මැලේසියාවේ විසිට් එකකට ගිය අය එන්ඩෝ

nipund

Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    Documents හරියට තිතට අරන් එන්න
    Hotel Booking හරියට කරලා ඒවගේ Documents හරියට තිතට අරන් එන්න
    සල්ලි හරියට අරන් එන්න පෙනන්න පුළුවන් විදිහට
    ක්‍රෙඩිට් කාඩ් නම් එකේ statement එකක් අරන් එන්න

    Train Booking Site - Long Distance
    https://online.ktmb.com.my/ -

    Citමy Limits - MRT/LRT (Card System and token available) - No Online Booking

    Bus Booking - https://www.redbus.my/

    Genting Ticket - https://www.gentingskyworlds.com/en/tickets/park-tickets.html

    KLIA - Batik Air/Malaysian Airline/Sri Lankan Airline
    KLIA2 - Air Asia

    Air Asia - එනවනම් ඒ වෙබ් අඩවියෙන්ම KL Sentral වලට බස් එක දාගන්න පුළුවන් (ටිකට් රින්ගිත් 11)
    Train - එකේ එන්නත් පුළුවන් ටිකට් එක ගණන් රින්ගිත් 55 වෙනවා

    KLIA - එකෙත් කොච්චි සහ බස් දෙකම ගන්න පුළුවන්

    GRAB App එක දාගන්න ඒකෙන් Pickme/Uber වගේ වාහනයක් දාගන්න පුළුවන් සාමාන්‍යයෙන් කාර් එකක් රින්ගිත් 75-80
    වැන් එකක් වුනොත් 100ක් වගේ. සෙට් එකක් ඉන්නවනම් ලාභ විදිහ හදාගන්න විස්තර එක්ක

    ඕන දෙයක් අහන්න කියන්න

    අපිත් යන්න බලනවා

    https://maps.app.goo.gl/tFbWz248WN1UbdbG7

    මෙතැන හොඳයි ද location එක විදිහට ?
     
    • Like
    Reactions: NRTG

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Documents හරියට තිතට අරන් එන්න
    Hotel Booking හරියට කරලා ඒවගේ Documents හරියට තිතට අරන් එන්න
    සල්ලි හරියට අරන් එන්න පෙනන්න පුළුවන් විදිහට
    ක්‍රෙඩිට් කාඩ් නම් එකේ statement එකක් අරන් එන්න

    Train Booking Site - Long Distance
    https://online.ktmb.com.my/ -

    City Limits - MRT/LRT (Card System and token available) - No Online Booking

    Bus Booking - https://www.redbus.my/

    Genting Ticket - https://www.gentingskyworlds.com/en/tickets/park-tickets.html

    KLIA - Batik Air/Malaysian Airline/Sri Lankan Airline
    KLIA2 - Air Asia

    Air Asia - එනවනම් ඒ වෙබ් අඩවියෙන්ම KL Sentral වලට බස් එක දාගන්න පුළුවන් (ටිකට් රින්ගිත් 11)
    Train - එකේ එන්නත් පුළුවන් ටිකට් එක ගණන් රින්ගිත් 55 වෙනවා

    KLIA - එකෙත් කොච්චි සහ බස් දෙකම ගන්න පුළුවන්

    GRAB App එක දාගන්න ඒකෙන් Pickme/Uber වගේ වාහනයක් දාගන්න පුළුවන් සාමාන්‍යයෙන් කාර් එකක් රින්ගිත් 75-80
    වැන් එකක් වුනොත් 100ක් වගේ. සෙට් එකක් ඉන්නවනම් ලාභ විදිහ හදාගන්න විස්තර එක්ක

    ඕන දෙයක් අහන්න කියන්නම්
    Ade thanks machan.

    metika poddak balala kiyannam . 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
     
    • Like
    Reactions: NRTG

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    gihin awith apiath kiyapan
    next year wala yanna inne .
    thaniyama hoyagana yanaa machan eka thamai excited and budget friendly.
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මටත් හිතෙනවා රවුමක් ගිහිල්ල එන්න. මම work කලා five years . project එකක. near Thai boarder Kalanthan වල. KL වල ඉදලා domestic flight එකක යන්න ඕන. its in my bucket list. will see how ???
     
    • Like
    Reactions: NRTG

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    Off Season එකේ යන්න බලපන්. රූම්ස් එහෙම 50% OFF හම්බෙනවා. මෙහෙන් බලලා බුකින් එකක් දාගෙන(Free cancelation තියෙන. ඉමිග්‍රේශන් එකෙන් Itinerary ඉල්ලුවොත් බුකින් එක තියෙන්න ඕනේ) එහාට ගිහින් ඒක කැන්සල් කරලා එහෙන් ටෝක් කරලා බුක් කරගන්න පුලුවන්. කෑම බීම ගොඩක් ගණන් අඩුයි KFC, Subway වගේ ඒවාගේ. Street Foods තමයි හැබැයි ඕකේ සිරාම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. උන්ටම ආවේනික කෑම සෙට් එකක් තියෙනවා. ඒ ටික කන්න බලන්න. හැබැයි ගොඩක් මැලේ කෑම පැණි රසයි. චිකන් එහෙමත් සීනි දාලා උයන්නේ. ඒ නිසා මුලින් පොඩ්ඩක් අරන් සෙට් නම් විතරක් ගන්න ඒකෙන්. කොහොමත් ලොකු ගාණන් කෑම වලට නම් යන්නේ නෑ සාපේක්ෂව. එහෙ සිම් එකක් යූස් කරන්න පුලුවන් නම් ඩේටත් ශේප්. ග්‍රැබ් ගණන් අඩුයි නිකන් ටැක්සි එක්ක බලද්දි. බස්, ට්‍රේන් වල යන්න කම්මැලි නම් ග්‍රැබ් විතරක් පාවිච්චි කරන්න. පදික වෙලෙන්දෝ සමහර වෙලාවට හෙන අඩුවට වගේ දෙන්න හදන ඒවා හොඳට හොයලා බලලා ගන්න. පට්ට චොර ප්‍රොඩක්ට්ස් රවට්ටලා දෙනවා. ටුවරිස්ට්ලා නිසා ගොඩක් පදික වෙලෙන්දෝ ගණන් තියලා කියන්නේ. පුලුවන් තරම් බාර්ගේන් කරන්න ඒ වෙලාවට. අඩු කරලා දෙනවා ටිකකින්. මෙහෙ ගිනි ගණන් සමහර ප්‍රොඩක්ට්ස් එහෙ පට්ට අඩුවට තියෙනවා. ඒ ටිකක් උස්සන් එන්න එද්දි. ගමනට සුභ පැතුම්.
    Off season mona kaleda ban. mama November or October end eke yanna inne.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    KL nam නම් බොරු වැඩ. පුලුවන්නම් tioman island වගේ ඵලයන්. KL කොන්ක්‍රීට් වනාන්තර.

