මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ

aligamaya

Member
Jan 22, 2018
197
19
0
මැලේසියා ටුවර් එකට උදවුවක් ඕනි යාලුවනේ

යාලුවනේ ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් මේ නුල ලියන්නේ ..

මගේ ආසාවක් තියනවා wife එක්ක මැලේසියාවට ගිහින් සති දෙකක් වගේ පොඩ්ඩක් විවේකයක් ගන්න..මම කලින් රටවල් ගොඩකට ගිහින් තියනවා.මම දන්නවා ගොඩක් දෙනා malasiya යන්නේ උපරිම දවස් 5ක් වගේ කියල..මම කලින් මැලේසියාවට ගිහින් නැ එක නිසා මම කැමති බලන්න තියන තැන් ටිකත් බලලා ඔය පාර්ක් වල එහෙමත් ඇවිදලා ටිකක් රෙස්ට් එකේ සති දෙකක් විතර ඉන්න..හැමෝම වගේ බලන්න යන kualalampur අවට තියන තැන් ටික ඔක්කොම බලලා ඔය shopping mall වල එහෙමත් ඇවිදිනකොට මම හිතනවා සති දෙක ගෙවාගන්න පුළුවන් වෙයි කියල..

මට ඔයාලගෙන් දැනගන්න ඕනි malasiya E visa එක කරගන්න හොද agent කෙනෙක් ...මමම කරගන්න ගිහින් කට්ට කනවට වඩා Agent කෙනෙක්ගෙන් කරගන්න එක හොදයි කියල හිතෙනවා ඔයාල visa කරගත්ත හොද agent කෙනෙක් කියන්න... ගාස්තුව කියද කියලත් එක්කම ....

malasiya evisa එක නැතුව අපිට පාස්පෝර්ට් එකේ ස්ටිකර් එක වදින විදියට විසා ගහගන්නත් පුලුවන්ද

අනික් වැදගත්ම දේ මම සති දෙකක් ඉන්න නිසා දන්න අය කියන්න බලන්න තියන තැන් kualalampur අවට..පොඩි තැනක් උනත් අතහරින්නේ නැතුව බලන්න පුළුවන්නේ සතිදෙකක් ඉන්න නිසා ..ඒ නිසා ඔයාල දන්නා ඔක්කොම තැන් කියන්න kualalampur අවට බලන්න තියන ..kualalampur ඉදල දවසින් වගේ ගිහින් එන්න දුර උනත් කමක් නැ ..ගොඩක් ඇත දවස් ගණන් යන්නනම් බැ පොඩි රෙස්ට් එකක් ගන්නනේ යන්නේ ..ඒ නිසා kualallampur අවටම සති දෙක ගෙවාගන්න කරන්න ඕනි දේවල් ඔක්කොම කියන්න ...

bump එකකින් හරි සපෝර්ට් එකක් දෙන්න..

  • Like
Reactions: netlife007

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    a kiyanne reject wenawada bn?therun na uba kiyana eka
    ඊ විසා අප්ලයි කරන එක ලේසියිනේ බං..අපරාදේ එජන්ට්ට දෙන සල්ලි :frown:
    ඔන්න සිංහල පරිවර්තනය:yes:
    :rofl:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඊ විසා අප්ලයි කරන එක ලේසියිනේ බං..අපරාදේ එජන්ට්ට දෙන සල්ලි :frown:
    ඔන්න සිංහල පරිවර්තනය:yes:
    :rofl:

    ahh ekada kiuwe bn..:D:D:D
    mokadda bn apply karana site eka
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,511
    113
    If you intend to stay move out of KL too.. What's the point in shopping in concrete jungles during the whole time. Two weeks in KL only???
    When you visit a country enjoy the natural beauty too.
    Hire a car and drive - There are many rainforests - Taman Negara Rainforest is one. Takes a bit more than 3 hrs to drive - probably 200 kms - You can spend two or three days if you like. There are rivers and treks you can do. No animals but many monkeys..
    Probably there are organised day tours too. I am not sure.

    There are other close by attractions as well. Don't remember offhand but do a search.

    Beautiful parts of Malaysia are the Northern areas, starting with Sabah. Mount Kinabalu, Kinabalu park, snorkeling , Diving etc. There are five islands to hop around. I think there was a Zipline from one island to another over the corals.
    But Sabah is a bit far away from KL but there are cheap flights if booked in advance.

    Another option is Langkawi - It's a small island - the entire island is duty free - food and accommodation is quite cheap. It's about one hour flight from KL, possibly around 50$ or so. Once I flew from SIN for $25 - Air Asia special.
    There's a Ferry too, the problem is that the ferry starts from Penang.
    Just weigh in the options with your planned budget.

    Plan and find something to do if you stay for two weeks. I will never stay in KL for even half that time.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මලක්කා යනවද

    බලමු මචන්...ඊ වීසා අපිම ඔන්ලයින් කරගත්තොත් 5500ක් වගේ යන්නේ..ඒජන්ට් කරොත් 7500ක් වගේ ඉල්ලනවා
     
    බොහොමත්ම ස්තුතියි මචන්..ලොකු විස්තරයක් කිව්වට