මටත් ඔය ප්රශ්නෙම තියනව මචංල. වැඩේ කියන්නේ මේ මැස්සො රැුයක් දවාලක් නැතුව ඉන්නවනෙ.

දෙනව නම් gentleman ගේමක් දෙන්න. ජරා ගේම් දෙන්න එපා. ඔය මැස්සොන්ට වහ තියනව වගේ ජරා ගේම් දෙන්න එපා. ඕවා කරලා උබටත් වහ කන්න වෙයි දවසක. නියම විදිහට ගෙදර් පිරිසින්දුවට තියා ගන්න. ඩෙටොල් සුවදටත් මැස්සො එන්නෙ නෑ.
මචන් දැන් ගොඩක් දවසක ඉදලා මේ පැත්තේ මැස්සෝ කරදරේ....වැස්සට අඩු උනෙත් නෑ....හැම ජරා ගොඩේම වහල ඇවිත් කෑම බීම වල වහනවා...මරන එකත් පවුනේ...මරන්නේ නැතුව මුන්ව අඩු කරන්න විදියක් කියපල්ලකෝ....
ලුණු කුඩු ටිකක් ඉහලා බලපන්...... අඩු වෙනවා
uba maranna kamathi nehane.nathnam mortine ekeda koheda massanta podi eta wagayak thiyena pack ekak thiyenawa.ewa thanin tana paththara kola wala dala payak thiyahan.masso ekek nathi wei.passe ithin kossak aran athu gala danna tama wenne.mulu gema watina marinawa un.nittawatama hari.
eth case eka uba maranna kamathi nehane![]()
ඒ මදුරුවන්ට බන්