දවස් ගානක ඉදන් කරන්න හැදුවා, අද විනාඩි 15න් කරල ඉවරයක් කරා.
මේ දැල normal hardware වල අඩියක් 90-150 වෙනකම් දෙනවා. ඒත් මේක දෙහිවල SHANTHI PLASTIC එකේ අඩියක් 60/- පට්ට සාදාරන ගානක්. (අඩි 5ක් පලලයි)
ප්‍රධාන දොරට දාන එක Video එකක් හදල දාන්නම්.
Items used
Double side tape, sissors, marker pen, ruler, welcrow, plastic mesh.

ekata thibba awurudu 1.5 withara.