මැස්සෝ කරදරේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දෙනව නම් gentleman ගේමක් දෙන්න. ජරා ගේම් දෙන්න එපා. ඔය මැස්සොන්ට වහ තියනව වගේ ජරා ගේම් දෙන්න එපා. ඕවා කරලා උබටත් වහ කන්න වෙයි දවසක. නියම විදිහට ගෙදර් පිරිසින්දුවට තියා ගන්න. ඩෙටොල් සුවදටත් මැස්සො එන්නෙ නෑ.

    ඒකත් හොද අදහසක්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,631
    3,500
    113
    මචන් දැන් ගොඩක් දවසක ඉදලා මේ පැත්තේ මැස්සෝ කරදරේ....වැස්සට අඩු උනෙත් නෑ....හැම ජරා ගොඩේම වහල ඇවිත් කෑම බීම වල වහනවා...මරන එකත් පවුනේ...මරන්නේ නැතුව මුන්ව අඩු කරන්න විදියක් කියපල්ලකෝ....


    ලුණු කුඩු ටිකක් ඉහලා බලපන්...... අඩු වෙනවා
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    uba maranna kamathi nehane.nathnam mortine ekeda koheda massanta podi eta wagayak thiyena pack ekak thiyenawa.ewa thanin tana paththara kola wala dala payak thiyahan.masso ekek nathi wei.passe ithin kossak aran athu gala danna tama wenne.mulu gema watina marinawa un.nittawatama hari. :yes::yes:

    eth case eka uba maranna kamathi nehane :D

    ado mamath hoya hoya hitiye massonta wadak denna puluwan bandayak. hama thanama hewwa. hamba wune na. mokakda baan oke nama. kohenda ganna puluwan.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සුපර්මාර්කට් වල තියෙනවා ටීපොල් කියලා ජාතියක්. ඔව්ව බෝතලයක් ගෙනත්, ඒක ස්ප්‍රේ කෑන් එකකට දාලා ස්ප්‍රේ කරපන්. මැස්සෝ එන්නේ නෑ.
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මමත් සොයමි.... උන්ගේ frequency upset කරන electronic gadget එකක් වගේ එකක් තමයි සෙව්වේ???? :confused::confused::confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැස්සො ටික ගෙයි ඉන්න වෙලාවක් බලල ටක් ගාල ජැනෙල් දොරවල් වහල එලියට පැනල ගේ ගිනිතිබ්බ නං හරි

    bump
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,445
    870
    113
    ඒ මදුරුවන්ට බන්

    පැගිරි තෙල් පහනක් පත්තු කරාම හරියනවා කියනවා.. හූනන්ට මීයන්ටත් හරි