මැසි කරදරයට විසදුමක් දීපල්ලා

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    මචන්ලා මැස්සෝ කෙමිකල් මොනවද? අර ස්ප්‍රේ කරන මෝටින් කෑන් හරියන්නේ නෑ.
    බිමට වගේ ඉහින්න පුළුවන් මහා පරිමාන එකක් ඕන.
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    https://www.aliexpress.com/item/328...earchweb0_0,searchweb201602_,searchweb201603_

    මේක හොදයි. ඉක්මනට නැති කරන්න පුළුවන්.

    ගෙදර පොඩි බබාල ඉන්නවා නම් .මැස්සෝ කියන්නේ ලොකුම තරජනයක් . පොඩි අය ඉන්නවා නම් මැස්සෝ මරන්න බෙහෙත් දාන්න එපා. එත් මැස්සෝ නැති නොකලොත් ඊට වඩා ලොකු විනාසයක් වෙන්න පුළුවන්. එක නිසා trap එකකින් අල්ලලා හවසට ඕන නම් නිදහස් කරලා දාන්න.

    අනිත් එක පුළුවන් තරම් වට පිටාව පිරිසිදුව තියා ගන්න. එත් එහා ගෙදර අපිට එහෙම කරන්න බැරි නිසා . මම දකින හොදම විසදුම මේක තමයි.
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    71Sia3UOrVL._AC_SL1500_.jpg
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    මැස්සෝ බම්ප්.
    ඉස්සර අපේ ගෙදර නම් අර නිල්පාට කැට කුඩු වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් තිබ්බම උන් ඒකේ වහලා මැරුනා
    මේ ක්‍රමය මරු , ඒකට ඇදිලා එනවා සේරම..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවස් 2කට පාරක් බිම ලයිසොල් දාල මොප් කරා නන් හරි.
    කරොල, මස් කපන්න එලියෙන් වෙනම මඩුවක් ගහ ගත්ත නන් හරි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ ගෙදරත් ඕක තදටම තිබ්බා.ගොඩක් ඉන්නකොට ඔය එක ක්‍රමයක් වත් හරියන්නෙ නෑ.පස් හය දෙනෙක් මැරෙනකොට සීයක් විතර අලුතෙන් එනවා.ඉක්මනට බෝ වෙන නිසා.අපේ ගෙදර කුස්සියේ සින්ක් එකේ බටේ දාල තිබ්බෙ එලියෙ කානුවකට.හැම වෙලාවෙම ඉඳුල් වතුර කානුවෙ.ඔන්න ඕකෙ තමා මැස්සො බිත්තර දාන්නෙ.ඕක තේරුම් ගත්තෙ වැස්ස කාලෙට මැස්සො නෑ.මොකද කානුව දිගේ වැහි වතුර ගලද්දි බිත්තර ටිකත් සේදිලා යනවා.දැන් සින්ක් එකේ බටේ කෙලින්ම වතුර යන වලටම දික් කරලා තියෙන්නේ.කානුව හොඳට වේලිලා.එක මැස්සෙක් නෑ ගෙදර.ඔයාගෙ ගෙදරත් මැස්සොන්ට බෝ වෙන්න පුලුවන් තැනක් ඇති කොහෙහරි.ඒක නැති කරන්න.ප්‍රශ්නේ විසඳෙනවා.
     
    • Love
    Reactions: The Hacker

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ ගෙදරත් ඕක තදටම තිබ්බා.ගොඩක් ඉන්නකොට ඔය එක ක්‍රමයක් වත් හරියන්නෙ නෑ.පස් හය දෙනෙක් මැරෙනකොට සීයක් විතර අලුතෙන් එනවා.ඉක්මනට බෝ වෙන නිසා.අපේ ගෙදර කුස්සියේ සින්ක් එකේ බටේ දාල තිබ්බෙ එලියෙ කානුවකට.හැම වෙලාවෙම ඉඳුල් වතුර කානුවෙ.ඔන්න ඕකෙ තමා මැස්සො බිත්තර දාන්නෙ.ඕක තේරුම් ගත්තෙ වැස්ස කාලෙට මැස්සො නෑ.මොකද කානුව දිගේ වැහි වතුර ගලද්දි බිත්තර ටිකත් සේදිලා යනවා.දැන් සින්ක් එකේ බටේ කෙලින්ම වතුර යන වලටම දික් කරලා තියෙන්නේ.කානුව හොඳට වේලිලා.එක මැස්සෙක් නෑ ගෙදර.ඔයාගෙ ගෙදරත් මැස්සොන්ට බෝ වෙන්න පුලුවන් තැනක් ඇති කොහෙහරි.ඒක නැති කරන්න.ප්‍රශ්නේ විසඳෙනවා.
    Ape indul watura wenama walakata yanne. But eha gedara indul watura kaanuwata danawa wage sekayak tiyenawa apita.
    Mona hari checmical ekak nedda kanuwa sudda karanna honda. Manual labour walin kanuwa sudda karanna giyot adi 200 witara sudda karanna wenawa.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Ape indul watura wenama walakata yanne. But eha gedara indul watura kaanuwata danawa wage sekayak tiyenawa apita.
    Mona hari checmical ekak nedda kanuwa sudda karanna honda. Manual labour walin kanuwa sudda karanna giyot adi 200 witara sudda karanna wenawa.
    එහෙම නම් දන් නෑ.සුද්ද කරාට නම් හරියන් නෑ බං.දවස් දෙකෙන් ආයෙ ජරා වෙනවා.පුලුවන් නම් එහා ගෙදරත් එක්කත් කතා කරලා ලඟ බෝක්කුවට එනකම් බට දාන්න