මැස්සෝ

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    උඹලා ගෙවල් වල මැස්සෝ එහෙම යවන්න මොනව්ද යූස් කරන්නේ? වැහි කාලෙට මුන් වැඩි ද? එපා වෙනවා මේ පරයෝ ත් එක්ක.

    වෙන තෙල් කූබි හින්නෝ මකුනො එන් නැති වෙන්න මොකක් හරි තියෙනවා නම් කියපල්ලා.
     
    • Like
    Reactions: NRTG and pjgprabath

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් මේ කාලේ ටිකක් වැඩියි, කුණු බාල්දිය වහල තියන එක තමයි කරන්න පුළුවන්, මේ සත්තු හැදෙන්නේ දිරාපත් වන ශාක, සත්ව ද්‍රව්‍ය ආහාර වල නේ , ඒවා තිබ්බොත් තමයි වැඩි වෙන්නේ. ඉතින් සුද්ද කරලා තිබ්බම අඩු වෙලා යනවා, කොරෝනා සීන් එක නිසා මෙහෙ කුණු ඇදිල්ල ටිකක් ප්‍රමාදයි, එක නිසා මෙහෙත් ටිකක් මැස්සෝ වැඩි වෙලා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    • Zazafly පැකට් එකක් ගෙනල්ලා මැස්සෝ ඉන්න තැන් වලට දාලා තියන්න.
    • කුස්සියට UV Lamp එකක් දාන්න. අර මෙෂ් එකක් එක්ක තියෙන එක. (KFC, McDonalds වල එහෙම තියෙන්නේ)
    • හැමදාම කුස්සිය මොප් කරන්න ඩෙටොල් දාලා.
    • Zazafly ඩෙටොල් සහ වතුර කවලම් කරලා ස්ප්‍රේ කරන්න.
    • ඩස්ට්බින්ස් කුස්සියේ තියන්නේ නැතුව එළියෙන් තියන්න.
    • තව අර ග්ලු එකක් තියෙනවා. ඒකට මැස්සෝ නම් අහුවුනේ නෑ පොඩි සත්තු අහුවෙනවා. දරාස් එකේ තියෙනවා.
    • Sticky Fly Trap Paper Yellow Traps
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,867
    1
    9,113
    113
    ඔය මැස්සෝ එක ප්‍රමාණෙකට වැඩි උනාට පස්සෙ ඔය විසඳුම් හරියන් නෑ.එකම විසඳුම මරන එක තමා.අර කරන්ට් එක තියෙන රැකට් එකක් අරන් ඒක කරන්න වෙනවා.පව් තමයි.ඒත් වෙන විසඳුමක් නෑ.අපේ ගෙදරත් ඔය හැමෝම කියන ඔක්කොම විසඳුම් ටික කරා.වැඩක් උනේ නෑ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    • Zazafly පැකට් එකක් ගෙනල්ලා මැස්සෝ ඉන්න තැන් වලට දාලා තියන්න.
    • කුස්සියට UV Lamp එකක් දාන්න. අර මෙෂ් එකක් එක්ක තියෙන එක. (KFC, McDonalds වල එහෙම තියෙන්නේ)
    • හැමදාම කුස්සිය මොප් කරන්න ඩෙටොල් දාලා.
    • Zazafly ඩෙටොල් සහ වතුර කවලම් කරලා ස්ප්‍රේ කරන්න.
    • ඩස්ට්බින්ස් කුස්සියේ තියන්නේ නැතුව එළියෙන් තියන්න.
    • තව අර ග්ලු එකක් තියෙනවා. ඒකට මැස්සෝ නම් අහුවුනේ නෑ පොඩි සත්තු අහුවෙනවා. දරාස් එකේ තියෙනවා.
    • Sticky Fly Trap Paper Yellow Traps

    meka nam sahenna watinwa bn thanks share karata bn
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අවට මඩවලවල් කුණු කාණු තියේ නම් ඒව අයින් කරපන්. කෑම බීම එළියෙ තියන්න එපා. අපද්‍රව්‍ය උයපු ගමන් වහාම අස් කරපන් කුස්සියේ ඩස්ට්බින් ඇරල තියන්න එපා. එළියෙ පුරුද්දක් විදියට චූ කරනව නම් එතන ටික කාලෙකින් දියසෙවෙල් වගේ බැදිල පොලව අමුතු වෙලා ජරා වෙලා යනව. ඒ වගේ තැන්වලත් මැස්සො වැඩිපුර ගැවසෙනව.

    ඔය මැස්සෝ එක ප්‍රමාණෙකට වැඩි උනාට පස්සෙ ඔය විසඳුම් හරියන් නෑ.එකම විසඳුම මරන එක තමා.අර කරන්ට් එක තියෙන රැකට් එකක් අරන් ඒක කරන්න වෙනවා.පව් තමයි.ඒත් වෙන විසඳුමක් නෑ.අපේ ගෙදරත් ඔය හැමෝම කියන ඔක්කොම විසඳුම් ටික කරා.වැඩක් උනේ නෑ
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ඔව් මේ කාලේ ටිකක් වැඩියි, කුණු බාල්දිය වහල තියන එක තමයි කරන්න පුළුවන්, මේ සත්තු හැදෙන්නේ දිරාපත් වන ශාක, සත්ව ද්‍රව්‍ය ආහාර වල නේ , ඒවා තිබ්බොත් තමයි වැඩි වෙන්නේ. ඉතින් සුද්ද කරලා තිබ්බම අඩු වෙලා යනවා, කොරෝනා සීන් එක නිසා මෙහෙ කුණු ඇදිල්ල ටිකක් ප්‍රමාදයි, එක නිසා මෙහෙත් ටිකක් මැස්සෝ වැඩි වෙලා.
    ඔව් බන් මාලුවෙක් මස් කෑල්ලක් කපන්න බෑ. කොහෙන් එනවද මන් දන් නෑ මුන්.

