මැලේසියා යන්න ඉන්න අයට අසුභ ආරංචියක්

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මැලේසියා යන්න ඉන්න අයට අසුභ ආරංචියක්

මැලේසියාව විසින් ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් රුපියල් 500යේ මැලේසියන් වීසා එක මැලේසියානු තානාපති කාර්යාලය විසින් රුපියල් 5100 දක්වා ඉහල දමා ඇත.

source : http://www.dailynews.lk/business/visa-shock-malaysia-bound
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං නිව්ස් එක පලවෙලා තියෙන්න February 19 http://www.dailynews.lk/business/visa-shock-malaysia-bound :(

    පව් වැඩේ බන්, ගොඩක් උන් පන්සීයනේ කියලා විසා හම්බ උනත් එකයි නැතත් එකයි කියලා ඇප්ලිකේශන් දාලා උන්ට එපාම වෙලාද කොහෙද?
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    පව් වැඩේ බන්, ගොඩක් උන් පන්සීයනේ කියලා විසා හම්බ උනත් එකයි නැතත් එකයි කියලා ඇප්ලිකේශන් දාලා උන්ට එපාම වෙලාද කොහෙද?

    මැලේසියන් තානාපති කාර්යාලයේ ඉඩ කඩ අඩු නිසා වීසා ඇප්ලිකේෂන් බාර ගන්න වැඩේ පිට කොම්පැනි එකකට "out source" කරන්නයි හදන්නේ. ඒකයි වීසා එකේ මිල ඉහල දාලා තියෙන්නේ. මීට පස්සේ තානාපති කාර්යාලය හරහා වීසා අයදුම්පත් භාරගන්නේ නැතුව ඇති. ඉන්දියන් කාරයොත් වීසා අයදුම්පත් භාරගන්නේ පුද්ගලික කොම්පැනි එකක් හරහා. දැන් මැලේසියන් කාරයොත් ඒ වැඩේම පටන් අරන් වගේ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේසියන් තානාපති කාර්යාලයේ ඉඩ කඩ අඩු නිසා වීසා ඇප්ලිකේෂන් බාර ගන්න වැඩේ පිට කොම්පැනි එකකට "out source" කරන්නයි හදන්නේ. ඒකයි වීසා එකේ මිල ඉහල දාලා තියෙන්නේ. මීට පස්සේ තානාපති කාර්යාලය හරහා වීසා අයදුම්පත් භාරගන්නේ නැතුව ඇති. ඉන්දියන් කාරයොත් වීසා අයදුම්පත් භාරගන්නේ පුද්ගලික කොම්පැනි එකක් හරහා. දැන් මැලේසියන් කාරයොත් ඒ වැඩේම පටන් අරන් වගේ.

    ඔය ඔක්කොටම වැරදි අපේ බූරු තීරන බන්, හැම එකාටම ඔන් අරයිවල් දුන්නයි කියලා ටුවරිසම් හරිගස්සන්න බැ, ඔහොම කරන්නේ අපේ රට අනික් රටවල් එක්ක කිසිම ඇග්‍රිමන්ට් එකක් නැති නිසා, අපේ රටේ ඉන්නවා සල්ලි තියන උන් ලොකේ වටේ ගිහින් බලල එන්න අසා, ඒත් යන්නේ නැත්තේ ඔය විසා කේස් නිසා. මීට වඩා විදේශ සම්බන්දතා තියාගන්න ආන්ඩුව උත්සහ කරන්න ඔනා.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එක පැත්තකින් පිට කොම්පැනි එකක් හරහා වීසා අයදුම්පත් භාරගන්න එක හොඳයි කියලත් හිතෙනවා. high commision හරහා වීසා අයදුම්පත් භාරදෙන්න ගියාම දවස එපා වෙනවා. පට්ට සෙනගක් high commision එක ඇතුලේ ඉන්නේ. උදෙන්ම ගිහිල්ලා කට්ට අව්වේ පෝලින් වල හිටගන්න ඕනේ. පුද්ගලික ආයතනයක් හරහා අයදුම්පත් භාරගන්න එක හොඳයි හැබැයි මිල පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ.
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    ඔය ඔක්කොටම වැරදි අපේ බූරු තීරන බන්, හැම එකාටම ඔන් අරයිවල් දුන්නයි කියලා ටුවරිසම් හරිගස්සන්න බැ, ඔහොම කරන්නේ අපේ රට අනික් රටවල් එක්ක කිසිම ඇග්‍රිමන්ට් එකක් නැති නිසා, අපේ රටේ ඉන්නවා සල්ලි තියන උන් ලොකේ වටේ ගිහින් බලල එන්න අසා, ඒත් යන්නේ නැත්තේ ඔය විසා කේස් නිසා. මීට වඩා විදේශ සම්බන්දතා තියාගන්න ආන්ඩුව උත්සහ කරන්න ඔනා.