    දුර යනවා නම් වාහනයක් rent කරපං. Drive කරන් ඵලයන්.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    2015 දී ගියා ටුවර් එකක් දෙන්නත් එක්ක.අලුත් විස්තර නම් දන්නේ නෑ. ඒ කාලේ මම වීස දැම්මේ FindMyFare එකෙන්. තනියම දාගන්නත් පුළුවන් ඇති. air ටිකට්ස්, හොටෙල් බුකින්ස් නම් මම දාගත්තේ. හෝටෙල්ස් බුක් කරද්දී මතක ඇතිව free cancellation තියෙන ඒවා බලල දාන්න. රිවිව්ස් නුත් බලලම බූක් කරන්න. ඒ කලෙත් පට්ට ට්‍රාන්ස්පොටෙෂන් සිස්ටම් එකක් තිබ්බ. taxi වල යන්න ඕන උනෙම නැහැ. public ට්‍රාන්ස්පොට් හැමතැනම වගේ තිබුන. ගොඩක් විස්තර ගියපු අය ශෙයා කරලා තිබ්බ. ස්ට්‍රීට් ෆුඩ් නම් නියමයි. පිරිසිදුයි. බයවෙන්න දෙයක් නෑ. මම රින්ගිට් අරන්ගියේ පොඩි ගානක්. NTB debit card එක තමයි එහෙ හැමතැනම වගේ use කලේ. එහේ ATM වලින් cash out හිටන් කලා. පට්ට ලාබයි ඒ දවස්වල නම් ඒ වැඩේ. පොඩි ගානක් තමයි චාජ් වෙලා තිබ්බේ transfer fees විදියට. දැන් නම් කොහොමද දන්නේ නෑ. හොදට ස්ටඩි කරලා itinerary එකක් හදාගෙන යන්න. Sunway Lagoon තීම් පාර්ක් යනවා නම් අනිවා දවසක්ම එකට වෙනම තියාගන්න. ඒ කාලෙත් එකට දවසකුත් මදි. කෑම ගද්දි ගොඩක් වෙලාවට එක පොෂන් එකක් දෙන්නට ඇති වෙනවා.ඒ නිසා එක පොෂන් එකක් ඕඩර් කරලා බලල මදී නම් ආයේ ඕඩර් කරන්න.
    බටු කෙව්ස් කෙව් ටුවර් එක පුළුවන් නම් යන්න බලන්න. ඒක වටිනවා. ජයවේවා.
     
    • Like
    Reactions: jeewan tk

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    මම ඊයේ එහෙ ඉන්න යාලුවෙක් ගෙන් යන්න ඇහුවා.සතියකට විතර. උ කිව්වේ දැන් සීසන් එක පටන් ගත්තා එක නිසා ටිකක් එක්ස්පෙන්සිව්ලු හොටෙල් වල රුම් , කෑම බිම, සීසන් නැති කාලෙට නම් එක්කෙනෙකට සතියකට 1000$ විතර යයි කියලා තමා කිව්වේ.
    Malaysia? Pissuda ban. Echchara yanne na. Hamadema marama cheap Malaysia wala.
     
    • Like
    Reactions: jeewan tk

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Kualalampur ගියා මාස කීපෙකට කලින්.
    වීසා තනියෙම ඇප්ලයි කරා. AirBnB හිටියේ
    Grab taxi තමා හැම එකටම. කෑම පිටින්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Kualalampur ගියා මාස කීපෙකට කලින්.
    වීසා තනියෙම ඇප්ලයි කරා. AirBnB හිටියේ
    Grab taxi තමා හැම එකටම. කෑම පිටින්.
    Visa Apply keranna monada hariyatama Submit keruwe ?
     

    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,135
    93
    Visa Apply keranna monada hariyatama Submit keruwe ?
    1.Passport scan හරි හතරැස්
    2.විසා පොටො app එකකින් ගත්ත පොටො එකෙ background එක සුදු කරගන්න
    3.bank statement සල්ලි ,එක්කෙනෙක් ට ලක්ශ 2/3ක් තියෙන
    4. air ticket return
    5. hotel confirmation ( booking .com)
    6. employer / service letter .
    7. වීසා දෙන්න මට කියලා ලියුමක්

    ලමයිට
    1. birth certificate translation /original
    2. Marriage certificate translation