මචන්ලා මැස්සෝ කෙමිකල් මොනවද? අර ස්ප්‍රේ කරන මෝටින් කෑන් හරියන්නේ නෑ.
බිමට වගේ ඉහින්න පුළුවන් මහා පරිමාන එකක් ඕන.
බිමට වගේ ඉහින්න පුළුවන් මහා පරිමාන එකක් ඕන.
මේ ක්‍රමය මරු , ඒකට ඇදිලා එනවා සේරම..මැස්සෝ බම්ප්.
ඉස්සර අපේ ගෙදර නම් අර නිල්පාට කැට කුඩු වගේ එකක් තියෙන්නෙ ඒක ගෙනත් තිබ්බම උන් ඒකේ වහලා මැරුනා
koheda thiyenne 1500 taAra karakena trap ekak ganin..1500..Masso allenawa pirenna
Daraz eken genawa machan... Direct current dena ekak thiyenawa.... Ekata wada safe USB Eka.. apey podi balla wire hapana nisa..koheda thiyenne 1500 ta
Ape indul watura wenama walakata yanne. But eha gedara indul watura kaanuwata danawa wage sekayak tiyenawa apita.අපේ ගෙදරත් ඕක තදටම තිබ්බා.ගොඩක් ඉන්නකොට ඔය එක ක්‍රමයක් වත් හරියන්නෙ නෑ.පස් හය දෙනෙක් මැරෙනකොට සීයක් විතර අලුතෙන් එනවා.ඉක්මනට බෝ වෙන නිසා.අපේ ගෙදර කුස්සියේ සින්ක් එකේ බටේ දාල තිබ්බෙ එලියෙ කානුවකට.හැම වෙලාවෙම ඉඳුල් වතුර කානුවෙ.ඔන්න ඕකෙ තමා මැස්සො බිත්තර දාන්නෙ.ඕක තේරුම් ගත්තෙ වැස්ස කාලෙට මැස්සො නෑ.මොකද කානුව දිගේ වැහි වතුර ගලද්දි බිත්තර ටිකත් සේදිලා යනවා.දැන් සින්ක් එකේ බටේ කෙලින්ම වතුර යන වලටම දික් කරලා තියෙන්නේ.කානුව හොඳට වේලිලා.එක මැස්සෙක් නෑ ගෙදර.ඔයාගෙ ගෙදරත් මැස්සොන්ට බෝ වෙන්න පුලුවන් තැනක් ඇති කොහෙහරි.ඒක නැති කරන්න.ප්‍රශ්නේ විසඳෙනවා.
එහෙම නම් දන් නෑ.සුද්ද කරාට නම් හරියන් නෑ බං.දවස් දෙකෙන් ආයෙ ජරා වෙනවා.පුලුවන් නම් එහා ගෙදරත් එක්කත් කතා කරලා ලඟ බෝක්කුවට එනකම් බට දාන්නApe indul watura wenama walakata yanne. But eha gedara indul watura kaanuwata danawa wage sekayak tiyenawa apita.
Mona hari checmical ekak nedda kanuwa sudda karanna honda. Manual labour walin kanuwa sudda karanna giyot adi 200 witara sudda karanna wenawa.