මැසිමේ ඉන්ටනෙට් එක දිගින් දිගටම disconnect වෙන්නේ ඇයි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    network කේබල් එකෙන් නෙට් කනෙක්ට් කරලා තියෙන්නේ. රවුටරේ කිසිම අවුලක් නෑ. ඉන්ටනෙට් තියෙනවා. හැබැයි මැසිමට කේබල් එක කනෙක්ට් කරලා ඉන්ටනෙට් ගනිද්දී දිගින් දිගටම ඩිස්කනෙක්ට් වෙනවයි ආයේ කනෙක්ට් වෙනවයි. ඉඉවරයක් නෑ. මොකක්ද මේකේ අවුල. RJ11 extension box එකකින් කේබල් දෙකක් ගහල කේබල් එක දික් කරලා තියෙන්නේ. බෝඩ් එකේ අවුලක්ද., වින්ඩෝස් වල අවුලක්ද? ඊයේ ඉඳන් මේ ලෙඩේ එන්න ගත්තේ. 😣

    PS - කේබල් ප්ලග් කළා, අන්ප්ලග් කළා කියල දිගින් දිගටම වැටෙනවා මාරු වෙවී. පස්සේ diagnose කලාම කේබල් එක broken or damaged කියලා. එහෙම වෙන්න බෑනේ මේ අලුත් කේබල් ඒකනේ. තාමත් දිගටම මරු වෙවී කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙනවා, එපා වෙනවා. 🤢

    PS - RJ11 extesion එකේ බන් ලෙඩේ තිබ්බේ. ඒක මාරු කලාම ලස්සනට වැඩ. වෙලාවට වැඩි පුර එකක් තිබ්බේ. 😍
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    phone එක චෙක් කරල බලන්න ඒකෙ ඩිස්කනෙක්ට් වෙන් නෑනෙ. මගෙත් ඔය සීන් එක ඩය්ලොග් SLT රවුටර් දෙකේම තියෙනව. වින්ඩෝස් නෙට්වර්ක් රිසෙට් කරන්නම ඕනි සමහර වෙලාවට හරි යන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    phone එකෙන් බලන්න connect වෙනවද කියලා
    connect වෙනවානම් network reset එකේ කරන්න
    Settings > Network & Internet > network reset
    ඒත් නැත්නම් cables damage වෙලාද බලන්න
    ඔය එකක්වත් නැත්නම් drivers දාලා බලන්න

    ඒත් නැත්නම් නිදාගනින් බන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,389
    6,554
    113
    SLT ADSL mage thiyenne. me maasema aul. kalin ohoma wela ne. connection thibbath weda nethiwa yanawa godak welawata
    මටත් ඔහොමයි මෑතක ඉඳල. සමහර විට ටෙලිපෝන් line wala lose connection ekak වෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    SLT ADSL mage thiyenne. me maasema aul. kalin ohoma wela ne. connection thibbath weda nethiwa yanawa godak welawata
    phone එක චෙක් කරල බලන්න ඒකෙ ඩිස්කනෙක්ට් වෙන් නෑනෙ. මගෙත් ඔය සීන් එක ඩය්ලොග් SLT රවුටර් දෙකේම තියෙනව. වින්ඩෝස් නෙට්වර්ක් රිසෙට් කරන්නම ඕනි සමහර වෙලාවට හරි යන්න.
    කේබල් ප්ලග් කළා, අන්ප්ලග් කළා කියල දිගින් දිගටම වැටෙනවා මාරු වෙවී. පස්සේ diagnose කලාම කේබල් එක broken or damaged කියලා. එහෙම වෙන්න බෑනේ මේ අලුත් කේබල් ඒකනේ. තාමත් දිගටම මරු වෙවී කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙනවා, එපා වෙනවා. 🤢
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    කේබල් ප්ලග් කළා, අන්ප්ලග් කළා කියල දිගින් දිගටම වැටෙනවා මාරු වෙවී. පස්සේ diagnose කලාම කේබල් එක broken or damaged කියලා. එහෙම වෙන්න බෑනේ මේ අලුත් කේබල් ඒකනේ. තාමත් දිගටම මරු වෙවී කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙනවා, එපා වෙනවා. 🤢
    මට ඕක වෙන්නෙ වයිෆයි වල. රවුටරේ පවර් පැක් එක මාරු කරල බලන්න. ඇම්පියර් ගාණ දෙන් හරියට නැති උනාම ඔෆ් වෙන්නෙ නැතුව ඔය වගේ කේස් එනව නෙට්වර්ක් මොඩියුල් වල.
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    network කේබල් එකෙන් නෙට් කනෙක්ට් කරලා තියෙන්නේ. රවුටරේ කිසිම අවුලක් නෑ. ඉන්ටනෙට් තියෙනවා. හැබැයි මැසිමට කේබල් එක කනෙක්ට් කරලා ඉන්ටනෙට් ගනිද්දී දිගින් දිගටම ඩිස්කනෙක්ට් වෙනවයි ආයේ කනෙක්ට් වෙනවයි. ඉඉවරයක් නෑ. මොකක්ද මේකේ අවුල. RJ11 extension box එකකින් කේබල් දෙකක් ගහල කේබල් එක දික් කරලා තියෙන්නේ. බෝඩ් එකේ අවුලක්ද., වින්ඩෝස් වල අවුලක්ද? ඊයේ ඉඳන් මේ ලෙඩේ එන්න ගත්තේ. 😣

    PS - කේබල් ප්ලග් කළා, අන්ප්ලග් කළා කියල දිගින් දිගටම වැටෙනවා මාරු වෙවී. පස්සේ diagnose කලාම කේබල් එක broken or damaged කියලා. එහෙම වෙන්න බෑනේ මේ අලුත් කේබල් ඒකනේ. තාමත් දිගටම මරු වෙවී කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙනවා, එපා වෙනවා. 🤢
    put a continuous ping to 192.168.1.1 (assuming that this the the default GW of your PC). The latency needs to be quite low (1,2 ms). If this is breaking up you have an issue from your PC to router can be either the cable, your PC if fucked or router is fucked.