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා මචං!
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක පැත්තකින් පිට කොම්පැනි එකක් හරහා වීසා අයදුම්පත් භාරගන්න එක හොඳයි කියලත් හිතෙනවා. high commision හරහා වීසා අයදුම්පත් භාරදෙන්න ගියාම දවස එපා වෙනවා. පට්ට සෙනගක් high commision එක ඇතුලේ ඉන්නේ. උදෙන්ම ගිහිල්ලා කට්ට අව්වේ පෝලින් වල හිටගන්න ඕනේ. පුද්ගලික ආයතනයක් හරහා අයදුම්පත් භාරගන්න එක හොඳයි බැහැයි මිල පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ.
    ඔකත් VFS ද දෙන්න යන්නේ.. තවත් ගැරිල්ලක් තමා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කතාවෙත් අත්තක් තියෙනවා මචං
    ඔය පන්දාහා ගත්තට කමක් නැ මචන් මැලේශියා පොට් ඔෆ් එන්ට්‍රි එකකදි ඔන් අරයිවල් හැටියට. එහෙම නැතුව කට්ට කාලා පන්දාහකුත් දීලා විසා ස්ටැම්ප් ගහන එක අසාදාරනයි.. මැලේශියා නම් තව කමක් නැ කියමුකො, තායිලන්ඩ්, තුර්කිය, පිලිපීනය ඔය වගේ රටවලටත් හරි නම් ලන්කාවට ඔන් අරයිවල් දෙන්න ඔනා, මොකෙක්වත් මම හිතන්නේ නැ පැනලා ගිහින් ඔය රටවල ඉදියි කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අලුත් මිල හොඳටම වැඩයි මචං
    මැලේශියා නම් වැඩියි තමා, හැබැයි ඔය third party company හරහා විසා ගන්නකොට ඩොකියුමන්ට්ස් නම් තිතටම තියෙන්න ඔනා බන්, ඔකෙන් වෙන්නේ රිජෙක්ට් වෙන ප්‍රමානය වැඩි වෙනවා, ඉස්සර උබට මතකද ඉතාලි එම්බසිය (අයිඩෙන්ටි ඔෆිස් එක ඉස්සරහා ) පොලිම, හැබැයි ෆේස් ටු ෆේස් විසා ඔෆිසර් එක්ක කතා කරන්න පුලුවන් නිසා විසා ගොඩ දාගන්න ලෙසියි, ඔහොම වටයක් ගහලා ගියහම වෙන්නේ කතා කරන්න බැරිකම නිසා හිටු කියලා රිජෙක්ට් වෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    anith ratawal walata penala intentionally chora wenakota anith countries kohomath limit karanawa ban

