මැසිමෙ අවුලක්.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එහෙම වෙන්න බෑ නේ.ac එකේ යි normal පරිසරයේ යි උෂ්ණත්ව වෙනස 5ක් 7ක් C වගේ වෙයි නේ බං.cooling fan එකේ rpm එක අඩු වෙලා ඇති.
    Cooling fan එක තියෙන්නෙ ප්‍රොසෙසර් එකට විතරනෙ.