මැෂීන් එක ON කරල තියෙනවට සල්ලි ගමු!

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මේ ගැන ගොඩක් කට්ටිය කතා කරනවා , මේක ස්කෑම් එකක්ද? එහෙමත් නැත්නම් ඇත්තක්ද කියලා , ගොඩක් රිවිවිස් වල හැටියටම් කට්ටියට ගෙවීම් කරලා තියෙනවා , ඒ වගේම මේක ස්ටීලර් එකක් නම් මේ වෙනකොටත් ප්‍රතිවෛරස මෘදුකාංග විසින් මකා දැමිය යුතුයි. එහෙම වෙලා නෑ ,

    ඇත්තටම මේකෙන් වෙන්නේ මොකද්ද?

    මේකෙන් කරන්නේ අපේ පරිගණකයේ සී.පී.යූ යූස් එක ඒ අය ලබාගැනීම, මේකට කියන්නේ Crowd Computing ,

    තවත් පහැදිලි කලොත් ඔබ භාවිතා නොකරන ප්‍රමාණය ඒ අය ලබාගන්නවා , එතකොට ඔය සුපර් කොම්පියුටර් වගේ දේවල් අවශ්‍ය නැතිවෙයි ඉස්සරහට.

    මේක දැනට ගොඩක් රිවිව් වල විස්තරය , තාම මේක ස්කෑම්මද කියලා කාටවත් ඔප්පු කරගන්න බෑ.. ඉස්සරහට බලමු
    mama meka use karanawa mata salli add wela eth mata sure na meke key loggers thiyenawada kiyala anith ekatamai meka scam da kiyalath sure naaaaaaa
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    2013-08-12_1803.png
    HlBXECiu
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන මොකක් හරි යටි ගෙමක් තියනව ඇති.