මැලේසියාවේ දී කෙලම වෙලා ගිය මගේ යාළුවා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මැලේසියා කියන්නෙ කොහොමත් ලන්කාවෙ උන්ට හරියන් නෑ
    එහෙ ජීවත් වෙනව නම් ඇති එහෙ පඩි
     
    • Sad
    • Like
    Reactions: waca and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපෝ 1200නං ෂේප් වෙන්න පුළුවන් බං. කෑම වලට උයාගෙන කෑවත් 500ක් යයි. කරන රස්සාව නං මේ රටවල් වල ඔය ලංකාවේ වගේ care කරන්නේ නෑ බං. බල්ලො මරලා හරි සල්ලි හම්බවෙනවා නං එච්චරයි. මාසෙට 500 ගානේ ඉතුරු කරත් ඇති නේ බං. 1000 පඩියට ඇවිත් හොඳට ඉන්න උං ඉන්නවා. කොහොමත් අවුරුදු 2ක් 3ක් අල්ලගෙන හිටියා නං තව වැඩි පඩි තියෙන එකකට යන එක ගේමක් නෑ...

    :):)(y)
     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    mama danna widiyata visa nethi unawa free ewanawa lankawata. habayi ethakota deport karana nisa aye wena ratakata yanna amaruyi. horen innawa kiyanneth karumayak.

    me thiyenne High Commission of Sri Lanka in Kuala Lumpur, contact details. unta katha karala balanna kiyapan. owata thama high commision/embassy thiyenne


    • High Commission Address​

      No 9, Persiaran Ampang Hilir, Taman U Thant
      55000 Kuala Lumpur, Wilayah Persekutuan
      Malaysia
    • Telephone​

    • +60 3 2034 1705 / 6
    • Fax​

    • +60 3 2034 1707
    • Email​

    • [email protected]
    • Office Hours​

    • Monday to Friday: 9:00 am - 1:30 pm
    You are sadly mistaken. Our HC will never help unless they have some connection with Foreign Ministry.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    Rataka ithin trip yanawai jivath wenawai kiyanne experince dekak.malaysia lankawath wada adu kule un inna ratak
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    හිඟන පඩි වලට නං රට යන එක පිස්සු වැඩක්,
    හොඳ දෙයක් ඉගෙන ගත්තොත් ( මේසන් , කම්කරු , පයිප්ප වගේ ) ලංකාවෙ ඔයිට ව්ඩා හොයන්න පුලුවං
    වැඩියෙ ඕන නෑ , අපේ අල්ලපු ගෙදරට ආව ගස් කපන එකෙක්
    කොට්ටං ගස් ටිකක් කප්පදු කරා , ලොකු ගස්
    ගහකට 5000 යි,
    අපේ ගෙදරටත් එක්කන් ඇවිල්ල කොස් ගහක අත්තක් කපා ගත්ත, රු 2000 ක් ගත්ත ( ගහේ දිමියො නං හිටිය සෑහෙන්න )
    ඌ කොහොම හරි පැය 5 ක් වගේ වැඩ කරල රු 20000 ක් වගේ හොයා ගත්ත
    මාසෙට ඔය වගේ වැඩ 5 - 6 ක් අඩුම සෙට් වෙනව ඇති බං
    අපේ තව ආව ඕන වැඩ කරන එකෙක්, තීන්ත ගාන්න , මකුලුදැල් කඩන්න , පොඩි මේසන් වැඩ , බොරලු තුනි කරන්න ඕන වැඩක් කරනව,
    දවසට ගාන 4200 යි. මම ඌව දවස් 4 ක් ගෙන්නන් වැඩ කරෝ ගත්ත.
     
