මැසි මදුරු කරදරයට තිත - Done

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,023
    8,867
    113
    Cenon
    cenon.com
    දවස් ගානක ඉදන් කරන්න හැදුවා, අද විනාඩි 15න් කරල ඉවරයක් කරා.

    මේ දැල normal hardware වල අඩියක් 90-150 වෙනකම් දෙනවා. ඒත් මේක දෙහිවල SHANTHI PLASTIC එකේ අඩියක් 60/- පට්ට සාදාරන ගානක්. (අඩි 5ක් පලලයි)
    ප්‍රධාන දොරට දාන එක Video එකක් හදල දාන්නම්.

    Items used

    Double side tape, sissors, marker pen, ruler, welcrow, plastic mesh.
    20201224_110757.jpg
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දවස් ගානක ඉදන් කරන්න හැදුවා, අද විනාඩි 15න් කරල ඉවරයක් කරා.

    මේ දැල normal hardware වල අඩියක් 90-150 වෙනකම් දෙනවා. ඒත් මේක දෙහිවල SHANTHI PLASTIC එකේ අඩියක් 60/- පට්ට සාදාරන ගානක්. (අඩි 5ක් පලලයි)
    ප්‍රධාන දොරට දාන එක Video එකක් හදල දාන්නම්.

    Items used

    Double side tape, sissors, marker pen, ruler, welcrow, plastic mesh.View attachment 107198

    eka sathek wath maran nethuwa karana supirima wedak

    respect u
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    mn oka kala.
    ohoma neme kale.

    mn net eka one size ekata kapala double tape eken net eke side 4 gahala, machine eke mahuwa.ethkota net eka gala wenne na.

    passe uda kawulu wala aye double tape eka gahuwa.ghala meke anith patta tape eka ain karala ganata alewwa.

    mn gatte 1m - 600 ganaka haiya net eka.
     
    • Love
    Reactions: krizta

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,023
    8,867
    113
    Cenon
    cenon.com
    double tape walin hitinawada ban dala?
    tikak hoda quality ekak ban, thama nam galaune na.

    itapasse janele arinna bari wenawane ?
    welcrow damme ekai ban, galawanna pluwan.

    tika kalekin galawenawa. mama nan kola paata eka gahuwe. dale kon walin nawala velcro eka alawala stepler katu gahuwa . :lol: ekata thibba awurudu 1.5 withara.
    kola pata ekata wada meka thuni ban, i meanmeka thanikarama plastic wage dalak, pattama ideal wadetama.
     
    • Like
    Reactions: BadBlueGenius

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක දැක්කම එක පාරටම මතක් උනේ ඇන්ටිගේ බල්ලට වාසේත්කම කල පොස්ට් එක

    උබ ඔය අරන් තයෙන්නේ ප්ලාස්ටික් දැල් නෙමේ නේ. ප්ලාස්ටික් තියනවා රුපියල් 350-400 දැල් හීනියි. ප්ලාස්ටික් නිසා කල් පවතිනවා. හෝදන්නත් පුළුවන්. පිටරට වල සුදු යකඩ දැල් දාලා තියනවා දැකලා තියනවා
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,023
    8,867
    113
    Cenon
    cenon.com
    මේක දැක්කම එක පාරටම මතක් උනේ ඇන්ටිගේ බල්ලට වාසේත්කම කල පොස්ට් එක

    උබ ඔය අරන් තයෙන්නේ ප්ලාස්ටික් දැල් නෙමේ නේ. ප්ලාස්ටික් තියනවා රුපියල් 350-400 දැල් හීනියි. ප්ලාස්ටික් නිසා කල් පවතිනවා. හෝදන්නත් පුළුවන්. පිටරට වල සුදු යකඩ දැල් දාලා තියනවා දැකලා තියනවා

    350-400 කියන්නෙ?
    අඩියක් 60/-
    මම අඩි 20ක් ගත්තා.
    Plastic mesh කියල තියෙන්නේ, දැලක් බන්.