    • Zazafly පැකට් එකක් ගෙනල්ලා මැස්සෝ ඉන්න තැන් වලට දාලා තියන්න.
    • කුස්සියට UV Lamp එකක් දාන්න. අර මෙෂ් එකක් එක්ක තියෙන එක. (KFC, McDonalds වල එහෙම තියෙන්නේ)
    • හැමදාම කුස්සිය මොප් කරන්න ඩෙටොල් දාලා.
    • Zazafly ඩෙටොල් සහ වතුර කවලම් කරලා ස්ප්‍රේ කරන්න.
    • ඩස්ට්බින්ස් කුස්සියේ තියන්නේ නැතුව එළියෙන් තියන්න.
    • තව අර ග්ලු එකක් තියෙනවා. ඒකට මැස්සෝ නම් අහුවුනේ නෑ පොඩි සත්තු අහුවෙනවා. දරාස් එකේ තියෙනවා.
    • Sticky Fly Trap Paper Yellow Traps
    කරලා බලන්න ඕන. Zazafly නම් දානවා බන් බාගයක් විතර නොකවුට් වෙලා යනවා. පහුවදාට ආයෙත් ඉන්නවා ඒ වගේ. සිරාවට ඔය KFC, McDonalds එක මැස්සෙක්වත් නෑ නේ. මොනවද මුන් යූස් කරන්නේ ඇත්තටම මේ සත්තු එන් නැති වෙන්න. මන් නම් කුබියෙක්වත් දැකලා නෑ.

    ඔය මැස්සෝ එක ප්‍රමාණෙකට වැඩි උනාට පස්සෙ ඔය විසඳුම් හරියන් නෑ.එකම විසඳුම මරන එක තමා.අර කරන්ට් එක තියෙන රැකට් එකක් අරන් ඒක කරන්න වෙනවා.පව් තමයි.ඒත් වෙන විසඳුමක් නෑ.අපේ ගෙදරත් ඔය හැමෝම කියන ඔක්කොම විසඳුම් ටික කරා.වැඩක් උනේ නෑ
    "අර කරන්ට් එක තියෙන රැකට් එකක් අරන් ඒක කරන්න" මේක මොකක්ද්ද බන්?

    අවට මඩවලවල් කුණු කාණු තියේ නම් ඒව අයින් කරපන්. කෑම බීම එළියෙ තියන්න එපා. අපද්‍රව්‍ය උයපු ගමන් වහාම අස් කරපන් කුස්සියේ ඩස්ට්බින් ඇරල තියන්න එපා. එළියෙ පුරුද්දක් විදියට චූ කරනව නම් එතන ටික කාලෙකින් දියසෙවෙල් වගේ බැදිල පොලව අමුතු වෙලා ජරා වෙලා යනව. ඒ වගේ තැන්වලත් මැස්සො වැඩිපුර ගැවසෙනව.
    කොච්චර පිරිසිදුවට තිබ්බත් එනවා බන් සමහරක් වෙලාවට.

    ඕක යූස් කරනව්ද උඹ? ප්‍රැක්ටිකල් ද වැඩේ? හරියන්ව ද?

    masso nam wadiya na. maduruwo nam epa wenawa
    රෑ වෙනකොටම ටක් ගාල ජනෙල් වහන් නැත්නම් උස්සන් යන්න හදනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    කරලා බලන්න ඕන. Zazafly නම් දානවා බන් බාගයක් විතර නොකවුට් වෙලා යනවා. පහුවදාට ආයෙත් ඉන්නවා ඒ වගේ. සිරාවට ඔය KFC, McDonalds එක මැස්සෙක්වත් නෑ නේ. මොනවද මුන් යූස් කරන්නේ ඇත්තටම මේ සත්තු එන් නැති වෙන්න. මන් නම් කුබියෙක්වත් දැකලා නෑ.
    එයාල හොදට ෆ්ලෝර් එක ක්ලීන් කරනවා ඇති.
    මං UV Lamps නම් දැකලා තියෙනවා. ගෙදරට නම් එකක් මදිවෙයි.
    Zazafly පැකට් එක කඩලා දානවට අමතරව ඩෙටොල් සහ වතුර එක්ක ස්ප්‍රේ කරන්න ෆ්ලෝර් එකට.
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,867
    1
    9,113
    113
    "අර කරන්ට් එක තියෙන රැකට් එකක් අරන් ඒක කරන්න" මේක මොකක්ද්ද බන්?
    ටෙනිස් රැකට් එකක් වගේ ගැජට් එකක් තියෙනවා.ඒක චාජ් කරන්න පුලුවන්.එතකොට අර දැලට කරන්ට් එක යනවා.මැස්සෙක්ගෙ ඇඟේ වැදුන ගමන් කරන්ට් වැදිල මැස්ස මැරෙනවා.electric fly swatter කියල ගූගල් කරල බලපන්කෝ
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ara facebook eke ads yanawa neda cobra kiyala product ekak? use karapu aya innawada
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Messo - Kohomba Kola tikak damala Dum allanna. Dawasa kipekata enne nehe

    Kumbinta - Table tops ; Yantham Salt diya karala wathuren piha damanna. Seeni Kiripiti Umbalakada bothal langin CLOVES Karabu neti 10 thiyanna.
    mama nam Drawer eka ethule Karabu neti 10/15 damala , chuti redi pottaniyak hadala thiyenawa. Kumbi enne nehe

    Rats - Chuti plate ekaka NAPHTHALENE Balls 7 / 8 thiyanna _ Meeyo palatahaka enne neh