    ඔව්, එක ඇත්ත. ඔස්ට්‍රිලියා ආන්ඩුවෙන් ගෙවලා අපේ රටේ ටීවී වල ඇඩ් දාලා එන්න එපා කියන තත්වෙටම ලන්කාව චොර වෙලා.. :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ඔව්, එක ඇත්ත. ඔස්ට්‍රිලියා ආන්ඩුවෙන් ගෙවලා අපේ රටේ ටීවී වල ඇඩ් දාලා එන්න එපා කියන තත්වෙටම ලන්කාව චොර වෙලා.. :(:(
    ow lankawa gena etchara danne nethi aya hitanne tanikara abikuntakayo inna ratak kiyala...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow lankawa gena etchara danne nethi aya hitanne tanikara abikuntakayo inna ratak kiyala...
    ගොඩක්ම දෙමල අය තමා බන් ඔය බොට්ටුවල යන්නේ, අහු උනාම ලන්කාවේ කියලා කියනවා, එතකොට ඉතින් ඔක්කොම කුනු බෙරෙට වගෙ සින්හල අයටත් කේස්..
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඔය පන්දාහා ගත්තට කමක් නැ මචන් මැලේශියා පොට් ඔෆ් එන්ට්‍රි එකකදි ඔන් අරයිවල් හැටියට. එහෙම නැතුව කට්ට කාලා පන්දාහකුත් දීලා විසා ස්ටැම්ප් ගහන එක අසාදාරනයි.. මැලේශියා නම් තව කමක් නැ කියමුකො, තායිලන්ඩ්, තුර්කිය, පිලිපීනය ඔය වගේ රටවලටත් හරි නම් ලන්කාවට ඔන් අරයිවල් දෙන්න ඔනා, මොකෙක්වත් මම හිතන්නේ නැ පැනලා ගිහින් ඔය රටවල ඉදියි කියලා..

    මේකනේ මචං සීන් එක! මැලේසියාව කියන්නේ ඉස්සර අපිට on arrival වීසා දුන්නු රටක්. අපේ අයියලමයි ඒක නැති කර ගත්තේ. ලංකවේ ඉන්නවා මිනිස්සු රවට්ටලා සල්ලි හොයන කොට්ටාශයක්. උන් නිසා තමයි අද හොඳ අයටත් වැදගත් රටකට යන්න බැරි වෙලා තියෙන්නේ. මම මැලේසියාවේ ඉගෙන ගන්න කාලේ ලංකාවෙන් මැලේසියාවට ටුවරිස්ට් වීසා එකෙන් ජොබ් හොයන් ඇවිල්ලා අතරමං වෙච්ච අය ඕන තරම් දැකලා තියෙනවා. මේ අය දන්නේ නැහැ මැලේසියාවේ ලොකු ගානක් හොයාගන්න බැරි විත්තිය. ජොබ් දෙනවා කියලා මේ අයව රවට්ටලා මැලේසියාවට එක්කන් එන්නේ ලංකාවේ ඉන්න සමහරක් හොර ඒජන්සි කාරයෝ. නිකන් ඉන්න මිනිස්සුන්ව මේ වගේ හොර වැඩ වලට පොලඹවන්නේ හොර ඒජන්සි කාරයෝ. උන්වයි හම ගහන්න ඕනේ. අද මැලේසියන් ඉමිග්‍රේෂන් එකේ සමහරක් නිලදාරීන් අපේ ලංකාවේ අයට කතා කරන්නේ බල්ලොන්ට කතා කරනවා වගේ. හොර තක්කඩියන්ට ඔහොම කතා කරාට කමක් නැහැ හැබැයි මේ රටේ වැදගත් මිනිස්සුන්ට ඒ වගේ කතා කරන එක වැරදියි. මගේ ඉස්සරහා ලංකවේ කෙල්ලෙකුට මැලේසියන් ඉමිග්‍රේෂන් එකේ ඉන්න නිලධාරිනයක් බල්ලෙකුට කෑ ගහනවා වගේ බනින එක මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. අපේ රටේ කව්රු ටුවරිස්ට් වීසා එකෙන් ගියත් උන් හිතන්නේ මැලේසියාවේ රැකි රක්ෂා හොයන් එනවා කියලා. මේකට හේතුව අපේ රටේ හොර ඒජන්සි කාරයෝ! මුන් ගැන මෑතකදී නෙත් fm බැලුම්ගලෙත් වැඩසටහනකුත් විකාශ වුනා.

    Last edited: