මැලේසියා/සිංගප්පූරු ගිය උන්?
බම්ප් වලට 11+ දෙනවා
බම්ප් වලට 11+ දෙනවා
මැලේසියා සිංගප්පූරු ගිය උන් කවුද බං ඉන්නේ? මං අහන්නේ අර 2 වගේ කොස් එහෙකට ගිහින් පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන් සීන් එක..ෆේස්බුක් එකේයි පත්තර වලයි බැලුවොත් ඒ සීන් එකමයි තියෙන්නේ. වැඩේ කියන්නේ ගියපු එකෙක් හොයා ගන්න අමරුයිනේ විස්තර අහ ගන්න. උන් කියන්නේ ඒ කොස් එක කරලා වෙන රටකට මාරු වෙන්න පුළුවන් කියලා.මේ ඩිප්ලෝමා එක ඇත්තටම පිලි ගන්නවද බං? කරලා වැඩක් තියෙනවද?ලක්ෂ 5ක් වගේ යනවා කියන්නේ ඔක්කොටම

