ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම තාමත් ඉහට උඩින් තියෙනවා බං
ප්‍රශ්නේ තියෙන්නේ ඒක පෙන්නන්න බයයි මොකද එතකොට ඇරලා යන උන් ඉන්නේ බහුතරයක්
sahathika aththa ban. & BUMP
ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම තාමත් ඉහට උඩින් තියෙනවා බං
ප්‍රශ්නේ තියෙන්නේ ඒක පෙන්නන්න බයයි මොකද එතකොට ඇරලා යන උන් ඉන්නේ බහුතරයක්

කතාව ඇත්ත හොද මිනිස්සු ගොඩක් ඉන්නවා මේකේ.
මම ඩෙංගු හැදිලා හොස්පිටල් ඉන්න වෙලාවෙ එළකිරි සෙට් එකක් ආවා මාව බලන්න.
නොයෙක් නොයෙක් උදව් කරන්න ඒ අය ලෑස්තිවෙලා හිටියේ.
නමුත්..එයින් සමහරු මට ත්‍රෙඩ් එකකවත් මුණ නොගැසුන අය.
අයිඩියවත් මට මතක නැති අය. ඒත් පුදුම මිත්‍රත්වයකින් මගේ සුවදුක් බලන්න ඇවිත් හිටියේ.
හරි පුදුමයි....!!!![]()

ඒ වගේම ස්කයිප් මාර්ගෙන් හරි විස්තර කියලා දුන්න shiwankasweටත් එලකිරිය වෙනුවෙන් ස්තූතියි කිව්වට පාඩු නෑ..

නමුත් මොකක්දෝ කරුමෙකට අපිට මේක අනිත් මිනිස්සුන්ට හදුන්වා දෙන්න අපහසුවක් තියනවා. ඒකට හේතුව මේක විකාරයක් කරන්න උත්සාහ කරන පිරිසකගේ නොමනා හැසිරීම්. සමහරු ඉන්නවා මුල් ලමාවිය සංවර්ධනය වෙලා නැද්ද දන්නෙ නෑ. ඒ අයට මේකේ වටිනාකම දැනෙන්නේ නෑ. ඒක ඉතිං අපෙත් කරුමේ.

හ්ම්ම්ම්ම්...
ත්‍රෙඩ් එක දැක්කේ දහසක් වැඩ අතරේ.. ඒ නිසා මුල් පිටුවේ නිකම්ම කමෙන්ට් එකක් දාගෙන ගියා..
වචන දෙක තුනක් ටයිප් කර ගන්න පුලුවන් වෙලාවක යාන්තන් ආයේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා..
මුලින්ම අගය කරන්න ඕනේ ගමන ගිහින් ආව ගමන් උදව් කරපු කෙනාව මතක් කරලා ත්‍රෙඩ් එකක් දාන්න තරම් නිහතමානී උන asiriwasthu..ඒ වගේම ස්කයිප් මාර්ගෙන් හරි විස්තර කියලා දුන්න shiwankasweටත් එලකිරිය වෙනුවෙන් ස්තූතියි කිව්වට පාඩු නෑ..
මේ වගේ ත්‍රෙඩ් වැටෙන එක ගැනත් ඇත්තටම මාර සතුටක් දැනෙනවා.. මනුස්සකම රුපියලට දෙකට විනාස වෙලා යන කාලෙක ඔබ වගේ මිනිස්සු ඉන්න එකත් වාසනාවක්..
දෙන්නටම ස්තූතියි..
මෙවන් යහපත් මිනිසුන්ට අගයක් එක කිරීමට ඔබත් කැමති නම් මෙම පිටුව ඔසවන්න (bump)
ගමනේ විස්තර ත්‍රෙඩ් එකක් දාපන්කෝ ට්‍රැවල් වල
ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම තාමත් ඉහට උඩින් තියෙනවා බං
ප්‍රශ්නේ තියෙන්නේ ඒක පෙන්නන්න බයයි මොකද එතකොට ඇරලා යන උන් ඉන්නේ බහුතරයක්

අන්න ඒකයි මේකට එළකිරිය කියන්නේ. මම හැමදාමත් එළකිරි සාමාජිකයන්ට කියන්නේ මේකේ ඉන්න මානව සම්පතේ අගය දැනගන්න කියලා. මේක නිකං විකාරයක් කර ගන්න එපා කියලා. මේකේ ඉන්න තරම් වටිනා මිනිස්සු සමහර විට සැබෑ ලෝකයේ අපට ආශ්‍රය කරන්න නොලැබෙන ගනයේ අය. shiwankaswe ත් එවැනි අයෙක්. asiriwasthu ගේද ස්තූති කිරීමේ ගුණය අගය කරමි.
මටත් එළකිරියෙන් බොහෝම වටින කල්‍යාන මිත්‍රයින් පිරිසක් ලැබිලා තියනවා. ඒ මිත්‍රත්වයේ අගයන් ප්‍රමාණාත්මකව කියන්න බෑ. ඒ වගේම උදව් ලැබිලා තියනවා. ඒවා මිල කරන්න බෑ. සමහර දේවල් ද්‍රව්‍යමය උදව්. ඒ සමහරු එක රෙප් කොටුවක් තියන, පෝස්ට් එකක් දෙකක් දාපු අය. නමුත් කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවී උදව් කරලා තියනවා.
නමුත් මොකක්දෝ කරුමෙකට අපිට මේක අනිත් මිනිස්සුන්ට හදුන්වා දෙන්න අපහසුවක් තියනවා. ඒකට හේතුව මේක විකාරයක් කරන්න උත්සාහ කරන පිරිසකගේ නොමනා හැසිරීම්. සමහරු ඉන්නවා මුල් ලමාවිය සංවර්ධනය වෙලා නැද්ද දන්නෙ නෑ. ඒ අයට මේකේ වටිනාකම දැනෙන්නේ නෑ. ඒක ඉතිං අපෙත් කරුමේ.

හ්ම්ම්ම්ම්...
ත්‍රෙඩ් එක දැක්කේ දහසක් වැඩ අතරේ.. ඒ නිසා මුල් පිටුවේ නිකම්ම කමෙන්ට් එකක් දාගෙන ගියා..
වචන දෙක තුනක් ටයිප් කර ගන්න පුලුවන් වෙලාවක යාන්තන් ආයේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා..
මුලින්ම අගය කරන්න ඕනේ ගමන ගිහින් ආව ගමන් උදව් කරපු කෙනාව මතක් කරලා ත්‍රෙඩ් එකක් දාන්න තරම් නිහතමානී උන asiriwasthu..ඒ වගේම ස්කයිප් මාර්ගෙන් හරි විස්තර කියලා දුන්න shiwankasweටත් එලකිරිය වෙනුවෙන් ස්තූතියි කිව්වට පාඩු නෑ..
මේ වගේ ත්‍රෙඩ් වැටෙන එක ගැනත් ඇත්තටම මාර සතුටක් දැනෙනවා.. මනුස්සකම රුපියලට දෙකට විනාස වෙලා යන කාලෙක ඔබ වගේ මිනිස්සු ඉන්න එකත් වාසනාවක්..
දෙන්නටම ස්තූතියි..

අපට කියන්න දෙයක් උඹ ඉතුරු කරලා ණෑ.උදව්ව ගත්ත එකත් උදව්ව දීපු එකත් සුපිරිම එළකිරි කොල්ලෝ දෙන්නෙක්. ටොම් කියන්නෙත්
මම හැමදාම කියනව වගේ මේකේ ඉන්න සුපිරිම මහත්මයෙක්.