එහෙම වෙන්න බෑ නේ.ac එකේ යි normal පරිසරයේ යි උෂ්ණත්ව වෙනස 5ක් 7ක් C වගේ වෙයි නේ බං.cooling fan එකේ rpm එක අඩු වෙලා ඇති. Cooling fan එක තියෙන්නෙ ප්‍රොසෙසර් එකට විතරනෙ.