    • Like
    Reactions: Asmodeus and waca

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මම දන්න එකෙක් ඉන්නවා මැලේසියා ඌට සින්හල විතරයි පුලාන් දන්න විදියට ගියේ 2009 වගේ වීසා නැහැ ඒ නිසා මේ වෙනකන් ලන්කාවට ඇවිල්ල නහැ. පවුලේ කීප දෙනෙක්ම මලා ආවේ නෑ. රු 10-15 එවනවලු ඉදල හිටල. හොරෙන් කෝල් ගන්නවලු. ඌට එන්නත් බෑ ඉන්නත් බැරි සීන් එකක් වගේ දැන් නම් තියෙන්නෙ. ගෙදර උනුත් මැරිච්ච ගානට දාල තියෙන්නෙ දැන් නම්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මම දන්න එකෙක් ඉන්නවා මැලේසියා ඌට සින්හල විතරයි පුලාන් දන්න විදියට ගියේ 2009 වගේ වීසා නැහැ ඒ නිසා මේ වෙනකන් ලන්කාවට ඇවිල්ල නහැ. පවුලේ කීප දෙනෙක්ම මලා ආවේ නෑ. රු 10-15 එවනවලු ඉදල හිටල. හොරෙන් කෝල් ගන්නවලු. ඌට එන්නත් බෑ ඉන්නත් බැරි සීන් එකක් වගේ දැන් නම් තියෙන්නෙ. ගෙදර උනුත් මැරිච්ච ගානට දාල තියෙන්නෙ දැන් නම්
    ලංකාවේ එවුන් හොර ගේම්වලට දක්ෂයි. අපේ තාත්තගේ ඔෆිස් එකේ හිටියා මැලේසියානු ජාතිකයෙක් හොඳ පඩි ගත්ත. ඌ අස්වෙලා යනකොට උගේ පවුලත් එක්කම ලංකාවෙන් වැඩකාරකමට (බැඳපු නැති) ගෑණියෙක් නිත්‍යානුකුලව වීසා අරන් ගියා. ඒ ගෑණි මැලේසියා ගිහින් අරූගෙ ගෙදරින් පැනලා ගිහින්. පස්සේ බැලුවම මේකි ඒකිගේ යාළුවෙලා හිටපු මිනිහත් එක්ක ගේමක් ගහලා. දැන් සිද්දිය වෙලා අවුරුදු 10 විතර වෙනවා. තාම උන් එකෙක්වත් ලංකාවට ඇවිත් නැහැ මොකද ආවොත් immigration එකෙන් අල්ලනවා දැනුම් දීලා තියෙන නිසා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ලංකාවේ එවුන් හොර ගේම්වලට දක්ෂයි. අපේ තාත්තගේ ඔෆිස් එකේ හිටියා මැලේසියානු ජාතිකයෙක් හොඳ පඩි ගත්ත. ඌ අස්වෙලා යනකොට උගේ පවුලත් එක්කම ලංකාවෙන් වැඩකාරකමට (බැඳපු නැති) ගෑණියෙක් නිත්‍යානුකුලව වීසා අරන් ගියා. ඒ ගෑණි මැලේසියා ගිහින් අරූගෙ ගෙදරින් පැනලා ගිහින්. පස්සේ බැලුවම මේකි ඒකිගේ යාළුවෙලා හිටපු මිනිහත් එක්ක ගේමක් ගහලා. දැන් සිද්දිය වෙලා අවුරුදු 10 විතර වෙනවා. තාම උන් එකෙක්වත් ලංකාවට ඇවිත් නැහැ මොකද ආවොත් immigration එකෙන් අල්ලනවා දැනුම් දීලා තියෙන නිසා.

    Adu kule vibes :lol:
     
    • Like
    Reactions: manjulabw

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    අයියෝ බයියෝ පොහොට්ටුවටකට කතිරෙ ගහලා කරගත්තු දෙයක්
     
    • Haha
    Reactions: Cypress

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Adu kule vibes :lol:
    වැඩක් නැහැ යකෝ කතා කරලා. මැලේසියන් කාරයා ලංකාවේ තානාපති කාර්යාලවලට පවා දැනුම් දීලා තියෙන්නේ. ආයේ ඉතින් ලංකාවට එන එක හීනයක් හොර ක්‍රමයකින් නැතුව.
    මැලේසියන් කාරයා ලංකාවේ කිසිම එකෙක් ආයේ ජීවිතේට ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඌ බුද්ධාගමේ ඩයල් එකක්. ලංකාවේ ඉද්දි පන්සල්වලට , දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරා. දැන් ලංකාව දිහා බලාගෙන බත්වත් කන්නේ නැතුව ඇති.

    වැඩිය ඕනේ නැහැ අපේ තාත්තා එක්ක ඉස්සර whatsapp එකෙන් කතා කරා. අන්තිමට තාත්තා නැති උනා කියලා පොරට මැසේජ් එකක් දැම්මම deepest sympathy කියලා විතරයි එව්වේ. තිබ්බ ඇදුනුම් කමේ හැටියට මළ ගෙදර හරි එන්න තිබුණා.
    ඒ මනුස්සයට ලංකාවේ මිනිස්සු ගැන එච්චරට කල කිරිලා ඇති.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වීසා නැතුව හොරෙන් කූට්ටම වන වන රැල්ලට රට ගිය පින්සියෝ හුජව්වක් හුජව්වක් පිං පිං කිය කිය හැමිනෙනවා. මැරෙනවා කියලා දැන දැන ගියා නම් මැරෙන්න දීපන්. බූරු ගහනය අඩුවෙලා හරි යනවා නේ :dull:.