මේ ගැන ගොඩක් කට්ටිය කතා කරනවා , මේක ස්කෑම් එකක්ද? එහෙමත් නැත්නම් ඇත්තක්ද කියලා , ගොඩක් රිවිවිස් වල හැටියටම් කට්ටියට ගෙවීම් කරලා තියෙනවා , ඒ වගේම මේක ස්ටීලර් එකක් නම් මේ වෙනකොටත් ප්‍රතිවෛරස මෘදුකාංග විසින් මකා දැමිය යුතුයි. එහෙම වෙලා නෑ ,
ඇත්තටම මේකෙන් වෙන්නේ මොකද්ද?
මේකෙන් කරන්නේ අපේ පරිගණකයේ සී.පී.යූ යූස් එක ඒ අය ලබාගැනීම, මේකට කියන්නේ Crowd Computing ,
තවත් පහැදිලි කලොත් ඔබ භාවිතා නොකරන ප්‍රමාණය ඒ අය ලබාගන්නවා , එතකොට ඔය සුපර් කොම්පියුටර් වගේ දේවල් අවශ්‍ය නැතිවෙයි ඉස්සරහට.
මේක දැනට ගොඩක් රිවිව් වල විස්තරය , තාම මේක ස්කෑම්මද කියලා කාටවත් ඔප්පු කරගන්න බෑ.. ඉස්සරහට බලමු