මේක බලහන්කො, අාතල් වැඩේ. 

සාමාන්‍ය sink එකක මේක කරාට හරි යන් නෑ. Super critical flow එකක් තියෙන්න ඕන, එ‍් කියන්නෙ drainage එක පැත්තෙ vacuum එකක් එන ගාණට active pressure එකකින් අදින්න ඕන, තත්පරයකට අයින් වෙන වතුර ප්‍රමාණයම අාපහු ලැබෙන විදිහට දාන්න ඕනෙ. මොකද උස වෙනස් වුණොත් අවුල්.
කොහොම හරි වැඩේ ගාණට සෙට් කරගත්තොත් මේ වගේ මැසි කැරියෙක්, කැරපොතු කැරියෙක් දාලා උෟව spaghettify කරල ගන්න පුළුවන්.