    If the above is working then put continous ping from PC to 8.8.8.8. If this looks fucked up then your router to SLT probably is fucked. Call SLT if the router or SLT side is fucked.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    phone එකෙන් බලන්න connect වෙනවද කියලා
    connect වෙනවානම් network reset එකේ කරන්න
    Settings > Network & Internet > network reset
    ඒත් නැත්නම් cables damage වෙලාද බලන්න
    ඔය එකක්වත් නැත්නම් drivers දාලා බලන්න

    ඒත් නැත්නම් නිදාගනින් බන්
    put a continuous ping to 192.168.1.1 (assuming that this the the default GW of your PC). The latency needs to be quite low (1,2 ms). If this is breaking up you have an issue from your PC to router can be either the cable, your PC if fucked or router is fucked.

    If the above is working then put continous ping from PC to 8.8.8.8. If this looks fucked up then your router to SLT probably is fucked. Call SLT if the router or SLT side is fucked.
    මට ඕක වෙන්නෙ වයිෆයි වල. රවුටරේ පවර් පැක් එක මාරු කරල බලන්න. ඇම්පියර් ගාණ දෙන් හරියට නැති උනාම ඔෆ් වෙන්නෙ නැතුව ඔය වගේ කේස් එනව නෙට්වර්ක් මොඩියුල් වල.
    මටත් ඔහොමයි මෑතක ඉඳල. සමහර විට ටෙලිපෝන් line wala lose connection ekak වෙන්නත් පුලුවන්
    SLT nam hitha hadaganin,

    ekko line eka disconnect karapan.
    Mama kandy mahet ehemai mama hithuwe mage witharak aul kiyala
    SLT ADSL mage thiyenne. me maasema aul. kalin ohoma wela ne. connection thibbath weda nethiwa yanawa godak welawata
    RJ11 extesion එකේ බන් ලෙඩේ තිබ්බේ. ඒක මාරු කලාම ලස්සනට වැඩ. වෙලාවට වැඩි පුර එකක් තිබ්බේ. 😍
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Follow these steps
    1. clear router cache - go to router interface reset the router will do it
    2. Windows DNS cache clear karanna - open cmd -> ipconfig/flushdns
    3. Cable eka kelinma router ekata gahala balapan junction eke awlak da kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    Follow these steps
    1. clear router cache - go to router interface reset the router will do it
    2. Windows DNS cache clear karanna - open cmd -> ipconfig/flushdns
    3. Cable eka kelinma router ekata gahala balapan junction eke awlak da kiyala
    ජන්ක්ෂන් එකේ බන් කේස් එක. ජන්ක්ෂන් එක රීප්ලේස් කළා. දැන් වැඩ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    My 3rd solution. elakiri ban
    අවුල හරිගියේ නෑ බන්. මැසිම ඕෆ් කරලා ඔන් කරද්දී එන අවුලක් ඒක. ටික වෙලාවක් මැසිම ඔන් කරගෙන ඉන්න ඕන අවුල හරියන්න. මොකක්ද මේකට අවුල? RJ11 EXTENSION එකේ අවුලක් නෙමෙයි ඒ කියන්නේ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    network කේබල් එකෙන් නෙට් කනෙක්ට් කරලා තියෙන්නේ. රවුටරේ කිසිම අවුලක් නෑ. ඉන්ටනෙට් තියෙනවා. හැබැයි මැසිමට කේබල් එක කනෙක්ට් කරලා ඉන්ටනෙට් ගනිද්දී දිගින් දිගටම ඩිස්කනෙක්ට් වෙනවයි ආයේ කනෙක්ට් වෙනවයි. ඉඉවරයක් නෑ. මොකක්ද මේකේ අවුල. RJ11 extension box එකකින් කේබල් දෙකක් ගහල කේබල් එක දික් කරලා තියෙන්නේ. බෝඩ් එකේ අවුලක්ද., වින්ඩෝස් වල අවුලක්ද? ඊයේ ඉඳන් මේ ලෙඩේ එන්න ගත්තේ. 😣

    PS - කේබල් ප්ලග් කළා, අන්ප්ලග් කළා කියල දිගින් දිගටම වැටෙනවා මාරු වෙවී. පස්සේ diagnose කලාම කේබල් එක broken or damaged කියලා. එහෙම වෙන්න බෑනේ මේ අලුත් කේබල් ඒකනේ. තාමත් දිගටම මරු වෙවී කනෙක්ට් ඩිස්කනෙක්ට් වෙනවා, එපා වෙනවා. 🤢

    PS - RJ11 extesion එකේ බන් ලෙඩේ තිබ්බේ. ඒක මාරු කලාම ලස්සනට වැඩ. වෙලාවට වැඩි පුර එකක් තිබ්බේ. 😍
    RJ11 kiyanne telephone cable oya 2 pair ewa neda sinhalayo?. cat 6 patch code ekak gahala balapanko? ... maybe m/b network port is dying...
     
    • Wow
    Reactions: Heshan Daminda