eka nisa mage yaluwek ta kiwwa dubai inna.. uu ohen jobak set karaa 1200 kiwwa padi..no meals but accommodation thiyenawa kiwwa.....

    mam google ekn 1200 convert karala balapuwaama podi amount ekak awa nisa mata hithunaa aruta gihin duk widinna wei kiyala ... mam yanna epa kiwwa... job eka super market ekaka kiwa... supermarket wlaa low level mokak hari ekak..

    reply ekak danna..
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,035
    21,249
    113
    Apooo ban
    Ay ban Lankawe inna bari
    Malaysia yanawa da ban job walata
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,843
    113
    Colombo, Sri Lanka
    පව් වැඩේ. ඉන්න රටට උනාම එකෙන් ගැලවෙන්න කියලා ගිහින් තවත් වලක වැටෙනවා :(
     
    • Like
    Reactions: Janithsl88

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    normally uba hithana widiyat minimum kiyak withara padi ganna onada ohe jobakata enawa nam.... mage relation kenek ta jobak set karala dunna... uu gamaka inne bn ... loku education ekak naa.. eka nisa mage yaluwek ta kiwwa dubai inna.. uu ohen jobak set karaa 1200 kiwwa padi..no meals but accommodation thiyenawa kiwwa.....

    mam google ekn 1200 convert karala balapuwaama podi amount ekak awa nisa mata hithunaa aruta gihin duk widinna wei kiyala ... mam yanna epa kiwwa... job eka super market ekaka kiwa... supermarket wlaa low level mokak hari ekak..

    reply ekak danna..
    අපෝ 1200නං ෂේප් වෙන්න පුළුවන් බං. කෑම වලට උයාගෙන කෑවත් 500ක් යයි. කරන රස්සාව නං මේ රටවල් වල ඔය ලංකාවේ වගේ care කරන්නේ නෑ බං. බල්ලො මරලා හරි සල්ලි හම්බවෙනවා නං එච්චරයි. මාසෙට 500 ගානේ ඉතුරු කරත් ඇති නේ බං. 1000 පඩියට ඇවිත් හොඳට ඉන්න උං ඉන්නවා. කොහොමත් අවුරුදු 2ක් 3ක් අල්ලගෙන හිටියා නං තව වැඩි පඩි තියෙන එකකට යන එක ගේමක් නෑ...
     
    • Like
    Reactions: NRTG and allrights