මැසිම ලෙඩ හෙල්ප් ඈ

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    මැසිම ලෙඩ හෙල්ප් ඈ

    294952_3583467142023_1133550403_3323328_1151150818_n.jpg


    මාර අස්පට් සීන් එකක් තියෙනව ඈ. ප්‍රොසෙසරේ රත් වෙන්නෙත් නෑ බක් ගාල ස්ටක් වෙනවනෙ. පැයක් විතර හොඳට සින්දු අහල ඉන්ටර්නෙට් බ්‍රවුස් කරල ගේම් ගහල හොඳට ඉන්නකොට එක පාරටම කීබෝර්ඩ් මවුස් ඔක්කොම ස්ටක් වෙනව. මොනිටරේ ඕෆ් වෙන්නෙත් නෑ. තියෙන ඉමේජ් එක එහෙමම තියෙනව. CPU Fan එකත් වැඩ කරනව. එවෙලෙම රීස්ටාර්ට් කරත් තප්පර ගානකින් ස්ටක් වෙනව. රීස්ටාර්ට් කරල බයොස් ගියාම CPU Temperature එක පෙන්නන්නෙ 45-48 වගෙ. ටික වෙලාවකින් බයොස් එකේ ඉද්දිත් මේ හුචක්කුව ස්ටක් වෙනව. මදර්බොර්ඩ් එක MSI G41 එකක්. මේක බෝර්ඩ් ද. රැම් ද. පවර් යුනිට්ද නැත්තන් මගෙ සෙනසුරු ඒරාෂ්ඨකේද. හෑ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    processer Fan eke awuak wennath puluwan,oni speed ekata kerakenne nathuwa athi,ekko processer ekata Fan eka hariyata clip wela nathuwa athi,uba bios Defolt hadala beluwada?
    over heat wenakotath oya seen eka wenawa,
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    sounds like overheating...

    umba heat sink eka galewwada langadi?.
    aluthen thermal past dala, heat sink eka hai karanna..
    also clear the heat sink and fan..

    that might fix the problem..
     

    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    ow ban umba karanna oone seerama karalane thiyenne den ithinawasaneta ithuru wela thiyenne umbe keendaree balavaganna eka. kookatath ram port maru karala balapan. bios eka reset karaka balahan. google gihin download driver easy kiyala downloada karagena lates drvers bios ehema update ekak dagena balahan mesima off wenna kalin. ekakvath hariyanne nethnam gahapan polowe//
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දූවිල්ල ඇති මචං. හීට්සින්ක් ගලවල සුද්ද කරල තර්මල් පේස්ට් දාල ආයෙ ගහල බලපන්. බ්ලෝවර් එකකින් කරපන්.
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අවුල තියෙන්නේ බෝර්ඩ් එකේ...සමහරවිට processor එකත් අවුල් ඇති. ඕක හුගක් දුරට repair කරන්න බෑ.අළුත් එකක් දාන්න වෙනවා.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අවුල තියෙන්නේ බෝර්ඩ් එකේ...සමහරවිට processor එකත් අවුල් ඇති. ඕක හුගක් දුරට repair කරන්න බෑ.අළුත් එකක් දාන්න වෙනවා.

    මේක මාත් පිලිගන්නවා .
    මොකද දන සති තුනකට විතර කලින් ම?ත් මේ වැඩේම උනා
    Motherboard එකේ අවුල තිබිල තියෙන්නේ ඒ නිසා overheat වෙනවා + processor එකත් අවුල් වෙලා පිච්චුනා ...
    අන්තිමට Motherboard , processor දෙකම දාන්න උනා
    :(:(:(:(:(